The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි Empty උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි

    Post by Ethical Trader Fri Sep 15, 2017 5:46 pm

    BBC Sandeshaya පැයකට පෙර
    උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි _97812990_e0c6acac-62c1-48a3-8a71-33e88d0edfb0
    Image copyright Reuters

    උතුරු කොරියාව විසින් ජපානයට ඉහලින් යළිත් වරක් බැලිස්ටික් මිසයිලයක් විදිනු ලැබීමෙන් අනතුරුව කළාපයේ උණුසුම ඉහළ ගොස් තිබේ.

    කිලෝමීටර් 770 ක උන්නතාංශයක් දක්වා ඉහලට පියාසර කළ මිසයිලය කිලෝමීටර 3700 ක පමණ දුරකින් හොකයිඩෝ දූපත අසල මුහුදට පතිත වූ බව දකුණු කොරියාවේ හමුදාව පවසයි.

    උතුරු කොරියාව දියත් කළ අලුත්ම මිසයිලය පසුගිය මාසය අගදී විදිනු ලැබූ මිසයිලයට වඩා ඉහලින් පියාසර කරමින් ඊට වඩා දුරකින් පිහිටි ප්‍රදේශයකට පතිත වී තිබේ.

    මීට සති දෙකකට පමණ ඉහතදී උතුරු කොරියාව න්‍යෂ්ඨික බෝම්බයක් ද අත්හදා බැලුවේය.

    අලුත්ම මිසයිල අත්හදා බැලීම පිළිබඳව ප්‍රතිචාරය පළ කළ ජපාන අගමැති ශින්සෝ අබේ, එවැනි "භයානක කුපිතකාරී ක්‍රියා කිසිවිටෙකත් නොඉවසන" බව පැවසීය.
    උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි _97813845_1fc976b8-d357-4048-9c44-cbda481b92b9
    විනාඩි කිහිපයක් ඇතුළත බැලිස්ටික් මිසයිල දෙකක් මුහුදට විදිමින් දකුණු කොරියාව ද ඒ පිළිබඳව ක්ෂණික ප්‍රතිචාරයක් පළ කළේය.

    උතුරු කොරියාවේ අලුත්ම මිසයිල අත්හදා බැලීම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්ගේ ද හෙළා දැකීමට ලක්වූ අතර, ජපානයේ සහ ඇමෙරිකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිකුරාදා සවස් යාමයේ නිව්යෝක් නුවරදී යළිත් වතාවක් මුණ ගැසීමට නියමිතය.

    උතුරු කොරියාව සිය අලුත්ම මිසයිලය දියත් කළේ පියොන්ග්යැන් (Pyongyang) අගනුවර සුනාන් (Sunan) දිස්ත්‍රික්කයේ සිට බව ද දකුණු කොරියාවේ හමුදාව පවසයි.

    අගනුවර මධ්‍යයේ සිට කිලෝමීටර 24 ක් උතුරෙන් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිහිටා තිබෙන්නේ සුනාන් දිස්ත්‍රිකයේය.

    පසුගිය අගෝස්තු 29 වෙනි දින දියත් කළ මිසයිලය මෙන්ම සිකුරාදා (සැප්තැම්බර් 15) අලුයම දියත් කළ මිසයිලය ද ජපානයේ හොකයිඩෝ දූපත ඉහලින් පියාසර කොට ශාන්තිකර සාගරයට පතිත විය. එමගින් නෞකාවලට හෝ ගුවන් යානාවලට හානියක් වූයේ දැයි මෙතෙක් වාර්තා ලැබී නැත.

    මිසයිලය දියත්වීමත් සමගම කළාපය පුරා සයිරන් නලා හඬ ඇසුණු අතර, වහාම ආරක්ෂිත ස්ථානවලට යන මෙන් ජනතාවට අනතුරු අඟවමින් ජංගම දුරකතනවලට කෙටි පණිවුඩ නිකුත් කෙරිණ.

    අලුත්ම මිසයිලය කිලෝමීටර 3700 ක පමණ දුරක් ගමන් කළ අතර, ශාන්තිකර කලාපයේ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ගුවාම් දූපත පිහිටා තිබෙන්නේ පියොන්ග්යැන් අගනුවර සිට කිලෝමීටර 3400 ක් පමණ දුරිනි.

    ගුවාම් දූපතට මිසයිල ප්‍රහාර එල්ල කරන බවට උතුරු කොරියාව දැනටමත් අනතුරු අඟවා තිබේ.

    සැප්තැම්බර් 03 වෙනි දින සිය හය වෙනි න්‍යෂ්ඨික අත්හදා බැලීම දියත් කිරීමෙන් අනතුරුව උතුරු කොරියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්බාධක යළිත් වරක් දැඩි කෙරිණ.
    'සම්බාධක උල්ලංඝනය කරලා'

    අලුත්ම සම්බාධක පැණවීමට පෙරාතුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කළ විශේෂඥ කණ්ඩායමක්, සම්බාධක නොතකා කිම් ජොන් අන් පාලනය ලොව පුරා රටවල් ගණනාවක් සමග දිගටම වෙළෙඳ සම්බන්ධතා පවත්වන බව හෙළි කර තිබුණි.

    එම වාර්තාව දක්වන පරිදි, එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාව ද උතුරු කොරියාව සමග දිගටම වෙළෙඳ සම්බන්ධතා පවත්වා තිබේ.

    පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ අප්‍රේල් මාසය දක්වා රටවල් එකොළහක් විසින් ආනයනය කර තිබෙන වානේ සහ යකඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් හාර කෝටි හතලිස් තුන් ලක්ෂ හතලිස් හතර දහස් නමසිය දොළහක් වන ($44,344,912) අතර, ශ්‍රී ලංකාව පමණක් උතුරු කොරියාවෙන් ආනයනය කරන ලද යකඩ සහ වානේ වල වටිනාකම ඩොලර් දහ අට ලක්ෂ හැට දහස් පන්සිය දහසයකි. ($1,860,516)

    ඒ හැරුණු විට මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල ශ්‍රී ලංකාව ඩොලර් 32,184 ක් වටිනා තඹ නීති විරෝධී ලෙසින් උතුරු කොරියාවේ සිට ආනයනය කර තිබෙන බව ද පිටු 111 කින් සමන්විත දීර්ඝ වාර්තාවේ දැක්වේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව මෙතෙක් නිල වශයෙන් ප්‍රතිචාරයක් පළ කොට නැත.
    උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි _97815999_56e69b12-46d0-4ea5-9a2d-0e1643a92ae6
    Image copyright EPA
    Image caption උතුරු කොරියාවේ මිසයිලයට එරෙහිව මිසයිලයක් දියත් කළ දකුණු කොරියාව

    උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් හෙලා දකිමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පසුගිය ජුලි මාසයේ නිවේදනයක් නිකුත් කළ නමුත්, ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිවක් නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පසුව සඳහන් කළේය.

      Current date/time is Sat Jul 27, 2024 2:02 pm