The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න Empty අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න

    Post by nihal123 Mon Feb 29, 2016 9:32 pm

    කොටස් වෙළෙඳ පොළ තුළ ගනුදෙනු කළ හැකි ප්‍රධාන ආකාරය දෙකක් පවතී. ඉන් පළමු වැනි ආකාරය නම්, කොටස් තැරැව්කාර ආයතනය හා සෘජුව සම්බන්ධ වී ඔවුන්ගේ උපදෙස් මත කොටස් ගනුදෙනු කිරීමට කොටස් තරැව්කාර ආයතනයට දැනුම් දීමය. එවිට සිදුවන්නේ, කොටස් තැරැව්කාර ආයතනය ඔබ වෙනුවෙන් ඔබගේ ඇණවුම ක්‍රියාත්මක කිරීමය. එහිදී, කොටස් තැරැව්කාර ආයතනය ඔබගෙන් ඇණවුම ලබාගෙන කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු පද්ධතියට ඔබගේ ඇණවුම ඇතුළත් කිරීම සිදුවෙයි. මෙහි දෙවැනි ආකාරය නම්, ඔබ විසින් කොටස් තැරැව්කාර ආයතනයෙන් අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කිරීමේ පහසුකම ලබාගෙන ඒ හරහා ගනුදෙනු කිරීමය. එවිට ඔබ කොටස් තැරැව්කාර ආයතනය මගින් ලබාදුන් ගනුදෙනු පද්ධතියක් මගින් අන්තර්ජාලය හා සම්බන්ධ වී ගනුදෙනු කිරීම සිදුකරයි. මෙහිදී සිදුවන්නේ ඔබ කොටස් තැරැව්කාර ආයතනය හරහා ගනුදෙනු සිදුකිරීමය. මේ කුමන ආකාරයකට ගනුදෙනු සිදුකළත්, ආයෝජකයෙකුට සෘජුවම කොටස් වෙළෙඳ පොළ හා සම්බන්ධ විය නොහැකිය. එසේ සම්බන්ධ විය හැකි වන්නේ කොටස් තැරැව්කාර ආයතයක් හරහා පමණි. අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදුකිරීමේදීත් එම පහසුකම් ලබාදෙන්නේ කොටස් තැරැව්කාර ආයතනයක් විසිනි.

    වර්තමානය වනවිට අනර්තජාලය හරහා කොටස් ගනුදෙනු සිදුකිරීම බෙහෙවින් ප්‍රචලිතව ඇත. බොහෝ ආයෝජකයන් කොටස් තැරැව්කාර ආයතනය අමතා ගනුදෙනු සිදුකරනවා වෙනුවට, තමන්ම අන්තර්ජාලය හා සම්බන්ධ වී ඒ හරහා ගනුදෙනු සිදුකරනු ලබයි. මෙසේ අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදුකිරීමේදී බොහෝ ආයෝජකයන් ඒ පිළිබඳව සැලකිලිමත් වන බවක් නොපෙනේ. එබැවින් මෙවර %අද ව්‍යාපාරික පිටුවේ^ %දැනුමෙන් ආයෝජනයට^ ලිපිය තුළින්, අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු සිදුකරන ඔබ පිළිපැදිය යුතු කරුණු කිහිපයක් සඳහන් කිරීමට අපි බලාපොරොත්තු වූවෙමු.



    අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට දැනුම අවශ්‍යයි

    අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදුකළ යුත්තේ කොටස් වෙළෙඳ පොළ පිළිබඳව යම් අවබෝධයක් ඇති පුද්ගලයන්ය. යම් ආයෝජකයෙක් කොටස් වෙළෙඳ පොළට සම්බන්ධ වූ සැණින් අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදුකිරීම එතරම් ප්‍රඥාඝෝචර නොවේ. කොටස් වෙළෙඳ පොළට අලුතින්ම සම්බන්ධ වන පුද්ගලයෙකුට ඇති දැනුම අවම නිසා, එහිදී අන්තර්ජාලය හරහා ගනුදෙනු කරනවා වෙනුවට කොටස් තැරැව්කාර ආයතනය හරහා සෘජුව සම්බන්ධ වී ගනුදෙනු කිරීම ප්‍රයෝජනවත් විය හැකිය. ඔබ අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන්නේ නම්, කොටස් ගනුදෙනුවලට අදාළව සියලු තීරණ ගන්නේ ඔබ විසින්මය. අවශ්‍ය ගැනුම් සහ විකුණුම් ඇණවුම්ද අන්තර්ජාලයට ඇතුළත් කරන්නේ ඔබ විසින්මය. කුමන කොටසක් මිලදී ගන්නේ දැයි හෝ කුමන් කොටසක් විකුණන්නේ දැයි තීරණය කරන්නේද ඔබ විසින්මය. එසේ සලකා බැලීමේදී ඒ සඳහා ඔබට කොටස් වෙළෙඳ පොළ පිළිබඳ යම් දැනුමක් අත්‍යවශ්‍ය බව පැහැදිලිය.

    අත්දැකීම් අඩු පිරිස් අන්තර්ජාල ගනුදෙනුවලට පිවිසීම

    ගැනුම් හා විකුණුම් ඇණවුම් ක්‍රියාත්මක කිරීමේදී කුමන අවස්ථාවල කොටස් මිලදී ගන්නේද, කුමන අවස්ථාවල කොටස් විකුණන්නේද යන්න තීරණය කරනු ලබන්නේ ඔබ බැවින් එය ඉතා සැලකිලිමත්ව සිදුකළ යුතු කාර්යයක් බව මෙහිදී සඳහන් කරමු. මේ අනුව බලන විට අන්තර්ජාලය හරහා කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු සිදුකිරීම යෝග්‍ය වන්නේ කොටස් වෙළෙඳ පොළ පිළිබඳව දැනීමක් ඇති ආයෝජකයන් හටය. ඔබ නවක ආයෝජකයෙකු නම්, සිදුකළ යුතු වන්නේ මුලින්ම තැරැව්කාර ආයතනය හා එක්ව ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කර ගැනුම් සහ විකුණුම් ඇණවුම් කොටස් තැරැව්කාර ආයතනය හා එක්ව ඔවුන් ලවා ගනුදෙනු සිදුකිරීමය. එවිට ඔබගේ සියලු ඇණවුම් ක්‍රියාත්මක කරනු ලබන්නේ කොටස් තැරැව්කාර ආයතනය විසිනි. එවැනි අස්ථාවකදී ඔබ ගන්නා තීරණ පිළිබඳව යම් උපදෙසක් ලබාදීමට කොටස් තැරැව්කාර ආයතනයට හැකියාවක් ඇත. එසේ නොමැතිව ඔබ සෘජුවම කොටස් තැරැව්කාර ආයතනය මගින් ලබාදුන් අන්තර්ජාල ගනුදෙනු පහසුකම් සමග කටයුතු කරන්නේ නම් සියලු තීරණ ගනු ලබන්නේ ඔබ විසින්මය. අප පසුගිය කාලයේ දැක ඇති සමහර ගැටලුවලදී අත්දුටු ප්‍රධාන කාරණයක් නම්, අත්දැකීමෙන් අඩු ආයෝජකයන් අන්තර්ජාලය හරහා කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු සිදුකිරීමය.

    අන්තර්ජාල කොටස් ගනුදෙනු ගිණුම ඔබට පමණයි

    එමෙන්ම, ඔබ දැනටමත් අන්තර්ජාලය හරහා කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු සිදුකිරීමට කොටස් තැරැව්කාර ආයතනය මගින් පහසුකම් ලබා ඇත්තෙක් නම්, ඔබ විසින් පිළිපැදිය යුතු තවත් කාරණා කිහිපයක් තිබේ. එනම්, ඔබගේ අන්තර්ජාල කොටස් ගනුදෙනු ගිණුම ක්‍රියාත්මක කළ යුත්තේ ඔබ පමණක් වීමය. සමහර ආයෝජකයන් කොටස් තැරැව්කාර ආයතනය මගින් ලබාදුන් අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමේ පහසුකමේ අඩංගු මුරපදය (password) තවත් අය සමග හුවමාරු කරගෙන තම අන්තර්ජාල ගිණුම ක්‍රියාත්මක කරනු ලබයි. එය බෙහෙවින් භයානක ක්‍රියාවලියකි. අන් අය සමග පමණක් නොව තමන්ගේ කොටස් තැරැව්කාර ආයතනයේ සිටින ආයෝජන උපදේශක හරහාද සමහර පුද්ගලයන් ගනුදෙනු සිදුකරනු ලබයි. එවිට සිදුවන්නේ යම් ආයෝජකයෙකු තම අන්තර්ජාල පහසුකම තමන්ට අමතරව, කොටස් තැරැව්කාර ආයතනයේ සිටින ආයෝජන උපදේශක සමගද බෙදා ගැනීමය. සමහර අවස්ථාවලදී අන්තර්ජාල ගිණුමට ඇතුළත් වී ආයෝජකයා ගනුදෙනු සිදුකරන අතර, සමහර අවස්ථාවලදී එම ගිණුමටම ඇතුළත් වී කොටස් තැරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශකයා විසින්ද ගනුදෙනු සිදුකරයි. අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදුකරන පුද්ගලයෙකු මෙවැන්නක් සිදුකළ යුතු නොවේ. අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමේ පහසුකම තමා ලබාගත්තේ නම්, එය ඔහු විසින්ම ක්‍රියාත්මක කළ යුතුය. එම ගිණුම ක්‍රියාත්මක කිරීමට අන් අයෙකුට පැවරිය යුතු නොවේ. මෙහිදී, වඩාත් අර්බුදකාරී තත්ත්ව මතුවන්නේ ගැටලු ඇති වූ විටය. ඇණවුම් ක්‍රියාත්මක කරනු ලැබුවේ කොටස් තැරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශකද, එසේත් නැත්නම් ආයෝජකයාද යන්න පිළිබඳව ප්‍රශ්න මතුවේ. එබැවින්, අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදුකරන ආයෝජකයෙකු සිදුකළ යුතු වන්නේ එම පහසුකම එම ආයෝජකයා පමණක් භුක්ති විඳීමය
    .

    - See more at: http://www.ada.lk/article/145132/%
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න Empty Re: අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න

    Post by Ethical Trader Tue Mar 01, 2016 10:54 am

    ස්තූතියි නිහාල්
    AjithR
    AjithR


    Posts : 283
    Join date : 2014-09-15

    අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න Empty Re: අන්තර්ජාල ගනුදෙනුවලදී මේ ගැන සැලකිලිමත් වන්න

    Post by AjithR Tue Mar 01, 2016 12:59 pm

    නිහාල්, වටිනා උපදෙසක්. ස්තුතියි

      Current date/time is Sat Jul 27, 2024 4:56 am