The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි Empty උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි

    Post by Ethical Trader Tue Jul 04, 2017 4:11 pm

    උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි
    BBC Sandeshaya පැයකට පෙර
    උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි _96793610_84f5f20a-83ad-4ca5-a71c-b4cc3c2a2935
    Image copyright EPA
    Image caption උතුරු කොරියාව සිදු කළ නවතම මිසයිල අත්හදා බැලීම පිළිබඳ ජපාන මාධ්‍යවල ඉහළ අවධානයකට ල්;අක විය

    දුර විහිදුම් "අන්තර් මහද්වීපික" (Intercontinental missile) මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කළේය.

    ඇමරිකානු භූමිය වෙත ළඟා වීමේ හැකියාවක් පවතින අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් උතුරු කොරියාව විසින් සාර්ථකව අත්හදා බැලූ බව පැවසෙන පළමු අවස්ථාව මෙයයි.

    ජපාන මුහුදු සීමාවට මිසයිලය පතිත වී ඇති බව කී ඇමරිකාව එය උතුරු ඇමරිකාවට තර්ජනයක් නොවන බව සඳහන් කළේය.

    කොරියානු අර්ධද්වීපය තුළ ඉහළ යමින් පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ මිසයිල අත්හදා බැලීම් සිදු කරන වාර ගණන උතුරු කොරියාව විසින් ඉහළ නංවනු ලැබ ඇත.

    උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්ගේ නිරීක්ෂණය යටතේ හ්වාසොං 14 වර්ගයේ මිසයිලයක් දියත් කළ බව එරට රජයේ රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    මිසයිලය කිලෝමීටර 2,802 ක ප්‍රක්ෂේපිත දුරකට ළඟා වී මුහුදු සීමාවේ වෙත වූ ඉලක්කයට ළඟා වීමට පෙර කිලෝමීටර 933 ක් පියාසර කළ බව නිවේදනයේ සඳහන් විය.

    එක්සත් ජනපද ශාන්තිකර විධානය මීට ඉහත දී කියා සිටියේ එය අන්තර් දුර විහිදුම් මිසයිලයක් බවය.
    උතුරු කොරියාව සතු මිසයිල මොනවාද?
    උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි _96795865_missiles_sinhala
    මිසයිල අත්හදා බැලීම අතින් උතුරු කොරියාව යම් කිසි සාර්ථකත්වයක් ළඟා කර ගෙන ඇති නමුත් අන්තර් මහද්වීපික මිසයිලයක් යොදා ගනිමින් නිවැරදි ඉලක්කය ලබා ගැනීමේ හැකියාව ඔවුන් සතුව නොමැති බව විශේෂඥයන්ගේ විශ්වාසය වී තිබේ.

    එමෙන්ම එවැනි මිසයිලයකට න්‍යෂ්ටික යුද ශීර්ෂයක් (Nuclear warhead) ලඝු කිරීමේ හැකියාව ද උතුරු කොරියාව සතුව නොමැති බවටත් විශේෂඥයෝ විශ්වාසය පළ කරති.

    දකුණු කොරියාවේ සෝල් අගනුවර සිටින බීබීසී වාර්තාකරු ස්ටීවන් එවන්ස් කියා සිටියේ අලුතින් අත්හදා බලන ලද මිසයිලයට ළඟා විය හැකි දුර සම්බන්ධයෙන් විවිධ මත පළ වන බවය.
    ඇමරිකාව සහ චීනය
    උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි _95724214_icbm_missiles_ranges_english_624_sinhala
    මිසයිල අත්හදා බැලීම් දිගින් දිගටම සිදු කරන බව උතුරු කොරියාව පවසයි.

    උත්සන්න වෙමින් පවතින කලාපීය උණුසුම හමුවේ ඇමරිකාව පසුගියදා කොරියානු අර්ධද්වීපය වෙත 'කාල්වින්සන්' ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව යැවූ අතර දකුණු කොරියාව තුළ 'තාඩ්' මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට ද කටයුතු කළේය.

    අලුතින් සිදු කළ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් චීනය මෙතෙක් පූර්ණ ප්‍රතිචාරයක් පළ කර නොමැත.

      Current date/time is Sat Jul 27, 2024 12:04 pm