The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය Empty 'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය

    Post by Ethical Trader Mon Sep 11, 2017 11:57 am

    BBC Sandeshaya2017 සැප්තැම්බර් 10
    'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය _97739211_poornima
    Image copyright Twitter/ internet society

    "මගේ A/L exam එකට දවසයි තිබුණේ. මගේ ලඟම යාලුවෙක් ගෙන් මට හිතාගන්න බැරි විදියේ නරක ෆේස්බුක් පණිවුඩ වගයක් ඇවිත් තිබුණ," පූර්ණිමා මීගම්මන තමන් මුහුණ දුන් වේදනාබර අත්දැකීමක් සිහිපත් කරයි.

    "මට හිතාගන්න බැරි වුනා මගේ යාලුවා ඒ වගේ දෙයක් කරාවිද කියල. පස්සේ තමයි මම දැනගත්තේ මගේ වෙනත් යාලුවෙක් මගේ හොඳම යාලුවෙකුගේ ෆේස්බුක් ගිණුමකට හොරෙන් ලොග් වෙලා එහෙම කැත පණිවුඩ එවපු බව."

    සයිබර් බුලින් (Cyber bulling) හෙවත් අන්තර්ජාලය ඔස්සේ කෙරෙන හිරිහැර, වර්තමානයේ ලොව තරුණ තරුණියන් ඇතුළු බොහෝ දෙනා මුහුණ දෙන බරපතල ගැටලුවකි.

    තමන් ද එවැනි හිරිහැරයක ගොදුරක් වී ඇති බව පූර්ණිමාට වැටහින. සිය මිතුරාගේ අත්දැකීමෙන් අනතුරුව වෙනත් අවස්ථාවල ද එලෙස තමන් 'සයිබර් බුලින්' වලට ගොදුරු වූ බවත් ඇය පවසන්නීය.

    "ඒ වෙලාවේ මම මොනවා කරන්න ද කියල දන්නේ නෑ මොකද මම කවදාවත් හිතන්නේ නෑ ඒ වගේ යාලුවෙක් ඒ වගේ දෙයක් කරාවි කියල," පූර්ණිමා මීගම්මන බීබීසී සිංහල සේවය සමග ඒ අමිහිරි අත්දැකීම විස්තර කළාය.

    සිය මිතුරාගේ 'සයිබර් හිරිහැරය' හේතුවෙන් එදා තමන් බරපතල මානසික කඩා වැටීමකට ලක් වූ ආකාරය ඇයට තවමත් මතකය.

    "එදා මට තිබුණ ලොකුම හයිය තමයි මගේ දෙමව්පියෝ සහ මගේ වටේ හිටපු අයට මේ ගැන දැනුමක් තිබීම. එයාල මට හුඟක් උදවු කළා."

    එහෙත් එයින් සලිත වී මානසිකව බිඳ වැටෙනු වෙනුවට ඇය වෙනත් මගක් තෝරා ගත්තාය.

    අන්තර්ජාලය ඔස්සේ එවැනි හිරිවලට ලක්වන ශ්‍රී ලංකාවේ තමා වැනිම තරුණ, තරුණියන් උදෙසා "විශේෂයෙන්ම තරුණියන්ට" එයින් මිදෙන මාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සකස් කිරීමයි, ඒ.

    ඒ සඳහා ඇය සිය මිතුරු මිතුරියන් පිරිසක් ද සම්බන්ධ කරගත්තාය.
    සයිබර් හිංසනය: 'මගේ යාලුවෙක් එහෙම කරාවි කියල මම හිතුවේ නෑ'

    'Respect Girls on Internet' නමින් දියත් කළ ඒ වැඩසටහන වෙනුවෙන් ඇය දැන් ජාත්‍යන්තර සම්මානයකින් ද පිදුම් ලබා සිටියි.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනය මූලස්ථාන කරගත් Internet Society සංවිධානයේ 25 වෙනි සංවත්සරය සැමරීම පිණිස අන්තර්ජාලය භාවිත කරමින් සිය සමාජය වෙනුවෙන් පුරෝගාමී මෙහෙයක යෙදෙන අන්තර්ජාල ක්‍රියාකාරීන් 25 දෙනෙකු තෝරාගෙන තිබේ.

    ලොව පුරා වෙසෙන විසි පස් වෙනි විය නොසැපිරූ තරුණ තරුණියන් 25 දෙනෙකු '25 Under 25' නම් එම කණ්ඩායමට තෝරා ගෙන තිබෙන අතර, ඒ අතර සිටින එකම ශ්‍රී ලාංකිකයා ඇයය.

    'සයිබර් බුලින්' වලට ගොදුරු වන තරුණියන් දැනුවත් කිරීම පිණිස 'Respect Girls on Internet' ව්‍යාපෘතිය ඇය දියත් කළ පළමු වැඩසටහනය.

    "අපිට කරන්න ඕනේ වුනේ ඒ වගේ හිරිහැරවලින් වැලකිලා, ප්‍රවේශම් වෙලා අන්තර්ජාලයේ ඉන්න විදිහ දැනුවත් කරන්න. ඒකට අපි කෙටි චිත්‍රපට, චිත්‍ර කථා ඒ වගේ දේවල් හරහා තමයි අපි ඒ පණිවිඩය ගෙනියන්නේ."

    "ඊට අමතරව අපි අන්තර්ජාලයේ ආරක්ෂාකාරීව ඉන්න විදිය ගැන සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් 'සයිබර් පෞද්ගලිකත්වය' (Cyber privacy) ගැන අපි අත්පොතක් හැදුව. ඒක ඕනෑම කෙනෙකුට අපේ අඩවියෙන් බාගන්න පුළුවන්."

    ඒ හැරුණු විට සිය කණ්ඩායම විවිධ පාසල් වෙත ගොස් 'සයිබර් බුලින්' වලින් ආරක්ෂාවීම පිළිබඳව වැඩමුළු පවත්වන බවත් ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ සයිබර් ක්‍රියාකාරිනිය, පූර්ණිමා මීගම්මන බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

    "ඊට අමතරව අපේ තියන ෆේස්බුක් සයිට් එකක් Respect Girls on Internet කියල. ඒ වගේ හිරිහැරවලට ලක්වෙච්ච හුඟක් තරුණ අය කතාකරලා උදවු ඉල්ලනවා. අපි එයාලටත් උදව් කරනවා."

    තරුණ, තරුණියන් සයිබර් හිරිහැරවලින් බේරා ගැනීම හැරුණු විට එහි දෙවැනි අදියරක් ලෙස ශ්‍රී ලාංකික තරුණියන් උදෙසා තවත් ව්‍යාපෘතියක් ද දියත් කිරීමට ඇය සූදානම් වෙයි.

    "මේ ව්‍යාපෘතිය කරගෙන යනකොට අපි සොයාගත්තා හුඟක් වෙලාවට මේ හිරිහැරවලට හේතුව නොදැනුවත්කම වගේම ශ්‍රී ලංකාවේ තරුණියන් තොරතුරු තාක්ෂණය වගේ තාක්ෂණික අංශවලට නැඹුරුවක් නොදැක්වීම කියල. ඒ නිසා තරුණියන් තාක්ෂණික අංශවලට ඒම දිරිමත් කිරීමේ ව්‍යාපෘතියක් අපි පටන් අරන් තියෙනවා."

    සැප්තැම්බර් 18 වැනි දින ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන '25 Under 25' විශේෂ උළෙලේ දී පූර්ණිමා මීගම්මන ඇතුළු තරුණ, තරුණියන්ට සම්මාන ප්‍රදානය කිරීමට නියමිතය.

      Current date/time is Sat Jul 27, 2024 1:01 pm