- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
කොමර්ෂල් බැංකුවට හැකරුන්ගේ ප්‍රහාරයක්
පරිගණක හැකරුන් සිය වෙබ් අඩවියට ප්‍රහාරයක් එල්ල කළ නමුත් වහාම එය නිවැරදි කිරීමට පියවර ගත් බව කොමර්ෂල් බැංකුව පවසයි.
ප්‍රහාරයෙන් අනතුරුව වෙබ් අඩවිය දැන් යළිත් වරක් සාමාන්‍ය අන්දමින් ක්‍රියාත්මක වන අතර එය සම්පූර්ණයෙන්ම ආරක්ෂා සහිත බවත් කොමර්ෂල් බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ප්‍රහාරය පිළිබඳව වහාම අදාළ අංශවලට පැමිණිලි කළ බව සඳහන් කරන නිවේදනය, හැකරුන්ගේ ප්‍රහාරය මගින් සිය ගණුදෙනුකරුවන්ගේ රහසිගත තොරතුරු කිසිවක් අනාවරණය වී නැති බවත් අවධාරණය කරයි.
සිය ගණුදෙනුකරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිණිස හැකි සෑම පියවරක්ම ගන්නා බවයි කොමර්ෂල් බැංකුව වැඩිදුරටත් පවසා සිටින්නේ.
- සංදේශය
- guruji
- Posts : 602
Join date : 2015-04-27