- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
ජනපති අගමැති ඇතුළු "සම්මුති ආණ්ඩුව වෙනුවෙන්" රවී ඇමති පුටුව අතහරි...
තම තනතුර කැප කරන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සම්මුතිවාදී ආණ්ඩුව වෙනුවෙන් බවයි ඔහු කියා සිටියේ.
ප්‍රකාශය ආරම්භ කරමින් ඔහු සඳහන් කළේ සමාජජාල හරහා මෙන්ම ඇතැම් මන්ත්‍රිවරුද තමන් පිළිබඳව පසුගියදා විවිධ ප්‍රකාශ සිදු කිරීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමටත් තම ස්ථාවරය දැනුම්දීමටත් මෙම ප්‍රකාශය සිදු කරන බවයි.
තමන් සතු බත්තරමුල්ල ප්‍රදේශයේ නිවස ප්‍රතිසංස්කරණය කිරීම නිසා ලබා ගත් කුලී නිවස පිළිබඳවත් එම නිවස හිමිකර ගැනීම පිළිබඳවත් බැඳුම්කර කොමිසම හමුවේ තමන් කරුණු සඳහන් කළ බවත් ඔහු එහිදී සිහිපත් කළා.
පසුකාලීනව එම නිවස ලබා ගැනීම සඳහා මුදල් ලබා ගත්තේ තම පවුලේ පිරිස අධ්‍යක්ෂ පදවි දරණ ආයතනයනක් විසින් පුද්ගලික බැංකුවකින් ලබාගත් ණයකින් බව සඳහන් කළ අමාත්‍යවරයා එහි ලේඛණ සහ වාර්තා සභාගත කරන බවද කියා සිටියා.
තමන් ලලිත් ඇතුලත්මුදලි මහතා සමග දේශපාලනය ආරම්භ කළ බවත් ඔහුටද නැව් ගිල්ල බවට ඇතමුන් අභූත චෝදනා එල්ල කළ බවත් ඔහු කියා සිටියා.
- malanp
- Posts : 515
Join date : 2014-03-04
Re: ජනපති අගමැති ඇතුළු "සම්මුති ආණ්ඩුව වෙනුවෙන්" රවී ඇමති පුටුව අතහරි...
අපේ රටට අවශ්‍ය මේ වගේ වැදගත් මහත්වරුන්.
බලන්න අනුන් වෙනුවෙන් තමන්ගේ අැමතිකම පරිත්‍යාග කරන හැටි.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 8787
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම
Re: ජනපති අගමැති ඇතුළු "සම්මුති ආණ්ඩුව වෙනුවෙන්" රවී ඇමති පුටුව අතහරි...

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- CKActive Member
- Posts : 1392
Join date : 2015-11-01
Re: ජනපති අගමැති ඇතුළු "සම්මුති ආණ්ඩුව වෙනුවෙන්" රවී ඇමති පුටුව අතහරි...
well said machan....These are the things to celebrate under the Yahapalanaya..malanp wrote:මෙහෙම බෝධිසත්වයන් අපි ප්‍රාර්ථනා කරන්න ඔින.
අපේ රටට අවශ්‍ය මේ වගේ වැදගත් මහත්වරුන්.
බලන්න අනුන් වෙනුවෙන් තමන්ගේ අැමතිකම පරිත්‍යාග කරන හැටි.

But don't forget still there are some guys trying to whitewash him showing previous regime..(Previous regime is also corrupted, and that's why they went home)...But if someone try to whitewash these day light robsers, ..??? GOD SAVE SRI LANKA

- smallvilleTop contributor
- Posts : 1871
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: ජනපති අගමැති ඇතුළු "සම්මුති ආණ්ඩුව වෙනුවෙන්" රවී ඇමති පුටුව අතහරි...

_________________
I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.