The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි Empty කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි

    Post by nihal123 Fri Jun 19, 2020 10:48 pm

    කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි
    June, 19, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළෙහි මූලික ක්‍රියාකාරකම් ඩිජිටල්කරණ ක්‍රමවේදයකට පරිවර්තනය කිරිමේ පරිසරයක් තුල එහි මුලික ක්‍රියාපටිපාටියන් හා යාන්ත්‍රණ ක්‍රමවේදය සාර්ථකව හඳුනා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අතර ඒකාබද්ධ කමිටුවක් පිහිටුවන ලදී.

    මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස මුද්‍රිත ගිණුම් ප්‍රකාශ විද්‍යුත් ක්‍රමවේදයට පරිවර්තනය කිරීමටත්, කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් ලාභාංශ ගෙවිම් සෘජුවම කොටස් හිමියන්ගේ බැංකු ගිණුම් වෙත විද්‍යුත් තැන්පතු හරහා සිදුකිරීමට තීරණය කොට ඇත.

    දැනට පවත්නා රීති යටතේ කොටස් තැරැව්කාර සමාගම් සහ මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් මුද්‍රිත ප්‍රකාශ ක්‍රමවේදය භාවිතා කරන නමුත් ගිණුම් හිමියන් සහ තැරැව්කාර සමාගම්වල සේවාදායකයින් විසින් ගිණුම් ප්‍රකාශන විද්‍යුත් ක්‍රමවේදයක් හරහා ලබන්නට සලස්වන ලෙස විශේෂ ඉල්ලීම් සිදු කර ඇති අවස්ථාවක පමණක් විද්‍යුත් තැපෑලෙන් ගිණුම් ප්‍රකාශ ලබන්නට සලස්වයි.

    එලෙසම දැනටමත් පවතින ලැයිස්තුගත රීති යටතේ සංයුක්ත තැටි (CD) ආකාරයෙන් වාර්ෂික වාර්තා නිකුත් කරන අතර බොහෝ සමාගම් වාර්ෂික වාර්තා නිකුත් කිරීම සදහා මෙම ක්‍රමය අනුගමනය කරයි.

    ඒ අනුව ඊට අදාළ සංශෝධිත කොටස් තැරැව්කාර රීති යටතේ කොටස් තැරැව්කාර සමාගම් විසින් තම සේවාදායක ගිණුම් හිමියන් වෙත යවනු ලබන ගැනුම් සටහන, විකුණූම් සටහන, ගිණුම් ප්‍රකාශය විද්‍යුත් තැපෑල හරහා පමණක් නිකුත් කිරීමට තීරණය කොට ඇත.

    එලෙසම මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි සංශෝධන රීති යටතේ මධ්‍යම තැන්පතු ක්‍රමය මගින් නිකුත් කරුනු ලබන මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුම් ප්‍රකාශ කොටස් තැරැව්කාර සමාගම් විසින් එවා ඇති ගිණුම් හිමියන්ගේ විද්‍යුත් තැපෑල හරහා නිකුත් කරනු ලැබේ.

    ලැයිස්තුගත කිරීමේ රීති සංශෝධනය කර ඇත්තේද ලැයිස්තුගත සමාගම්වලට තම බැංකු ගිණුම් පිළිබඳ නිවැරදි තොරතුරු සපයා ඇති කොටස් හිමියන්ගේ ලාභාංශ මුදල් සෘජුවම අදාළ බැංකු ගිණුම්වලට බැර කිරීමට පහසුකම් සැලසීම සඳහා ය.

    ලැයිස්තුගත සමාගම්වලට වාර්ෂික වාර්තා මුද්‍රිත ස්වරූපයෙන් හැර වෙනත් ආකාරයකින් නිකුත් කිරීමට පහසුකම් සැලසීම සඳහා ලැයිස්තුගත රීති තවදුරටත් සංශෝධනය කර ඇත.

    මෙම විද්‍යුත් පහසුකම් සැපයීමට අත්‍යවශ්‍ය වන පහත සඳහන් තොරතුරු 2020 සැප්තැම්බර් 10 වන දිනයට පෙර මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි සියලු ගිණුම් හිමියන් විසින් තම කොටස් තැරැව්කාර සමාගම් වෙත ඉදිරිපත් කිරීම කල යුතු වේ.

    විද්‍යුත් තැපෑල ලිපිනය (E mail)
    ජංගම දුරකථනය
    බැංකු ගිණුම් අංකය, බැංකුව සහ ශාඛාව
    ඉහත සදහන් තොරතුරු සම්පුර්ණ කරන ලද CDS 28 - විද්‍යුත් සේවා අයදුම් පත්‍රයක් (CDS 28 - e -Service form) තැරැව්කාර සමාගම/ සහභාගිවන්නා හරහා මධ්‍යම තැන්පතු ක්‍රමය වෙත ඉදිරිපත් කල යුතුය. www.cse.lk සහ www.cds.lk වෙබ් අඩවි හරහා මෙම අයදුම් පත්‍රය ලබාගත හැකි අතර නැතහොත් කොටස් තැරැව්කාර සමාගම/සහභාගිවන්නා හරහාද ලබා ගත හැක.
    HUNTER
    HUNTER
    Top contributor
    Top contributor


    Posts : 1935
    Join date : 2014-07-14

    කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි Empty Re: කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි

    Post by HUNTER Sun Jun 21, 2020 12:55 pm

    As I know, these are already in place for few years now.

    What they need to digitize is, the rights issue process.

      Current date/time is Sat Jul 27, 2024 4:53 am