The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? Empty කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද?

    Post by Ethical Trader Tue Jun 06, 2017 12:32 pm

    කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද?
    BBC Sandeshaya 2017 ජුනි 5

    කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? _96354548_b1382cf1-e936-4b29-a915-0af224127a16
    Image copyright AFP
    Image caption ආහාර සහ ජලය ගබඩා කරගැනීම පිණිස ජනතාව වෙළෙඳසල් වෙත ඇදීයමින් සිටිති

    කටාරය සමග තානාපති සම්බන්ධතා අත්හිටුවීමට සහ මුහුදු, ගොඩබිම් සහ ගුවන් සියළු දේශසීමා වසා දැමීමට අරාබි රටවල් හයක් ගෙන තිබෙන තීරණය මගින් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට කිසිදු බලපෑමක් නොවන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

    ශ්‍රී ලාංකිකයන් 125,000 ක් පමණ කටාරයේ සේවයේ නිරත වී සිටින බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල, අරාබි රටවල තීරණය ඔවුන්ට හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට අදාළ නොවන බවත් කියා සිටියේය.

    "ස්වාධීන රටක් හැටියට අපි අපේ ස්ථාවරයේ ඉන්නව," ඇමතිනිය සඳහන් කළාය.

    ඉස්ලාමීය රාජ්‍ය (IS) කැරලිකරුවන්, අල් කයිඩා සංවිධානය ඇතුළු සන්නද්ධ සංවිධානවලට ආධාර කරන බවට චෝදනා කරමින් කටාරය සමග සියලු සම්බන්ධතා අත්හිටුවන බව සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ ලිබියාව නිවේදනය කළේය.
    සවුදි ආහාර

    එහෙත් කටාරය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

    අරාබි රටවල තීරණයෙන් අනතුරුව කටාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තමා කටාරයේ වෙසෙන ශ්‍රී ලාංකික තානාපති නිලධාරීන්ගෙන් විමසා බැලූ බව ද තලතා අතුකෝරල ඇමතිවරිය බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළාය.
    කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? _96354551_a5176070-ff37-45bb-bd86-ac77b803b7ad
    Image copyright EPA

    කටාරයේ පරිභෝජනය කෙරෙන ආහාරවලින් 40% ක් පමණම සවුදි අරාබියේ සිට ලොරිවලින් ප්‍රවාහනය කෙරෙන බව විශ්වාස කෙරෙන අතර, එබැවින් සවුදිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවීම කටාරයේ ආහාර ස්ථාවරභාවයට ක්ෂණික බලපෑමක් ඇතිකිරීමට ඉඩ තිබේ.

    ආහාර සහ ජලය ගබඩා කරගැනීම පිණිස ජනතාව වෙළෙඳසල් වෙත ඇදීයමින් සිටි බව The Doha News පුවත්පත වාර්තා කරයි.

    අරාබි රටවල් හයක් මේ ආකාරයට කටාරය සමග එක්වරම සම්බන්ධතා අත්හිටවූයේ ඇයි?
    'හුදෙකලා වෙලා'

    මැද පෙරදිග කටයුතු පිළිබඳ බීබීසී විශ්ලේෂක ඇලන් ජොන්ස්ටන් පෙන්වාදෙන අන්දමට බාහිර ලෝකයට විවෘත නොවූවත් කටාරය සහ එහි අසල්වැසියන් අතර කලක් මුළුල්ලේ උණුසුමක් පැවතින.
    කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? _96354554_862c2b70-9101-4a21-a6a2-1197de1cc7b1
    Image caption "කටාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හෝ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට බලපෑමක් නෑ"

    උදාහරණයක් ලෙස කටාරය මුස්ලිම් සහෝදරත්වය වැනි සංවිධාන කෙරෙහි නැඹුරුවක් දැක්වූ අතර එය සවුදි අරාබියේ සහ ඊජිප්තුවේ ප්‍රසාදයට හේතු නොවීය.

    කටාරය සිය මතය සමග එකඟ කරගැනීමට අසල්වැසි රටවල් උත්සාහ කළ නමුත් එය සාර්ථක නොවූ බව පෙන්වාදෙන ඇලන් ජොන්ස්ටන්, මැද පෙරදිග කලාපය සම්බන්ධ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ස්ථාවරයත් සමග කටාරයට එරෙහිව පියවර ගැනීමට අසල්වැසි රටවලට නව ජවයක් ලැබී තිබෙන හැඩක් දකින්නට ලැබෙන බවත් පවසයි.

    මේ තත්වය යටතේ මේ කුඩා රාජ්‍යයේ පාලකයන් මේ මොහොතේ හුදෙකලා වී සිටින බව බීබීසී වාර්තාකරු ගේ විග්‍රහයයි.

    මේ අතර තමන්ට එරෙහි චෝදනා තරයේ බැහැර කරන කටාරයේ විදේශ අමාත්‍යාංශය පවසන්නේ "කලෙක පටන් කටාර් රාජ්‍යයට හානි කිරීමේ යටි අදහසින් යුතුව සිතා මතා කරනු ලබන පෙළඹවීමේ වෑයමක ඉලක්කයක් බවට කටාර් රජය පත්ව තිබෙන," බවය.
    කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? _96354552_c9208505-17ae-463c-834c-0632a79b6ed8
    Image copyright EPA
    Image caption ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ඊගිප්තු ජනපතිවරයා සහ සවුදි අරාබියේ රජතුමා සමග

    අරාබි රටවල් හයේ තීරණය හේතුවෙන් කටාර වැසියන්ගේ සහ එහි වෙසෙන විදේශිකයන්ගේ සාමාන්‍ය දිවි පෙවෙතට කිසිදු බලපෑමක් ඇතිනොවීම තහවුරු කිරීම පිණිස සියලු පියවර ගන්නා බවත් කටාර් රාජ්‍යය අවධාරණය කරයි.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද? Empty Re: කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද?

    Post by කිත්සිරි ද සිල්වා Tue Jun 06, 2017 12:40 pm

    Diplomatically, we may maintain a neutral stance but lots of people employed in high paying jobs in Banking, Oil & Gas, Insurance & Aviation are going to be affected soon.
    Also jump in the crude price to will have a knock on effect too.


    Last edited by කිත්සිරි ද සිල්වා on Tue Jun 06, 2017 12:41 pm; edited 1 time in total (Reason for editing : Clarity.)

      Current date/time is Sun Sep 15, 2024 3:42 am