The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -  Empty බදු වැඩි කිරීම 'මැති ඇමති සාක්කුවට' වැඩියෙන්ම දැනුන හැටි -

    Post by nihal123 Sat Apr 02, 2016 10:26 pm

    රට බරපතල ආර්ථික අර්බුදයක තිබෙන නිසා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට නව බදු සංශෝධන රැසක්‌ හඳුන්වා දී තිබිණි. අපට තේරෙන පරිදි මේ බදු වැඩි කිරීමේ අර්බුදය වැඩියෙන්ම දැනී තිබෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාටය.


    ඒ නිසාම බදු සංශෝධන ගෙන ඒමෙන් පසු ඉතාම කෙටි කාලයක්‌ තුළ රටේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වී පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාට මේ වන විට ලැබෙන වරප්‍රසාද හා දීමනා වැඩි කිරීමට වත්මන් රජය තීන්දුවක්‌ ගෙන තිබිණි.


    මේ වැදගත් යෝජනාවට අනුමැතිය දී ඇත්තේ පාර්ලිමේන්තු ගෘහ කාරක කමිටුවය. කාගෙ කාගෙත් දැනගැනීම පිණිස මේ වැඩිකර ඇතැයි කියන සුළු දීමනා පහත දක්‌වමු.


    දුරකථන දීමනා සඳහා රුපියල් පනස්‌දාහකි. මන්ත්‍රී කොට්‌ඨාසයේ කාර්යාලයක්‌ පවත්වාගෙන යෑම සඳහා රුපියල් හැත්තෑපන්දාහකි(රුපියල් 75,000).කොළඹින් කිලෝමීටර් 25 කට වඩා දුරින් පදිංචි මන්ත්‍රීවරයකුට රුපියල් පනස්‌දාහකි. පාර්ලිමේන්තු සහභාගිත්වය සඳහා දීමනාව රුපියල් 2500 කි. මීට පෙර ඒ සඳහා ගෙවන ලද්දේ රුපියල් පන්සියයක මුදලකි. ආංශික කාරක සභා රැස්‌වීමක්‌ සඳහා රුපියල් හාරදහසකි.


    පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව මේ දීමනා වැඩි කිරීම (සංශෝධන යෝජනා) ගැන දක්‌වන හේතු කිහිපයක්‌ තිබේ.මෙම දීමනා කාලානුරූපීව ප්‍රමාණවත් නොවන නිසා සංශෝධනය කිරීමට යෝජනා කළ බව ඒ අනුව කියවේ. එමෙන්ම දකුණු ආසියාවේ අනෙක්‌ රටවල ව්‍යවස්‌ථාදායක සභාවක්‌ නියෝජනය කරන දේශපාලනඥයන්ගේ වැටුප් හා දීමනාවලට සාපේක්‍ෂව ශ්‍රී ලංකාවේ තත්ත්වය පවතින්නේ ඉතා පහළ මට්‌ටමකය.



    දකුණු ආසියාවේ බොහෝ රටවලට සාපේක්‍ෂව වැටුප් හා දීමනා පහළ තත්ත්වයක තිබෙන්නේ මහජන නියෝජිතයන්ගේ පමණක්‌ නොවේ. එය රටේ වැඩකරන සමස්‌ත ජනතාවටම පොදු කාරණයකි. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම දැනෙන තරමට සිදුව නැති බව කිව යුතුය. මහජන නියෝජිතයන් ගැන පමණක්‌ නොව රටේම ජනතාවගේ වැටුප් දීමනා දැරිය හැකි මට්‌ටමකින් සංශෝධනය කිරීමේ යෝජනාවකට කිසිවෙකුගෙන් විරෝධයක්‌ එල්ල වන්නේ නැත.


    පාර්ලිමේන්තු සහභාගිත්වය හා ආංශික කාරක සභාවලට දක්‌වන සහභාගිත්වයට හිමිවන මුදල හැර එක්‌ මන්ත්‍රීවරයකුට මාසිකව ලැබෙන්නට නියමිත මුදල රුපියල් එක්‌ලක්‌ෂ හැත්තෑපන්දහසකි. ඒ අනුව පාර්ලිමේන්තුවේ 225 ක්‌වූ සියලුම වාසනාවන්තයන්ට මසකට රුපියල් තුන්කෝටි අනූතුන්ලක්‌ෂ හැත්තෑ පන්දහසක (393,75000) ක මුදලක්‌ වැය කිරීමට නියමිතව තිබේ.


    මේ ලැබෙන්නට නියමිතව ඇත්තේ සුපිරිතම දීමනා යයි කීම කිසිසේත්ම අසාධාරණ නැත. මේ කරල පෑහෙන යෝජනා අතරට තීරුබදු රහිත වාහන ගෙන්වීමේ වාසනාවන්ත යෝජනාවද පසුගිය පෙබරවාරියේ දී කැබිනෙට්‌ටුවට ඉදිරිපත් විණි. මේ වන විට එම වාහන පර්මිට්‌ ලබාදීමද සිදුකර තිබේ. අලුත් යෝජනාවට අනුව මෙතෙක්‌ ඩොලර් 50,000 ක්‌ පමණ වූ ආනයන බලපත්‍රය වෙනුවට ඩොලර් 62,500 ක තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍රයක්‌ (පර්මිට්‌) හිමිවේ.


    මෙම වාහන පර්මිට්‌ මේ වන විට රුපියල් ලක්‌ෂ 180 සිට රුපියල් ලක්‌ෂ 200 දක්‌වා වූ මිල ගණන්වලට අලෙවි වන බව කියති. ඒවා මිලදී ගැනීමට ගැනුම්කරුවන් බොහෝ පිරිසක්‌ සිටින බවද වාර්තා වේ. මේ වාහන පර්මිට්‌ මිලදී ගන්නා ඇමැතිවරුන්ද සිටින බව වාර්තා වේ. ඒ තමන්ගේ පාවිච්චිය සඳහා වාහනයක්‌ ගෙන්වා ගැනීමට නොවේ. ඊටත් වැඩි මුදලකට වාහන පර්මිට්‌ විකුණා මඩිය තරකර ගැනීමටය.


    මෙම ඇමරිකන් ඩොලර් 62,500 ක්‌ වූ වාහන පර්මිට්‌ සඳහා එකතු කළ අගය මත බද්ද, ජාතිය ගොඩනැඟීමේ බද්ද, වරාය හා ගුවන්තොටුපළ ගාස්‌තු පමණක්‌ ගෙවිය යුතුවේ. එමෙන්ම එම වාහන පර්මිට්‌ යොදාගෙන ඕනෑම වාහනයක්‌ ආනයනය කිරීමට හැකියාව ලැබෙන අතර එය ඕනෑම අයෙකුට පැවරීමේ හැකියාවද ලැබේ. ඩීසල්, පෙට්‍රල් ඕනෑම වාහනයක්‌ සඳහා එය වලංගු වේ. එන්ජින් ධාරිතාවයටද සීමා පනවා නැත.


    මේ "සුපිරි දීමනා" පිරිනැමීම එතැනින්ද නතර වන්නේ නැත. මෙම තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍රය ලබාදී තිබියදීත් නිල වාහන අහිමි ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට කැබිනෙට්‌ටුවට යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට නියමිතය. මේ "ඩබල් බෝනස්‌" ලැබෙන මැති ඇමැතිවරු තැපැල් නයින්ටියේ හෝ එන්ජින් ධාරිතාව 660 හෝ 800 ත් අතර වාහනවල යන එන අය නොවන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නොව බිම් මට්‌ටමේ ප්‍රාදේශීය දේශපාලකයාට පවා ඇත්තේ හොඳම වර්ගයේ වාහනයක්‌ බව අප තේරුම්ගත යුතු කාරණයකි.


    (උපුටා ගැනීම දිවයින/උදේශ සංජීව ගමගේ)
    - See more at: http://offair.nethfm.com/article/35653#sthash.uzCjz05g.dpuf

      Current date/time is Thu Oct 24, 2024 5:14 pm