The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි Empty HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි

    Post by nihal123 Fri Jun 19, 2020 10:47 pm

    කොවිඩ් වසංගතයෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නංවාලීමට HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි
    June, 19, 2020

    COVID 19 වසංගතයෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් නැවත නගා සිටු වීමට සහාය වීම දරන ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස හැටන් නැෂනල් බැංකුව රුපියල් බිලියන 5ක සහන අරමුදලක් දියත් කර ඇති අතර බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ගේ සැලකිය යුතු ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා එම අරමුදල යොදා ගනු ඇත.

    ‘COVID 19 වසංගතය පැතිරීමේ අවදානම පාලනය කිරීම සඳහා රජයේ සහ සෞඛ්‍ය නිළධාරීන් ගත් තීරණාත්මක ක‍්‍රියාමාර්ගයෙන් පසුව රට ක‍්‍රමයෙන් යථා තත්වයට පත් වෙමින් පවතී. ඒ අනුව ඉදිරියට යමින්, මාස තුනකට ආසන්න කාලයක් අකර්මණ්‍ය වී තිබූ රටේ ආර්ථිකය නැවත ගොඩ නැගීම අපගේ ඊළඟ ප‍්‍රධාන අභියෝගයයි. මෙම ප‍්‍රයත්නයේදී සියලූම කොටස්හිමියන් සමඟ එක්ව කටයුතු කිරීමට HNB සම්පූර්ණයෙන් කැපවී සිටිනවා,’’ යනුවෙන් HNB කළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) සෞභාග්‍යා කොවිඞ්-19 ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක‍්‍රමයට සමගාමීව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය ආධාර ලබා දීම සඳහා HNB හි මෙම කොවිඞ් අරමුදල උපරිමයෙන් යොදා ගනු ඇත.

    එබැවින් රජයෙන් ලබා දෙන වසරකට 4%ට ණය අරමුදල ලබා ගැනීමට නොහැකි වූ අයදුම්කරුවන්ට උපරිම මාස 24ක් කාලයක් සඳහා වසරකට 8% සහන පොලී අනුපාතයකට HNB සහන අරමුදල හරහා වැඩ ඇරඹීමේ ප‍්‍රාග්ධන ණයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇත.

    මේ අනුව, කොවිඞ් වසංගතය නිසා ඇති වූ බාධාවන් හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ආධාර හා සහාය ලබා දීමට HNB තමන්ටම අයත් අභ්‍යන්තර අරමුදලක් මගින් රජයේ අරමුණු සඳහා සහාය වීමට අපේක්ෂා කරයි.

    ‘‘සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ අපගේ පුරෝගාමී කාර්යභාරය හා විශාල සේවාදායක ජාලය සැලකිල්ලට ගනිමින් HNB මෙම අංශයට සහාය දැක්වීම ඉතා කාලෝචිතයි - ශ්‍රී ලංකාවේ රැකියාවලින් අඩකට ආසන්න ප‍්‍රමාණයක් නියෝජනය කරයි. මෙම ව්‍යාපාරවලින් බොහෝමයක් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දී සිටින නමුත් අවශ්‍ය නිවැරදි සහාය ඇතිව ඔවුන්ට තවමත් නැවත නැගී සිටීමට හැකියාව ඇත.

    ’‘මෙය දුෂ්කර කාලයක් බව බැංකුවක් ලෙසට අප දන්නවා. මෙවැනි දුෂ්කර කාල පරිච්ෙඡ්දවලදී ආපසු ගෙවීම් සඳහා අපට නම්‍යශීලී විය හැකි සෑම දෙයක්ම කරමින් මෙම දුෂ්කර කාල පරිච්ෙඡ්දය ජය ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට හැකි සෑම ආකාරයකින්ම අප සහාය වෙනවා. සෞභාග්‍යා ණය යෝජනා ක‍්‍රමයෙන් ස්වාධීනව ක‍්‍රියාත්මක වන මෙම සහන අරමුදල හඳුන්වා දීම තුළින් ඉදිරි මාසවල ශ්‍රී ලංකා ආර්ථිකයේ නව පුනර්ජීවයක් ඇති කිරීමට උපකාර වනු ඇතැයි අප විශ්වාස කරනවා,’’ යනුවෙන් HNB හි පාරිභෝගික බැංකු කටයුතු සහ කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැහැදිලි කළේය.

    මීට අමතරව, ජාතික ප‍්‍රමුඛතාවන් සමඟ සිය මෙහෙයුම් පෙළෙගැස්වීමට ද බැංකුව අපේක්ෂා කරයි. වත්මන් කොවිඞ් සම්බන්ධ දීමනා පැකේජවලට පෙර, අකර්මණ්‍ය වූ සර්ව ආර්ථික පරිසරයකින් ඇති වන අභියෝගවලට මුහුණ දී සිටි නිෂ්පාදන, සේවා, කෘෂිකාර්මික සහ අමතර වටිනාකම් එක් කළ ව්‍යාපාරවල නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය දැක්වීම සඳහා ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ණය පහසුකම් ප‍්‍රවර්ධනය කිරීමට HNB දැඩි ලෙස සම්බන්ධ වී සිටී.

    SMEක්ෂේත‍්‍රයට ප‍්‍රවේශ වූ පළමු පුද්ගලික අංශයේ වෙළෙඳ බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට සහාය වීම සම්බන්ධයෙන් HNB සතුව දිගු ඉතිහාසයක් ඇත. විශේෂයෙන්ම 2019 පාස්කු ප‍්‍රහාරයෙන් සෘණාත්මක ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා ඔවුන් ලබා ගත් ණය තාවකාලිකව අත් හිටුවීම් සහ කාරක ප‍්‍රාග්ධන ණය ලබා දීම ආදිය පසුගිය වසර පුරාවට HNB සේවාදායකයින්ට සහාය වීම සඳහා බැංකුව ගනු ලැබූ අද්විතීය ක‍්‍රියාමාර්ගයන් වේ.

    COVID 19 වසංගතය ව්‍යාප්ත වීමෙන් පසු මෙම සහයෝගය SME සේවාදායකයින්ට තවදුරටත් ලබා දෙන ලදී. පුද්ගලයින් සහ ව්‍යවසායන් 75,000කට වැඩි සංඛ්‍යාවකට ණය අත්හිටුවීම් ලබා දීමට අමතරව, CBSL සෞභාග්‍යා ආරම්භක ප‍්‍රාග්ධන ණය යෝජනා ක‍්‍රමය යටතේ සහන සඳහා ඉල්ලූම් කිරීමට සේවාදායකයින් 2500කට වැඩි සංඛ්‍යාවකට HNB වර්තමානය වන විට, පහසුකම් සලසා දී ඇත.

    සමස්ත ජාතියටම ප‍්‍රගතියේ සහකරුවා ලෙස සේවය කරමින්, ස්වභාවික විපත්වලින් පාරිභෝගිකයින්ට බලපෑම් සිදු වන අවස්ථා කල්තියා හඳුනා ගැනීම සඳහා SME සේවාදායකයින් සමඟ HNB නිරන්තරයෙන් සබඳතා පවත්වයි. ස්වභාවිත විපත්වලින් බලපෑමට ලක් වූ ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට උපකාර කිරීම සඳහා ණය පහසුකම් ලබා දීමට අමතරව එවැනි අවස්ථාවලදී, ණය අත්හිටුවීම් සඳහා වන සහන කාලය දික් කර ගැනීමට, රක්ෂණ හිමිකම් සඳහා සහාය, ප‍්‍රමාද වී කරන ගෙවීම් වැනි ඔවුන්ගේ අපහසුතා සාකච්ඡා කිරීමට බැංකුව නිරන්තරයෙන් සේවාදායකයින් වෙත පැමිණෙනු ඇත.

    TraderCSE likes this post


      Current date/time is Sat Jul 27, 2024 9:54 am