The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි Empty ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි

    Post by nihal123 Fri Jan 03, 2020 10:00 pm

    ඇමෙරිකානු ප්‍රහාරයකින් ඉරානයේ ප්‍රමුඛතම සන්නද්ධ අණදෙන නිලධාරියකු වන කසීම් සුලෙයිමානී මරුමුවට පත්වීමත් සමඟ යුරෝපයේ කොටස් වෙළෙඳපොළවල් රැසක් පහළ ගියේය.


    ලන්ඩනයේ ප්‍රධානතම දර්ශකයක් වන ‘එෆ්.ටී.එස්.ඊ. 100’ දර්ශකය 0.3% කින් ඒකක 7,578.79 ක් දක්වා පහත වැටිණි.


    යුරෝපා කලාපයේ ෆ්‍රෑන්ක්ෆර්ට්හි ඩී.ඒ.එක්ස් 30 දර්ශකය 0.9% කින් ඒකක 13,267.38ක් දක්වා පහත වැටුණු අතර පැරිසියේ සී.ඒ.සී. 40 දර්ශකය 0.6% කින් ඒකක 6,014.18ක් දක්වා පහළ ගියේය.


    අලුත් අවුරුදු උදාවත් සමඟ ලොව කොටස් වෙළෙඳපොළවල් රැසක් වර්ධනයක් පෙන්නුම් කළ නමුත් ඇමෙරිකාවේ ප්‍රහාරයෙන් ඉරානයේ ජෙනරාල්වරයකු වන කසීම් සුලෙයිමානි ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඒ සියල්ල අනෙක් පස හැරිණි.

    ඒ.එෆ්.පී.
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි Empty Re: ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි

    Post by Backstage Fri Jan 03, 2020 11:00 pm

    Boom ! What a Face
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි Empty Re: ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි

    Post by nihal123 Sat Jan 04, 2020 1:30 pm

    අමෙරිකන් - ඉරාන ගැටුමෙන් බොර තෙල් මිලත් ඉහලට : අමෙරිකානුවන් ඉරාකය අත්හැර යයි
    2020-01-04
    ShareFacebookTwitterEmail
    1837
    Views


    ලෝක වෙළදපලේ බොර තෙල් බැරලයක මිල සියයට 4.3 කින් අද (03) දිනයේදී ඉහල ගොස් තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වයත් සමගයි.

    බ්‍රෙන්ට් ඉන්ධන තැරැව්කාර සමාගමේ මිල ගණන් අනුව ලෝක ඉන්ධන වෙළදපලේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 69.08 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානියෙක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග ඉරාකයේ පිහිටි විදේශීය ඉන්ධන සමාගම්වල සේවයේ නියුතු අමෙරිකානු ජාතික සේවකයින් එරටින් ඉවත්ව යමින් සිටින බව වාර්තා වනවා.

    ඉරාකයේ බහුලව ඉන්ධන නිෂ්පාදනය කරනු ලබන සමාගම් පිහිටි බස්රා හි පිහිටි විදෙස් සමාගම් වල සේවයේ නියුතු ඇමෙරිකන් ජාතිකයින් මෙලෙස රටින් පිටව යමින් සිටින බවයි රොයිටර් පුවත් සේවය සදහන් කලේ.

    අමෙරිකානු සේවකයින්ගේ ඉවත්ව යාමෙන් බොර තෙල් නිෂ්පාදනයට බාධාවක් නොවන බවයි ඉරාක බලධාරින් සදහන් කරන්නේ.

    ඕපෙක් සංවිධානයේ දත්ත අනුව දෛනිකව බොර තෙල් බැරල් මිලියන 4.62 ක් සපයන ලොව දෙවන විශාලතම සැපයුම්කරුවා වන්නේ ඉරාකයයි.

    ඉරාකයේ වෙසෙන සියලුම අමෙරිකානු ජාතිකයින්ට වහාම ඉන් ඉවත්ව යන්නැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා.

      Current date/time is Sun Sep 01, 2024 5:42 am