- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
33,000 ට අඩු නම් වැට් නැහැ
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, වැට් බදු නොගෙවන කුඩා ව්‍යාපාරිකයින් සමගින් ගනුදෙනු කිරීමේ දී යම් ගැටළුකාරීත්වයක් පැන නැගී ඇති බව වෙළෙද සංගම් විසින් දැනුවත් කර ඇති බවත්, ඊට විසඳුමක් වශයෙන් වැට් නොගෙවන කුඩා ව්‍යාපාරිකයින් වෙනුවෙන් ඔවුන් වැට් බදු ගෙව්වා සේ සලකා කටයුතු කිරීමට Deem Vat ගෙවීමක් රජය විසින් සිදුකරනු ලබන බවත්ය. එය ඉන්පසු ජාලයට එය එක් වූ පසු වැට් නැවත අයකිරීම සම්බන්ධ ගැටළු මඟ හැරෙන බව ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ දැනට බදු ගෙවන ෆයිල් ඇත්තේ 48,000 ක් පමණක් බවත් මෙය ලැජ්ජා විය යුතු කාරණයක් බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
http://biz.adaderana.lk/
June 23rd, 2016