The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු Empty වැට් බදු වැඩි කළ ආකාරය ගැට‍ළු සහිතයි-අගවිනිසුරු

    Post by nihal123 Wed Jun 22, 2016 11:10 pm

    පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව වැට් බදු ප්‍රතිශතය ඉහල නැංවීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය ගැට‍ළු සහගත බව අගවිනිසුරු කේ.ශ්‍රීපවන් අද (22 ) ප්‍රකාශ කළේය.
    වැට් බද්ද වැඩි කිරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බලන ලද අවස්ථාවේයි අගවිනිසුරුවරයා එම ප්‍රකාශය කළේ.
    පෙත්සම්කාර පාර්ශවය අධිකරණය හමුවේ කියා සිටියේ ආණ්ඩුවට වැට් බදු ප්‍රතිශතය ඉහල නැංවීමට අවශ්‍ය නම් ඒ සඳහා පළමුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුව තිබුණ බවයි.
    එහෙත් එම බද්ද වැඩි කිරීමට පෙර විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොගත් බව කියා සිටි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිවේදියා එම ක්‍රියාව විග්‍රහ කළේ 'මහා දවාලේ මහජනයාගෙන් සිදු කරන මුදල් කොල්ලකෑමක්' හැටියටයි.
    එබැවින් වැඩි කළ වැට් බදු අය කිරීමේ තීන්දුව අත් හිටවීමේ අතුරු තහනම් නියෝගයක් පනවන ලෙසයි නීතිවේදියා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
    එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කළ රජයේ නීතිඥවරිය බදු වැඩි කිරීමට සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට විෂය භාර ඇමතිවරයා ළඟදීම කටයුතු කරන බව ප්‍රකාශ කළාය.
    එම අවස්ථාවේ ප්‍රකාශයක් කළ අග විනිසුරු කේ.ශ්‍රී පවන් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව බදු වැඩි කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමින් මෙහි ගැටලු සහගත තත්වයක් පවතින බවයි සඳහන් කළේ. කියා සිටියා.
    ඒ අනුව පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බව කියා සිටි ශ්‍රේෂ්ඨාධිකරණය වැට් බද්ද වැඩි කිරීමේ තීරණය අත් හිටවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ලබන 11 වනදා තීන්දු කරන බවයි සඳහන් කළේ.

    http://www.bbc.com/sinhala/sri-lanka-36596593

      Current date/time is Sat Jul 27, 2024 5:22 am