The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි Empty කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි

    Post by Ethical Trader Sun May 14, 2017 5:31 pm

    කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි

     BBC Sandeshaya  පැය 4 කට පෙර

    කිම් ජොන්ග් අන් තවත් මිසයිලයක් අත්හදා බලයි _96045820_b1afe9aa-024d-4069-ba9f-6c5342380aeb
    Image copyright Getty Images
    Image caption උතුරු කොරියාව පසුගිය මාසය ඇතුළත මිසයිල අත්හදා බැලීම් දෙකක් සිදුකළ අතර එම අවස්ථා දෙකම අසාර්ථක විය

    උතුරු කොරියාව තවත් වරක් බැලිස්ටික් මිසයිලයක් අත්හදා බලයි.

    මෙම මිසයිලය අත්හදා බැලීම වාර්තාවන්නේ දකුණු කොරියාවට අලුතින් තේරී පත්වූ ජනාධිපති මූන් ජේ ඉන් වැඩ භාරගෙන දින කිහිපයක් ඇතුළත ය.

    උතුරු කොරියාවේ වයඹදිග කුසොං ප්‍රදේශයෙන් ගුවනට මුදාහැර ඇති මෙම බැලිස්ටික් මිසයිලය කිලෝ මීටර 2000ක් පමණ ඉහළට විද ඇතැයි ජපන් බලධාරීහු පවසති.

    උතුරු කොරියාව සමඟ නව සබඳතා ඇතිකර ගැනීම සඳහා උත්සාහයක යෙදෙන දකුණු කොරියානු නව ජනාධිපති මූන් ජේ ඉන් කියා සිටියේ මෙය ප්‍රකෝපකාරී කටයුත්තක් බවය.

    සංයමයෙන් ක්‍රියාකරන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියදී, උතුරු කොරියාවට "බලවත් සම්බාධක" පනවන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලීමක් කළේය.

    උතුරු කොරියාව සම්බන්ධ ගැටලුව විසඳීමට චීනය සහය නොදෙන්නේ නම් ඇමෙරිකාව තනිවම එය විසඳන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණි.

    වත්මන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සිය පාලන කාලය පුරා නිරන්තරයෙන් කෙරෙන මිසයිල අත්හදාබැලීම් ඉහළ නැංවුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවනු ලැබ ඇති සම්බාධක ද නොතකමිනි.

    උතුරු කොරියාව පසුගිය මාසය ඇතුළත මිසයිල අත්හදා බැලීම් දෙකක් සිදුකළ අතර එම අවස්ථා දෙකම අසාර්ථක විය.
    ඩොනල්ඩ් ට්‍රම්ප්

    උතුරු කොරියාව දිගින් දිගටම සිදුකරන මිසයිල අත්හදා බැලීම්වලට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව කොරියානු අර්ධද්වීපය වෙත ප්‍රහාරක නෞකා යැවූ අතර දකුණු කොරියාව තුළ සිය මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට ද කටයුතු කළේය.

    කොරියානු අර්ධද්වීපය වෙතට නාවික ප්‍රහාරක බලඇණියක් යෙදවීමට ඇමෙරිකානු හමුදාව පියවර ගැනීමත් සමග එම කලාපය තුළ උණුසුම් තත්වයක් මතුවෙමින් පවතී.

    උතුරු කොරියානු අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් කැමති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කියා සිටි නමුත් දෙරට අතර ගැටුමක් ඇති විය හැකි බවත් සඳහන් කළේය.

    හමුදාමය ක්‍රියාමාර්ගවලට පිවිසීම සඳහා තමන්ගේ ඇති සුදානම ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෑතදී පෙන්වා දෙනු ලැබුවේ සිරියාවට කෘස් මිසයිල ප්‍රහාරයක් දියත් කරමින් හා ඇෆ්ඝනිස්තානයේ ඉලක්කයක් වෙත විශාල බෝම්බයක් හෙළමිනි.

      Current date/time is Sun Sep 01, 2024 8:20 am