The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» "පියසේනට දැං සනීපයි..."
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyToday at 5:00 pm by Ethical Trader

» Dividend Announcement
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyToday at 4:52 pm by Ethical Trader

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyToday at 11:50 am by serene

» CFVF - First Capital
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyToday at 7:43 am by serene

» Thread for News on CSE and SL Economy
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyYesterday at 7:18 pm by NIRMALSG

» විද්‍යාව මිස්ගේ පාඩම...
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyYesterday at 7:27 am by sanjulanka

» Trading Journal
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Jul 16, 2019 11:50 pm by pathfinder

» වචන නම් අපේ ඒත් තනුව ?????????
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Jul 16, 2019 8:08 pm by Rana

» Access Engineering AEL Technical Analysis
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyMon Jul 15, 2019 3:07 pm by NIRMALSG

» Tourism sector
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptySun Jul 14, 2019 8:57 am by NIRMALSG

» Cricket, meet Capitalism
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Jul 12, 2019 1:24 pm by කිත්සිරි ද සිල්වා

» LFIN - LB Finance
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Jul 11, 2019 11:27 am by Ethical Trader

» අපි නොදන්න චෙස් කිව්වලු !
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Jul 09, 2019 6:25 pm by serene

» Stock Market to stay Bullish
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyMon Jul 08, 2019 7:51 am by කිත්සිරි ද සිල්වා

» Is an emoji a word or a gesture?
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyMon Jul 08, 2019 7:46 am by කිත්සිරි ද සිල්වා

»  Rajgama Heroes !
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyMon Jul 08, 2019 7:39 am by කිත්සිරි ද සිල්වා

» HHL.N0000 ( Hemas Holdings PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptySun Jul 07, 2019 12:25 pm by dhanurrox

» Checkmate, meatbags !
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptySun Jul 07, 2019 7:20 am by spw19721

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptySat Jul 06, 2019 8:13 am by කිත්සිරි ද සිල්වා

» සංචාරක පැමිණීම ක්‍රමයෙන් යහපත් වන ලකුණු
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Jul 05, 2019 6:11 pm by serene

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Jul 04, 2019 8:55 am by serene

» Easter Sunday Attack and Sri Lanka
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Jul 04, 2019 8:46 am by කිත්සිරි ද සිල්වා

» අනං මනං! #/+?.<>
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Jul 03, 2019 10:07 pm by ruwan326

» First capital holdings
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Jul 03, 2019 1:37 pm by serene

» What to Analyse
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyMon Jul 01, 2019 11:33 am by serene

» අනිසි ලෙස කොටස් මිල හැසිර වූ ආයෝජකයින් දෙදෙනෙකුට සුරැකුම්පත් කොමිසමෙන් නඩු
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Jun 28, 2019 2:11 pm by Ethical Trader

» අද වෙන්දේසියේ දී බිල්පත් පොළිය පහළට.
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Jun 28, 2019 7:46 am by serene

» AAIC.N0000
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Jun 28, 2019 7:33 am by serene

» SERV - The Kingsbury
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Jun 27, 2019 8:27 pm by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Jun 26, 2019 2:22 pm by nuwanmja

» Life After Google
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Jun 25, 2019 5:28 pm by කිත්සිරි ද සිල්වා

» S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ වෙනසක්. CTC, NTB, රිචඩ් පීරිස් සහ ටෝක්යෝ සිමෙන්ති ඉවතට
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Jun 25, 2019 6:37 am by nihal123

» Future of Tea Industry
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyMon Jun 24, 2019 6:54 pm by hammurabi

» Cricket !
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyMon Jun 24, 2019 2:22 pm by කිත්සිරි ද සිල්වා

» DIPD.N0000 (Dipped Products)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyMon Jun 24, 2019 11:40 am by Ethical Trader

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptySun Jun 23, 2019 9:14 pm by hammurabi

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» Happy Father's Day !
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

July 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by nihal123 on Thu Aug 30, 2018 10:19 pm

වැලිබල් වන් සභාපති, ප්‍රකෝටිපත් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉරිදිපත් වන්නේ නම් ඒ සඳහා තමන්ගේ පූර්ණ සහාය ලබා දෙන බව ඇක්සෙස් සමූහ ව්‍යාපාරයේ සභාපති සුමල් පෙරේරා මහතා පවසයි. ඊයේ (29) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවති Fireside Chat ව්‍යාපාරික නායකයින්ගේ සංවාදාත්මක සන්ධ්‍යාවට එක්වෙමින් ඔහු මෙම යෝජනාව කරන ලදී.

සුමල් පෙරේරා මහතා මෙම කතාබහේ දී අවධාරණය කර සිටියේ, රජය විසින් පද්ධතිය තුළට කම්පන ලබා දීම සිදුනොකළ යුතු බවයි. මෙහිදී ඇතිවූ සංවාදාත්මක තත්ත්වය තුළ සුමල් පෙරේරා හා ධම්මික පෙරේරා අදහස් දැක්වූයේ මෙසේය.

සුමල් - ඉදිකිරීම් අංශයේ තිබුණේ 12% ක බදු අනුපාතිකයක්. එක රැයකින් මෙය 12% සිට 28% දක්වා වැඩි කළා. එය 150% ක සෘජු වැඩිකිරීමක්. රජය ඉන්පසු පිරිවැටුමට 2% ක NBT එක් කළා. ලාභාංශ බද්ද ඔවුන් 14% ට වැඩි කළා. එක රැයකින් 311% අතිරේක බදුවලට මට අවධානය දෙන්න වුණා. මට ගිහිල්ලා කියන්න පුළුවන්ද, ධම්මික මට කොන්ත්‍රාත්තුවක් දෙන්න, 300% කින් වැඩි කරලා. ඒවා තමයි මම කම්පන කියලා අදහස් කළේ.

ධම්මික - ආණ්ඩුවට සමහරක් වෙලාවට සල්ලි ඕනේ වෙනවා. රට සමෘද්ධිමත් නම් රජයට ඒවා අඩු කරන්න පුළුවන්. නමුත් තාවකාලිකව වරින් වර ආදායම් ලබන්න, මේ වගේ ගැළපීම් කරන්න වෙනවා. එහෙම නොවුණොත් රට ගෙනියන්න බැහැ. අද තත්ත්වය වෙලා තියෙන්නේ, බදු ඇතුළු සැමඅතින්ම ආණ්ඩුවේ ආදායම බිලියන 1,400 යි.

සුමල් - පුද්ගලික අංශය කියන්නේ ආර්ථික වර්ධනයේ එංජිම. පුද්ගලික අංශයේ ආර්ථික වර්ධනයේ එංජිම නම්, එයින් මුදල් අරගෙන අකාර්යක්ෂම රාජ්‍ය අංශයට මුදල් යොදවන්න ඔබට බැහැ. ඒක හරි සරලයි. කාර්යක්ෂම අංශයකින් මුදල් අරගෙන අකාර්යක්ෂම අංශයකට යොදවන්න ඔබට බැහැ.

ධම්මික - පුද්ගලික අංශය වර්ධනය වීමට සමගාමීව, ආණ්ඩුව ඔවුන්ගේ මුදල් ප්‍රවාහ සමබර කළ යුතුයි. එසේ නොමැතිව රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. පසුගිය රජයේ කටයුතුවලට මම සම්බන්ධ වුණා. ව්‍යාපාරිකයෙක් හා ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදියට රටක් කරගෙන යන අයුරු මට තේරුම් ගියා. අපිට දේවල් සමබර කරන්න ඕනේ. මම දන්නවා පුද්ගලික අංශය තෘප්තිමත් නැහැ.

සුමල් - ධම්මික මම ඔබත් සමග එකඟයි. රජයේ සේවකයින්ට රු. 10,000 ක පඩි වැඩිවීමක් දුන්නා. ඉන්ධන මිල අඩු කළා. මේවා කරන්න කියලා කවුරුවත් ඉල්ලුවේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම ගෙවනවා.

ධම්මික - දේශපාලනයේ දී අවුරුදු 5 ඉවර වෙද්දී ඔවුන් මොනවා හරි දීලා තියෙන්න ඕනේ නේ.

සුමල් - මම හිතන්නේ ඔබ ජනාධිපතිවරණයට ඉල්ලිය යුතුයි. මගේ පූර්ණ සහයෝගය මම දෙනවා.

මෙම සංවාදයේ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.
http://biz.adaderana.lk
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5603
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by කිත්සිරි ද සිල්වා on Fri Aug 31, 2018 8:30 am

පප්පාට ආයේ එන්න බැරි බව දන්න නිසා දැන් වෙන ඉත්තෝ දාල චන්ද කඩන්න බලනවා වගේ. දැනටමත් දෙන්නෙක් පොර පිටියේ බැහැලා වැඩ. කාගේ සල්ලිද මේවා කියලා මිනිස්සුන්ට දැන ගන්න ඔනැ නැහැ දැන්. affraid

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7915
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by Ethical Trader on Fri Aug 31, 2018 5:45 pm

Thanks Nihal.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5349
Join date : 2014-02-28

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by malanp on Fri Aug 31, 2018 6:49 pm


Businessmen never respect social values, they will never be satisfied, more they earn, they want to earn more...

so it is a big question whether a businessman is suitable as presidenet.


malanp

Posts : 460
Join date : 2014-03-04

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by Ethical Trader on Sat Sep 01, 2018 5:02 pm

Sumal is silent on the fat commissions he used to give during the last regime. Not aware whether he continue to give commissions under the current regime too.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5349
Join date : 2014-02-28

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by කිත්සිරි ද සිල්වා on Sun Sep 02, 2018 10:36 am

All those people succeeded in operating in a very corrupt system in place and can they duplicate their successes in a fair and transparent system too? I have my doubts.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7915
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by Ethical Trader on Sun Sep 02, 2018 6:17 pm

Lot of time & effort is needed to cleanse a corrupt system.
කිත්සිරි ද සිල්වා wrote:All those people succeeded in operating in a very corrupt system in place and can they duplicate their successes in a fair and transparent system too? I have my doubts.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5349
Join date : 2014-02-28

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by The Invisible on Mon Sep 03, 2018 7:22 am

How many more will be come into the race if everyone think like that? Why only Dammika but how about Harry, Dr. Hans, Kishu, etc.
The Invisible
The Invisible

Posts : 893
Join date : 2016-11-28
Age : 39

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum