මෙම නව හඳුන්වාදීම හරහා CDS ගිණුම් හිමියන්ට ගනුදෙනු තොරතුරු, ආයෝජන කළඹ පිළිබඳ වාර්තා සහ පෙර මාසික වාර්තා ආදිය ලබා ගැනීමේ අවස්ථාව උදාවේ. ආන්තික පහසුකම් (Margin Facility) සපයන ආයතන වලට පවා එක් පරිශීලක අනන්‍යතාවක් ( User ID) හරහා ගිනුම් කිහිපයකට අවතීර්ණ වීමේ හැකියාව මෙහි ඇති සුවිශේෂී භාවය කියා පායි.
“ආයෝජකයින්ට ඉහළ මට්ටමේ පහසුකම් සැලසීමේ තවත් එක පියවරක් ලෙස මෙම අවස්ථාව හඳුනාගත හැකියි. නව තාක්ෂණයත් සමග දියුණු වන ලෝකයක් තුළදී ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ එකී තාක්ෂණය ග්‍රහණය කර, තම කොටස් කරුවන්ට ඒ සඳහා අවතීරණ වීමට අවකාශය සැලසීම සතුටට කාරනාවක්. මෙලෙස CDS e-connect හඳුන්වාදීම මධ්‍යම තැන්පතු ක්‍රම ආයතනයෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ඉදිරි පියවරක් ලෙස අර්ථකථනය කිරීමට මා කැමතියි” යනුවෙන්, මේ පිළිබඳව අදහස් පළ කරමින් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි සභාපති වජිර කුලතිලක මහතා ප්‍රකාශ කළේය.
මේ ආකාරයට e-connect සේවාව හඳුන්වා දීම හරහා CDS ගිණුම් හිමියන්ට විද්‍යුත් සේවාවන් සපයන අනෙකුත් ජාත්‍යන්තර කොටස් හුවමාරුන් සමඟ එක් වීමේ අවකාශය ශ්‍රී ලංකාවට ද ලැබෙන අතර කලාපයේ ඉතාම ප්‍රබල කොටස් වෙළෙඳපොළ වලද මේ හා සමාන පහසුකම් ආයෝජකයින්ට සපයනු ලැබේ.
e-connect සේවාවෙහි තාක්ෂණික සැපයුම්කරු ලෙස කටයුතු කරන්නේ ලන්ඩන් කොටස් වෙළෙඳපොළ සමූහයෙහි සමාගමක් වන Millennium Information Technologies (MIT) ආයතනයයි. මධ්‍යම තැන්පතු ක්‍රම පද්ධති යෙහිද තාක්ෂණික සැපයුම්කරු වන්නේ මෙම සමාගමයි.
මේ නව හඳුන්වාදීම පිළිබඳව අදහස් පළකරමින් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි මධ්‍යම තැන්පතු ක්‍රම ප්‍රධානී, නලීන් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ, ඉතාම ඉහළ මට්ටමේ වටිනාකමකින් යුත් තාක්ෂණික ප්‍රතිලාභ අත්පත් කරදෙන මෙම නව ප්‍රවේශය හරහා ආයෝජකයින් හා CDS ආයතනය අතර පවතින දුරස්ථ භාවය පහව යන අතරම, ජංගම දුරකථන, ටැබ් හා පෞද්ගලික පරිගණක ආදිය හරහා අවතීරණ විය හැකි නිසා තාක්ෂණයේ නව මානයකට මෙමඟින් මාවත විවර වන බවයි. එමෙන්ම මෙමඟින් ආයෝජක සුරක්ෂිතතාව ඉහළ මට්ටමකින් තහවුරු කෙරෙන අතර පහසුකම් හා කාලීන වෙනස්කම් පිළිබඳව ආයෝකයින් දැනුම්වත් කිරීමට මෙය කදිම පිටුවහලක් සපයනු ඇති බවත් විශේෂයෙන්ම විදේශීය ආයෝජකයින්ට තම ගිණුම් විස්තර හා ආයෝජන කළඹ පිළිබඳවද විස්තර ලබාගැනීම ඉතාම සරළ කර ඇති බවයි.
CDS e-connect සේවාව හඳුන්වා දීමට ප්‍රථමයෙන් CDS ආයතනය මඟින් කෙටි පණිවිඩ දැනුම්දීම් සේවාව, විද්‍යුත් CDS ප්‍රකාශ සේවාව ආදිය හඳුන්වාදෙනු ලැබීය. එපමණක්ද නොව ඉතාම මෑතකදී හඳුන්වා දෙනු ලැබූ ජංගම දුරකථනය මඟින් ගනුදෙනු කිරීමේ අවකාශයන් හරහාද අපේක්ෂා කරනුයේ වඩාත් සක්‍රීය ආයෝජක සහභාගීත්වයයි.
CDS e-connect හරහා සපයන සේවාවන්
• මීළඟ වෙළෙඳපොළ දිනයට අදාළ සාංගමික ක්‍රියාකාරකම්, ගනුදෙනු හා ආයෝජන කළඹ වෙනස්වීම් පිළිබඳ දැන්වීම් හා පූර්ව දැනුම්දීම්.
• එකම පරිශීලක අනන්‍යතාවකින් ගිණුම් කිහිපයකට අවතීර්ණ වීමේ හැකියාව.
• ගිණුම් ශේෂය පරික්ෂාව.
• පසුගිය මාස හය තුළ ගනුදෙනු ඉතිහාසය.
• CDS පද්ධතියෙහි දත්ත පරික්ෂාව.
• වර්තමාන මාසික වාර්තාව.
• මාස හයක කාල සීමාවක් සඳහා මාසික වාර්තා පරිශීලනය.
• අතිරේක මාසික වාර්තා ඉල්ලුම් කිරීම.
http://biz.adaderana.lk/cds
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?