The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් Empty මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක්

    Post by Ethical Trader Sat Jan 03, 2015 10:29 am

    මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක්
    2 ජනවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 18:02 GMT
    BBC Sandeshaya

    විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහභාගිවූ පැල්මඩුල්ලේ ප්‍රචාරක රැළියකට එල්ලවූ මැර ප්‍රහාරයකින් හය දෙනෙක් තුවාල ලබති.

    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන රැස්වීම අමතන විට වේදිකාව පිටු පස පිහිටි ගොඩනැගිල්ලක සිට ගල් ප්‍රහාරය එල්ලවූ බව රැස්වීම වාර්තා කිරීමට ගොස් සිටි මාධ්‍යවේදී අරුණ හේරත් පැවසුවේය.

    එම ගල් ප්‍රහාර රැස්වීමට සහභාගි වෙමින් සිටි ආධාරකරුවන්ට වැදුණු බව පැවසූ මාධ්‍යවේදියා එම අවස්ථාවේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක නිලධාරීන් විසින් ආරක්ෂිතව කැටුව ගිය බවයි ප්‍රකාශ කළේ.

    කුපිතවු ජනතාව පසුව ගල් ප්‍රහාර එල්ල කළ ගොඩනැගිල්ල දෙසට ගල් ප්‍රහාර එල්ල කළ බවත් මාධ්‍යවේදියා පැවසුවේය.

    තමා රැස්වීම අමතද්දී ප්‍රහාරය එල්ල වූ බව ජනාධිපතිධූර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පසුව මාධ්‍යයට ප්‍රකාශ කළේය.

    විසි දහසක් පමණ සහභාගී වූ රැස්වීමට ගල් වලින් පහර දෙද්දී ජනතාව සීසී කඩ දිවූ බවයි විපක්ෂයේ පොදු අපේක්ෂකයා ප්‍රකාශ කළේ.

    වේදිකාව අසල සිටි අසරණ ජනතාවට ගල් ප්‍රහාර වැදුණු බව පැවසූ ඔහු ආණ්ඩු පක්ෂයේ මැර කණ්ඩායම් විසින් ගල් ප්‍රහාර එල්ල කරනු ලැබ ඇති බවයි කියා සිටියේ.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තමා බලවත්සේ කණගාටුවට පත් වන බව ජනාධිපතිධූර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.

    යහපාලනය ගැන කථා කරන ඔවුන් විසින් ජනතාව සාධාරණ සහ යුක්ති සහගත මැතිවරණයක් බලාපොරොත්තුවෙමින් සිටියදී මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම ගැන අතිශයින්ම කණගාටුවන බවත් ඔහු තවදුරටත් පැවසුවේය.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක් Empty Re: මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක්

    Post by Ethical Trader Sat Jan 03, 2015 10:32 am

    Maithripala attacked at Pelmadulla rally
    January 2, 2015 11:23 pm
    Ada Derana

    A public rally attended by Common Candidate Maithripala Sirisena was attacked in the Pelmadulla area this evening.

    Several persons were reportedly injured after an angry mob pelted stones at the election meeting.

    It has been reported that the attack was carried out after Presidential Candidate Sirisena finished addressing the gathering.

    A tense situation erupted following the incident while police officers intervened to disperse the groups.

      Current date/time is Sat Oct 26, 2024 1:31 pm