The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් Empty ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක්

    Post by Ethical Trader Mon Jun 19, 2017 4:02 pm

    ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක්
    BBC Sandeshaya  පැය 5 කට පෙර
    ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් _96543725__96543040_armedpolice
    උතුරු ලන්ඩනයේ මුස්ලිම් දේවස්ථානයක් අසළදී පදිකයින් වෙතට වෑන් රියක් කඩාවැදීම හේතුවෙන් එක් අයෙකු මියගොස් තවත් අට දෙනෙකුට තුවාල සිදුවිය.

    ඊයේ (ජුනි 18) මධ්‍යම රාත්‍රිය ඉකුත්ව යද්දී, ෆින්ස්බරි පාක් මුස්ලිම් දේවස්ථානය අසළ දී මේ සිද්ධිය හටගත් අතර මේ සම්බන්ධයෙන් වෑන් රියේ රියැදුරා වූ 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිණි.

    සිද්ධියට මුහුණ පෑ බොහෝ දෙනා රාමදාන් උපවාසය නිම කිරීමෙන් අනතුරුව සැදෑ යාඥාවෙන් පසු යමින් සිටි බව පැවසේ.

    ත්‍රස්ත මර්දන නිලධාරීන් සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ලන්ඩන් නාගරික පොලිසිය පැවසූ අතර බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය කියාසිටියේ "වෑන් රිය හිතා මතාම බැතිමතුන් යටකළා" යනුවෙනි.

       ත්‍රස්තවාදී ප්‍රහාරයක් විය හැකියැයි සළකා කටයුතු කෙරෙනවා
       අගමැතිනි තෙරේසා මේ

    "ඉස්ලාමය කෙරෙහි ඇති භීතිකාව පෙන්වන ප්‍රචණ්ඩ ක්‍රියාවක්" ලෙසද එය හඳුන්වාදුන් බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය, මුස්ලිම් දේවස්ථාන අසලට අමතර ආරක්ෂාවක් යොදවන ලෙස ඉල්ලා සිටියේය.

    හදිසි රැස්වීමකට සහභාගී වීමට නියමිත අගමැතිනි තෙරේසා මේ, මෙය "ත්‍රස්තවාදී ප්‍රහායක් විය හැකියි සළකා" පොලිසිය විසින් ක්‍රියාකරනු ලබන බව කියා සිටියාය.

    වෑන් රියේ රියැදුරා පොලිස් අත්අඩංගුවට පත්වුණේ, මහජනතාව විසින් ඔහුව රඳවා ගනු ලැබීමෙන් අනතුරුවය.
    ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් _96543731__96543180_dogs
    Image copyright Reuters
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක් Empty Re: ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක්

    Post by කිත්සිරි ද සිල්වා Mon Jun 19, 2017 6:33 pm

    බල්ලාට ගැහුවනම් අර මොනවදත් අරන් දාන්න ලැස්ති වෙන්න කියලා කියනවනේ ! Shocked


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 11:54 am