- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අමානා තකාෆුල් ලයිෆ් කොටස් ගනුදෙනු 18 දා ඇරඹෙයි
biz_man Top News August 16th, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වන අලුත්ම සමාගම වන අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් හි ද්විතීයික කොටස් ගනුදෙනු එළඹෙන 18 වන බ්‍රහස්පතින්දා ආරම්භ කිරීමට නියමිතය.
මෙහිදී කොටස් මිලියන 500 ක් කොළඹ කොටස් වෙළෙඳපොළේ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත වනු ඇත.
සාමාන්‍ය රක්ෂණ සහ ජීවිත රක්ෂණ විභේදනයෙන් පසු කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන පළමු ජීවිත රක්ෂණ සමාගම වනුයේ අමානා තකාෆුල් ලයිෆ් සමාගමයි. අමානා තකාෆුල් හි සාමාන්‍ය රක්ෂණ සමාගම මේ වන විටත් ලැයිස්තුගත කර තිබේ.
http://biz.adaderana.lk/
- අමානා තකාෆුල් ලයිෆ් මූලික කොටස් නිකුතුව අනුමතයි
- අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි
- කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
- කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 15 වන දින සිට යළි ක්‍රියාවට නංවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර තිබේ.
- කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි