- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Yahoo බිඳ වැටෙයි
මේ සම්බන්ධයෙන් Yahoo සිය විද්‍යුත් තැපැල් වේදිකාවට පිවිසීමේ දී නිවේදනය කර සිටිනුයේ සිය තාක්ෂණික කාර්ය මණ්ඩලය මෙම ගැටළුව විසඳීම සඳහා ක්ෂණිකව මැදිහත් වී සිටින බවත්, ඒ සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත්ය.
මේ අතර Yahoo විසින් පවත්වා ගෙන යනු ලබන ඊමේල් විද්‍යුත් තැපැල් ගිණුම් බිලියන 3 ක ප්‍රමාණයක් ‘හැකර්වරුන්ගේ‘ ග්‍රහණයට ලක්ව ඇති බව පසුගිය වසරේ අග භාගයේ දී අනාවරණය විය.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28