The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි Empty යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි

    Post by nihal123 Tue Apr 07, 2015 11:30 am

    යුරෝපා සංගමය ලංකාවට GSP+ යළි ලබා දීමට බලයි

    ශී‍්‍ර ලංකාවට පනවා ඇති සම්බාධක ඉවත් කර GSP+ බදු සහන යළි ලබාදීමට යුරෝපා සංගමයේ අවධානය යොමුව ඇතැයි එම සංගමයේ ආසියා පැසිෆික් කලාපීය වැඩබලන කළමනාකර අධ්‍යක්ෂ උගෝ අස්ටුතෝ මහතා පවසයි.
    අදාළ බදු සහන යළි ලබා ගැනීම වෙනුවෙන් ශී‍්‍ර ලංකාව සහ යුරෝපා සංගමය මනා අවබෝධයකින් යුතු වැඩපිළිවෙළකට අවතීර්ණ වී සිටින බව ඔහු පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ පවතින ප‍්‍රඥප්තිය අනුව එම වැඩපිළිවෙළ දියත් කිරීමට අපේක්ෂිතය.

    මානව හිමිකම් ආරක්ෂා වීම, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ප‍්‍රතිපත්ති හා රටේ යහපාලනය වැනි දෑ මේ ඔස්සේ අවධානයට ලක්වේ.

    එවැනි ප‍්‍රඥප්තිවලට අනුකූලව ශී‍්‍ර ලංකාව කි‍්‍රයා කරයි නම් අදාළ බදු සහන ලබාදීමට සූදානම් බවත් ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව සහ යුරෝපා සංගමය එකඟතාවයකින් පසුවන බවද අස්ටුතෝ මහතා පෙන්වා දෙයි.

    මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කමිටුවක් මඟින් සිදු කෙරෙන අතර එම අදාළ කමිටුවේ නිර්දේශයන් මත ඉදිරියේදි කටයුතු කිරීමට නියමිතය.

    වත්මන් රජය ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකාව මේ වන විට මානව හිමිකම් ආරක්ෂා කිරීම් සම්බන්ධයෙන් සාධනීය ප‍්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි ද උගෝ අස්ටුතෝ මහතා සඳහන් කරයි. එසේම ශී‍්‍ර ලංකාවේ යුද්ධය පැවති අවසන් කාලයේ සිදුවුවා යැයි කියැවෙන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික නියමයන්ට අනුකූලව විමර්ශනයක් සිදුකිරීම වැදගත්වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


    http://www.randora.lk/index.php/lead-article/item/3817

      Current date/time is Sat Jul 27, 2024 12:27 pm