The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි Empty "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

    Post by nihal123 Sat Aug 05, 2017 2:24 pm

    විදේශ අමාත්‍ය රවී කරුණානායකට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    ලංකාදීප පුවත්පත අද (05) වාර්තාකර ඇත්තේ පෙරේදා (03) අරලියගහ මන්දිරයේදී පැවති භෝජන සංග්‍රහයක දී මෙම දැනුම්දීම කර ඇති බවයි.

    බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව චෝදනා එල්ල වී තිබියදී අමාත්‍යවරයා තවදුරටත් අමාත්‍ය තනතුරේ රැඳී සිටීම රජයට මෙන්ම අමාත්‍යවරයාට ද ගැටළුවක් වන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

    ඊට හොඳම විසඳුම ඉවත් වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවේදී සඳහන් කර ඇති බව ලංකාදීප වාර්තා කර තිබෙනවා.


    http://nethnews.lk/article/44392
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි Empty Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

    Post by nihal123 Sat Aug 05, 2017 2:29 pm

    "ඒකාබද්ධය විතරක් නෙවෙයි- මගේ අයත් ඔයාට කැමති නෑ, වහාම ඇමතිකමෙන් අස් වෙන්න" ජනාධිපති මෛත්‍රී , රවි කරුණානායකට කියයි ?


    මහා බැංකු බැඳුම්කර වංචාව පිළිබදව බැදුම්කර කොමිසන් සභාවේ ලබා දුන් කටඋත්තර වලින් පසු විශාල විවේචනයන්ට ලක්ව සිටින විදේශ ඇමති රවී කරුණානායකහට සිය ධූරයෙන් ඉල්ලා අස්වන්න යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා තිබෙන බව අද දින පුවත්පත් වාර්තා කරනවා.

    රවි කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් විස්වාසභංගයක් ගෙන ඒමට නියමිතව ඇති අතර ඒකාබද්ධ විපක්ෂයට අමතරව මෛත්‍රීපාල ජනපතිවරයාගේ පාර්ශවය නියෝජණය කරන එස් බි දිසානායක, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර ඇතුළු ඇමතිවරුන්ද දැනටමත් රවි කරුණානායක ඇමතිවරයාට එරෙහිව අදහස් දක්වා තිබෙන පසුබිමක විශ්වාසභංගයකදී තමන්ගේ පා‍ර්ශවයද රවීට විරුද්ධවනු ඇතැයි ජනපතිවරයා දන්වා ඇති බව එම වාර්තා වල සදහන්.


    එල්ල වී ඇති චෝදනා හමුවේ රවී කරුණානායක තවදුරටත් කැබිනට් අමාත්‍යධුරයේ කටයුතු කිරීම රවී කරුණානායකට මෙන්ම ආණ්ඩුවටත් බරපතල ගැටළුවක් බව ජනාධිපතිවරයා විසින් තවදුරටත් දන්වා ඇති බව වාර්තා වෙනවා.

    කෙසේ නමුත් රවි කරුණානායක අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ ජනපතිවරයා තමාට අස්වන ලෙස දැනුම් දුන් කතාව හුදු ප්‍රබන්ද කටකතාවක් පමණක් බවයි.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි Empty Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

    Post by nihal123 Sat Aug 05, 2017 3:07 pm

    http://www.divaina.com/2017/08/06/politics03.html
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි Empty Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

    Post by malanp Sat Aug 05, 2017 4:07 pm

    .


    Last edited by malanp on Sat Aug 05, 2017 4:08 pm; edited 1 time in total
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි Empty Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

    Post by malanp Sat Aug 05, 2017 4:08 pm

    ඉවත් වෙන්න බැහැ. මට තව ගෙයක් ගන්න තියෙනවා.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි Empty Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

    Post by කිත්සිරි ද සිල්වා Sat Aug 05, 2017 4:22 pm

    සිරිසේන මහත්මයා දන්නේ නැද්ද එයාට තියෙන බලතල විදායකය නිසා, කනින් අල්ලලා එලියට දාන්නේ නැතුව Shocked

    ( සිරිසේන මහත්තයා ඕක අටවෙනිදාම කලානම් මෙලහට හුගක් අය හැදිලා ! ) Very Happy
    avatar
    jiggysaurus
    Top contributor
    Top contributor


    Posts : 548
    Join date : 2014-07-09

    "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි Empty Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

    Post by jiggysaurus Sat Aug 05, 2017 7:39 pm

    Ayyo, how will begger nation develop if Gramasevakayas ask CIMA qualified Asia's Best Finance Minister to resign?
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි Empty Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

    Post by Rana Sat Aug 05, 2017 8:47 pm

    සිරිසේන මහත්තයා දන්නවාද දන්නේ නැහැ. එයා එහෙම දෙයක් කිව්වා කියලා
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි Empty Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

    Post by nihal123 Sat Aug 05, 2017 9:51 pm


    "මම දැන හිටියේ නැහැ"

    නැත්නම්

    "මම පත්තරෙන් දැක්කා"

    කියයි.

    Very Happy
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි Empty Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

    Post by malanp Sun Aug 06, 2017 9:01 am

    These awards are in line for RK after Best Finance minister

    Biggest thief
    Biggest lier
    Best joker

      Current date/time is Sun Sep 01, 2024 7:42 am