The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Coronavirus UpdatesFri Jan 22, 2021 4:22 pmThe Invisible
ACL CablesWed Dec 30, 2020 7:22 pmsubash
Merry Christmas to AllTue Dec 29, 2020 4:53 pmchutiputha
Trading Journal Sat Dec 12, 2020 11:33 pmxmart
HVA FoodsFri Dec 04, 2020 10:25 amThe Invisible
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

මැති ඇමති වාහන ගෙන්වීම අත්හිටුවයි Empty මැති ඇමති වාහන ගෙන්වීම අත්හිටුවයි

on Tue May 30, 2017 6:35 pm
Message reputation : 100% (1 vote)
මැති ඇමති වාහන ගෙන්වීම අත්හිටුවයි0BBC Sandeshaya  පැය 5 කට පෙර
මැති ඇමති වාහන ගෙන්වීම අත්හිටුවයි _96266074_cars
Image caption ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීම සමාජ සංවාදයක් වී ඇත.

ගංවතුර සහ නාය යාම් නිසා විශාල ජනකායක් විපතට පත්ව සිටින වාතාවරණය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ අමාත්‍යාංශ සඳහා වාහන ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.

එම තීරණය ගනු ලැබ තිබෙන්නේ මෙම වසරට බල පැවැත්වෙන මට්ටමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් එම තීරණයට එළඹ ඇත.

වහාම ක්‍රියාත්මක කෙරෙන මට්ටමින් පියවර ගන්නා මෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට උපදෙස් දී ඇති බව වාර්තාවෙයි.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8791
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

මැති ඇමති වාහන ගෙන්වීම අත්හිටුවයි Empty Re: මැති ඇමති වාහන ගෙන්වීම අත්හිටුවයි

on Tue May 30, 2017 7:13 pm
My wife lost her NIC and she submitted an application for a new NIC.
It took more than 06 months to materialize it finally (when we were about to give up).
And that too with obvious spelling mistakes. Shocked
If that is the pace these idiotic ministries work, then why do they need new vehicles.
They should be given bullock carts instead. Very Happy

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
Yin-Yang
Yin-Yang
Posts : 1314
Join date : 2016-03-12

මැති ඇමති වාහන ගෙන්වීම අත්හිටුවයි Empty Re: මැති ඇමති වාහන ගෙන්වීම අත්හිටුවයි

on Tue May 30, 2017 10:27 pm
කලබොල වෙන්ට කාරී නෑ ආයුබෝං!
ඒ උත්තමයෝ සුඛෝපභෝගී වාහන වෙනුවට සුඛෝපභෝගී බෝට්ටු හොයනවා නොවැ මේ දවස්වල.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum