The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    නව වැට් බදු යෝජනා බලපාන ආකාරය

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    නව වැට් බදු යෝජනා බලපාන ආකාරය Empty නව වැට් බදු යෝජනා බලපාන ආකාරය

    Post by nihal123 Wed Sep 14, 2016 10:30 pm

    එකතු කළ වටිනාකම් බද්ද හෙවත් වැට් බද්ද සංශෝධනය සඳහා මුදල් ඇමති රවි කරුණානායක විසින් ඉදිරිපත් කරන ලද නව යෝජනා වලට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර කලින් වතාවේ මෙන්ම වැට් බද්ද 15% ක මට්ටමේ තබා ගැනීමට රජය තීන්දු කර ඇත.
    වත්මන් ආණ්ඩුව බලයට පත් වෙන විට 12% ක මට්ටමේ පැවති වැට් බද්ද 15% ක් බවට පත් කරන ලද්දේ විදේශ ණය බර දැරිය නොහැකි මට්ටමක පවතින බව පවසමිනි.
    ආණ්ඩුවේ පළමු නව වැට් බදු යෝජනා වලට එරෙහිව.
    Image caption
    ආණ්ඩුවේ පළමු නව වැට් බදු යෝජනා වලට එරෙහිව.
    ශ්‍රී ලංකා ආණ්ඩුව එසේ පවසමින් ඉදිරිපත් කරන ලද පළමු වැට් බදු යෝජනා වෙළෙඳ ක්ෂේත්‍රයේ මෙන්ම මහජන විරෝධය හමුවේ අභියෝගයකට ලක් වූ අතර ඉන් අනතුරුවයි එහි නැවත සංශෝධනයක් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ.
    ඒ අනුව ඉදිරිපත් කෙරෙන නව වැට් බදු පිළිවෙත පහදමින් අදහස් දැක්වූ කැබිනට් සම ප්‍රකාශක ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක සඳහන් කළේ '2016 අයවැය යෝජනා අනුව මාර්තු මාසයේ පැවැත්වුන විශේෂ අමාත්‍ය මණ්ඩල තීරණයත් ජුනි මාසයේ පැවැත්වුන ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශයත් පරිදි 2002 අංක 14 දරන බදු පනත යටතේ වැට් බදු සංශෝධනය කිරීමට' රජය තීරණය කළ බවයි.
    ආණ්ඩුවට මෙවැනි නව පියවරක් ගැනීමට සිදු වූයේ සමාජය තුළින් මතු විරෝධය මෙන්ම අධිකරණය විසින් ද කලින් වැට් පනත ශුන්‍ය කරනු ලැබීමයි.
    සීයට පහළොව දිගටම
    ඒ අනුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇති නව සංශෝධනය අනුව වැට් බද්ද 15 % ක මට්ටමේ දිගටම පවතින නමුත් කලින් පනත මගින් වසරක පිරිවැටුම රුපියල් මිලියන 12 ක් වූ සිල්ලර වෙළෙඳ පරිමාව රුපියල් මිලියන පනහක් තෙක් වැඩි කරනු ලැබ ඇත.
    ආණ්ඩුවේ මුල් යෝජනා අනුව දිනකට රුපියල් 33,000 ක ව්‍යාපාරික කටයුතු වල නිරත සිල්ලර වෙළෙඳුන් ද වැට් බද්දට හසු වූ අතර එය සුළු වෙළෙන්දන්ගේ දැඩි විරෝධයට හේතු විය.
    එම සංශෝධනය සමඟ පළමු වතාවේ දී සුළු වෙළෙඳුන් කෙරෙන් එල්ල වූ විරෝධය තුරන් වනු ඇත යන්න ආණ්ඩුවේ විශ්වාසයයි.
    වැට් බදු එපා
    Image caption
    වැට් බදු එපා
    මුල් වැට් බදු පනත අනුව පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්නන් ද වැට් බද්දට යත් කෙරුණ අතර මෙවර සංශෝධන මගින් එහි වෙනසක් සිදු කරනු ලැබ ඇත.
    පෞද්ගලික වෛද්‍ය අංශයේ බලපෑම
    නව සංශෝධනය අනුව පෞද්ගලික සායන මගින් සිදු කෙරෙන රෝග විනිශ්චය පරීක්ෂණ (Diagnostic Test) කාන්දු පෙරන(Dialysis) සහ වෛද්‍ය උපදේශන සේවා ඇතුළත් නොවන බාහිර රෝගී සේවාවන් (OPD) හැර අනෙකුත් පෞද්ගලික වෛද්‍ය සේවාවන් වලටයි වැට් බද්ද බල පැවැත්වෙන්නේ.
    මේ හැර දුම්කොළ නිෂ්පාදන සීනි හෝ වෙනත් පැණි රස කාරක එක් කරන ලද කිරි පිටි නිෂ්පාදන වලටත් වැට් බද්ද බල පැවැත්වෙනු ඇත.
    විදුලි සංදේශ සහ ගුවන් ගමන්
    විදුලි සංදේශ සේවා වැට් බද්ද බලපාන තවත් අංශයකි. එම තීන්දුවත් සමඟ දුරකථන සහ අන්තර්ජාල පහසුකම් භාවිතා කරන්නන්ට 15% වැට් බද්දක් ගෙවීමට සිදු වනු ඇත.
    ශ්‍රී ලංකාවේ ගුවන් තොටකින් විදේශ ගුවන් තොටුපොළක් කරා ගුවන් ගත වෙන මගීන්ගේ ගුවන් බලපත්‍ර ගාස්තුව කෙරෙහිත් වැට් බද්ද බල පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමි විය


    http://www.bbc.com/sinhala/sri-lanka-37365530
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    නව වැට් බදු යෝජනා බලපාන ආකාරය Empty Re: නව වැට් බදු යෝජනා බලපාන ආකාරය

    Post by Yin-Yang Thu Sep 15, 2016 7:54 am

    ||||වත්මන් ආණ්ඩුව බලයට පත් වෙන විට 12% ක මට්ටමේ පැවති වැට් බද්ද 15% ක් බවට පත් කරන ලද්දේ විදේශ ණය බර දැරිය නොහැකි මට්ටමක පවතින බව පවසමිනි.||||

    I don't understand this.

    Collecting VAT will give Rupees.

    Foreign debt we have to pay in Dollars.

    How can we pay Dollars by collecting Rupees?
    avatar
    Lalinda


    Posts : 69
    Join date : 2015-02-16

    නව වැට් බදු යෝජනා බලපාන ආකාරය Empty Re: නව වැට් බදු යෝජනා බලපාන ආකාරය

    Post by Lalinda Thu Sep 15, 2016 9:27 am

    එහෙම තමා රජය සාමාන්ය ජනයාව මුළා කරන්නෙ.
    avatar
    lanka


    Posts : 624
    Join date : 2014-11-26

    නව වැට් බදු යෝජනා බලපාන ආකාරය Empty Re: නව වැට් බදු යෝජනා බලපාන ආකාරය

    Post by lanka Thu Sep 15, 2016 10:59 am

    Thanks, dear Nihal
    avatar
    guruji


    Posts : 602
    Join date : 2015-04-27

    නව වැට් බදු යෝජනා බලපාන ආකාරය Empty Re: නව වැට් බදු යෝජනා බලපාන ආකාරය

    Post by guruji Fri Sep 16, 2016 12:53 am

    Mun pisso ralak

      Current date/time is Sat Jul 27, 2024 8:03 pm