The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි Empty අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි

    Post by nihal123 Mon Jul 18, 2016 8:14 pm

    අමානා තකාෆුල් පී.එල්.සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් රුපියල් මිලියන 75ක මූලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කර සිටී. ජීවිත සහ සාමාන්‍ය රඬණ සමාගම් එකිනෙකට ස්වායත්තව ව්‍යාපාරික කටයුතු සිදු කළ යුතු බවට නිකුත් කරනු ලැබූ නියාමන රෙගුලාසිවලට අනුකූලව 2015 පෙබරවාරි 1 වන දින සිට ස්වායත්තව ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන පළමු ජීවිත රක්ෂණ සමාගම බවට ද අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් මේ අනුව පත්වෙයි.

    කොළඹ ව්‍යාපාරික වස්තු හුවමාරුවේ දිරිසවි පුවරුවේ ලැයිස්තුගත වන මෙම සමාගම රුපියල් 1.50 බැගින් වූ සාමාන්‍ය ඡන්දය හිමි කොටස් මිලියන 50ක් නිකුත් කිරීමට අපේක්ෂා කරන අතර එය සමාගමේ මුළු කොටස් වටිනාකමින් 10% ක ප්‍රතිශතයක් ගනී. අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් හි මූලික මහජන කොටස් නිකුතුව 2016 වසරේ ජූලි 21 වන දින ආරම්භ කෙරෙන අතර මෙම කොටස් නිකුතුවට අදාළ තොරතුරු රැසක් අනාවරණය කෙරෙන සංස්ථා ප්‍රකාශය සහ අයදුම් පත් 2016 වසරේ ජූලි 4 වන දින සිට මහජනතාවට ලබා ගත හැක.

    මූලික මහජන කොටස් නිකුතුවේ අවම කොටස් දායකත්වය කොටස් 1000ක් වන අතර 1000 ගුණාකාරයන්ගෙන් කොටස් මිලදී ගත හැක. මෙම මූලික මහජන කොටස් නිකුතුවේ මූල්‍ය උපදේශනය සහ කළමනාකරණය ඇක්විටි පාර්ට්නර්ස් පුද්ගලික සමාගම විසින් සිදු කරන අතර නිල බැංකුකරු ලෙස අමානා බැංකුව කටයුතු කරයි.

    මූලික මහජන කොටස් නිකුතුවක් සිදු කර ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයන් එකිනෙකට ස්වායත්තව පවත්වාගෙන යෑමේ පරමාර්ථයෙන් 2011 අංක 3 දරණ නියාමන රෙගුලාසි මගින් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය පනවා ඇති නියාමනය සමාගමේ ඉදිරි කටයුතු සඳහා ඉමහත් ශක්තියක් වනු ඇත්තේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය වාර්තා කළ වර්ධනය අඛණ්ඩව වසරක් පුරාවට අභිබවා යෑමට අමානා තකාෆුල් ලයිෆ් සමාගමට හැකිවීම නිසයි (2015 ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩල දත්ත විමසුමට අනුව).

    “මෙම මූලික මහජන කොටස් නිකුතුව මගින් සමාගමේ ශක්තිමත් බව තවත් වැඩි කෙරෙන අතර තකාෆුල් ලයිෆ් සමාගමේ අනාගත වර්ධනයේ කොටස් කරුවන් බවට මහජනතාවට පත්වීමටද අවස්ථාව හිමි වනවා“ යනුවෙන් අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් හි සභාපති තයිබ් අක්බර්අලි මහතා පැවසීය.

    “අනාගතයේදී ඉහළ ආර්ථීක වර්ධයක් සහිත ශ්‍රී ලංකාව තුළ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය සඳහා ඉහළ විභවයක් පවතින බව අපට පෙනෙනවා“ යනුවෙන් අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරි රියාස් ජෙෆ්රි මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයේ සහ ප්‍රධාන ආර්ථීක ක්‍රියාකාරකම් ආශ්‍රිතව ජීවිත රක්ෂණය සඳහා ඉහළ ඉල්ලූමක් පවතින අතර මෙම වෙළෙඳපොළ තවමත් විවෘතව පවතිනවා. ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ක් බවට පත් වූ පසුව ගොඩනැගෙන පරිසරය සහ අවශ්‍යතා අනුව ජීවිත රක්ෂණ සමාගම් පාරිභෝගිකයින් හඹා යෑමට වඩා පාරිභෝගිකයින් සමාගම් වෙත පැමිණිමට ඉහළ විභවයක් පවතිනවා“ යනුවෙනි.

    අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් අඛණ්ඩව ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වාර්තාවන් අභිබවා යමින් ගත වූ වසර පහ තුළ සංයුක්ත වාර්ෂික වර්ධන අනුපාතය 31% ක් ලෙසට පවත්වාගෙන යෑමට සමත් වූ අතර 2015 දෙසැම්බර් 31වන දායින් අවසන් වන මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 928ක දළ වාරික ආදායමක් වාර්තා කිරීමටද සමාගම සමත් විය. සලකා බලනු ලැබූ වසර පහක කාලසීමාව තුළ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ සංයුක්ත වාර්ෂික වර්ධන අනුපාතය 11% ක් වූ අතර 2015 වසර තුළ ක්ෂේත්‍රයේ මෙම අගය දැක්වුනේ 20% ක් ලෙසිනි (2015 ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩල දත්ත විමසුමට අනුව). 2015 වසර අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් ස්වායත්තව ක්‍රියාත්මක වූ පළමු වසර තුළදීම (ස්වායත්ත වීම සඳහා දරණ ලද පිරිවැය සහ ආයෝජන ආදායම්වල අඩුවීමක් තිබියදී) රුපියල් මිලියන 18ක ලාභයක් ලැබීය.

    ඉදිරි 5 වසර තුළ සංයුක්ත වාර්ෂික වර්ධන අනුපාතය 34% ක් බවට පත් කර ගැනීමට අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් සැලසුම් කරන අතර ඒ සඳහා වන උපායමාර්ගික එළැඹුම් සඳහා මේ වන විටත් යොමුවී සිටී. මේ යටතේ සමාගමේ විකුණුම් බලකාය ශක්තිමත් කරමින් නූතන තාක්ෂණය තුළින් ඔවුන් සවිබල ගැන්වීමටත් එසැනින් ගනුදෙනු කිරීමේ හැකියාව ලබා දීම සහ අමානා බැංකුව සමග බැංකුරක්ෂණ සේවා ගිවිසුම් සඳහා එළැඹීමටත් සමාගම ඉදිරියේදී අපේක්ෂා කරයි.

    අමානා තකාෆුල් ලයිෆ් ක්ෂේත්‍රයට නව හඳුන්වාදීම් රැසක් සිදුකළ සමාගමක් වන අතර ෂරියා ඉස්ලාමීය සංකල්පය මත පදනම් වූ විශ්‍රාම සැලසුමක් සහ ආයෝජන සැලසුමක් වන දීර්ඝායූ සහ ප්‍රොස්පර් සැලසුම් මේ සඳහා නිදසුන් ලෙස පෙන්වා දිය හැක.

    රක්ෂණ ව්‍යාපාර නියාමන රෙගුලාසිවල අවශ්‍යතාව මත අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් ස්වායත්ත ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක විමට පෙර මෙම සමාගම අමානා තකාෆුල් පී.එල්.සී හි ජීවිත රක්ෂණ සේවා අංශය ලෙසින් ක්‍රියාත්මක විය. මෙම සමාගම දැනටත් අමානා තකාෆුල් පී.එල්.සී හි පූර්ණ අනුබද්ධිත සමාගමකි.

    දිවයිනේ දිස්ත්‍රික්ක 22 ක ප්‍රධාන නගර බොහොමයක්ම ආවරණය වන පරිද්දෙන් ක්‍රියාත්මක වන ශාඛා30කට ආසන්න සංඛ්‍යාවක් අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් සතුව පවතී. අමානා තකාෆුල් සමාගම නව්‍ය , වඩාත් පාරිභෝගික පහසුව සහ විශ්වාසනීය බව පෙරදැරිව සැමදෙනාටම විවෘතව පවතින රක්ෂණ සමාගමක් ලෙසින් තම සේවා මෙරට සියලූ සමාජ කාණ්ඩ වෙත ලබාදෙන ප්‍රමුඛතම රක්ෂණ සමාගමකි.


    http://biz.adaderana.lk/

      Current date/time is Sat Jul 27, 2024 9:42 am