The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් Empty ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක්

    Post by nihal123 Sun Mar 27, 2016 1:22 pm

    ගුවන් මගීන්ගේ සමීක්ෂණයක් අනුව ලෝක ගුවන්තොටුපළ වර්ගීකරණ ලැයිස්තුවක් නිකුත් කිරීමට Sleeping in Airports වෙබ් අඩවිය පියවර ගෙන තිබේ. වාර්ෂිකව සිදුකරන මෙම සමීක්ෂණය හුදෙක් අන්තර්ජාලය පදනම් කර ගත් එකක් පමණක් වේ. මෙහි ඇති විශේෂත්වය නම් ලොව පුරා ගුවන්තොටුපළ ආවරණය වන පරිදි සමීක්ෂණය සිදුකර තිබීමයි. 2015 වසර තුළ දී සිදුකරන ලද සමීක්ෂණයෙහි ප්‍රතිඵල අනුව මෙම වර්ගීකරණය සිදුකර ඇත.

    මේ වන විට 2016 වසර සඳහා ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලැබී තිබෙන අතර http://www.surveygizmo.com/s3/2439704/2016-Best-Worst-Airports වෙබ් පිටුව හරහා ඊට එක්විය හැකිය.

    මෙම වර්ගීකරණය අනුව ලොව හොඳම ගුවන්තොටුපළ ලෙසින් නම්කර ඇත්තේ සිංගපූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන්තොටුපළයි. වර්ගීකරණය අනුව නම්කර ඇති ලොව හොඳම ගුවන්තොටුපළ 30 පහත පරිදි වේ.
    1. Singapore Changi International Airport, Singapore (SIN)
    2. Seoul Incheon International Airport, South Korea (ICN)
    3. Tokyo Haneda International Airport, Japan (HND)
    4. Taipei Taoyuan International Airport, Taiwan (TPE)
    5. Hong Kong International Airport, Hong Kong (HKG)
    6. Munich International Airport, Germany (MUC)
    7. Helsinki International Airport, Finland (HEL)
    8. Vancouver International Airport, Canada (YVR)
    9. Kuala Lumpur International Airport, Malaysia (KUL)
    10. Zurich Kloten International Airport, Switzerland (ZRH)
    11. Porto Francisco Sá Carneiro Airport, Portugal (OPO)
    12. Tallinn International Airport, Estonia (TLL)
    13. Tampa International Airport, USA (TPA)
    14. Portland International Airport, USA (PDX)
    15. Minneapolis – St. Paul International Airport, USA (MSP)
    16. Wellington International Airport, New Zealand (WLG)
    17. Osaka Kansai International Airport, Japan (KIX)
    18. New Delhi Indira Gandhi International Airport, India (DEL)
    19. Hyderabad Rajiv Gandhi International Airport, India (HYD)
    20. Amsterdam Schiphol International Airport, Netherlands (AMS)
    21. Mumbai Chhatrapati Shivaji International Airport, India (BOM)
    22. Athens Eleftherios Venizelos International Airport, Greece (ATH)
    23. Dubai International Airport, United Arab Emirates (DXB)
    24. Stockholm Arlanda International Airport, Sweden (ARN)
    25. Vienna International Airport, Austria (VIE)
    26. Cape Town International Airport, South Africa (CPT)
    27. Doha Hamad International Airport, Qatar (DOH)
    28. San Francisco International Airport, USA (SFO)
    29. Adelaide International Airport, Australia (ADL)
    30. Auckland International Airport, New Zealand (AKL)

    වර්ගීකරණය අනුව ලොව නරකම ගුවන්තොටුපළ 10 පහත පරිදි වේ. එහි පළමු ස්ථානයට නයිජීරියාවේ පෝට් හාර්කෝට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ පත්ව තිබේ.
    1. Port Harcourt International Airport, Nigeria (PHC)
    2. Jeddah King Abdulaziz International Airport, Saudi Arabia (JED) –
    3. Kathmandu Tribhuvan International Airport, Nepal (KTM
    4. Tashkent International Airport, Uzbekistan (TAS)
    5. Caracas Simón Bolívar International Airport, Venezuela (CCS)
    6. Port au Prince Toussaint Louverture International Airport, Haiti (PAP
    7. Kabul Hamid Karzai International Airport, Afghanistan (KBL)
    8. Ho Chi Minh City Tân Sơn Nhất International Airport, Vietnam (SGN
    9. Islamabad Benazir Bhutto International Airport, Pakistan (ISB)
    10. Paris Beauvais-Tille International Airport outside Paris, France (BVA)

    පහත දැක්වෙන්නේ ආසියාවේ නරකම ගුවන්තොටුපළ වර්ගකරණයයි. එහි 10 වන ස්ථානයට ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පත්ව තිබේ. ප්‍රතිචාරකයින්ගේ අදහස් අනුව පිරිසිදුභාවය, ආගමන නිලධාරීන් ළඟ දිගු පෝලිම් දක්නට ලැබීම නිසා විශාල කාලයක් ගතවීම යනාදිය මෙහිදී නිෂේධනාත්මක කරුණු ලෙසින් ඉදිරිපත්ව තිබෙන අතර ගුවන්තොටුපළ තුළදීම සිම්කාඩ් පත් ලබාගැනීමට හැකිවීම, පහසුවෙන් ස්ථාන සොයා ගත හැකිවීම ඇතුලු තවත් කරුණු කිහිපයක් නිසා වෙනත් කුඩා ගුවන්තොටුපළවලට වඩා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන්ගේ ධනාත්මක ඇගයීමට ලක්ව තිබේ.
    1. Kathmandu Tribhuvan International Airport, Nepal (KTM)
    2. Tashkent International Airport, Uzbekistan (TAS)
    3. Kabul Hamid Karzai International Airport, Afghanistan (KBL)
    4. Ho Chi Minh City Tân Sơn Nhất International Airport, Vietnam (SGN)
    5. Islamabad Benazir Bhutto International Airport, Pakistan (ISB)
    6. Guangzhou Baiyun International Airport, China (CAN)
    7. Chennai (Madras) International Airport, India (MAA)
    8. Manila Ninoy Aquino International Airport, Philippines (MNL)
    9. Dhaka Shahjalal International Airport, Bangladesh (DAC)
    10. Colombo Bandaranaike International Airport, Sri Lanka (CMB)

    සමීක්ෂණය තුළින් කාණ්ඩ කිහිපයක් යටතේ ලොව පුරා තිබෙන ගුවන්තොටුපළ වර්ගීකරණය කිරීමට කටයුතු කර තිබෙන අතර ඒ සඳහා තෝරා ගෙන ඇති කාණ්ඩ පහත පරිදි වේ.
    • ලොව හොඳම/නරකම ගුවන්තොටුපළ
    • ලොව නිදා ගැනීමට හොඳම/නරකම ගුවන්තොටුපළ
    • අප්‍රිකාවේ හොඳම/නරකම ගුවන්තොටුපළ
    • ආසියාවේ හොඳම/නරකම ගුවන්තොටුපළ
    • කැරිබියානු කලාපයේ හා මධ්‍යම ඇමරිකාවේ හොඳම/නරකම ගුවන්තොටුපළ
    • යුරෝපයේ හොඳම/නරකම ගුවන්තොටුපළ
    • මැදපෙරදිග හොඳම/නරකම ගුවන්තොටුපළ
    • උතුරු ඇමරිකාවේ හොඳම/නරකම ගුවන්තොටුපළ
    • දකුණු ඇමරිකාවේ හොඳම/නරකම ගුවන්තොටුපළ
    • දකුණු ශාන්තිකර කලාපයේ හොඳම/නරකම ගුවන්තොටුපළ
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක් Empty Re: ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක්

    Post by කිත්සිරි ද සිල්වා Sun Mar 27, 2016 1:44 pm

    Thanks Nihal. Very Happy


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 6:18 am