The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා

    nis2008
    nis2008


    Posts : 283
    Join date : 2015-05-28

    කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා Empty කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා

    Post by nis2008 Sun Feb 07, 2016 2:39 am

    ලෝකයේ ව්‍යාප්ත වන විද්යුත් සමාජ මාධ්‍ය රැලි මිනිස්‌ ශිෂ්ටාචාරයේ පෙර නොවූ වෙනස්‌කමක්‌ බිහි කරවයි. ලෝකයේ සමාජය පෙර නොවූ අයුරින් නිහඬතාවකට තල්ලුවී ඇත. තරුණයින් තම කන් ප්ලග් දමා අගුල් දමා ගනිමින්ද ඇස්‌ D3 මගින් අන්ධ කර ගනිමින් කල්මරණ යුගයක්‌ මීට පෙර තිබී නැත. මිනිසා ක්‍රමයෙන් සංවේදී නොවී තිරිසනුන්ටත් වඩා බිහිසුණු සත්ත්ව වර්ගයක්‌ බවට පරිවර්තනය වෙමින් පවතී. මෙලෙස තාක්‍ෂණය ප්‍රබල ලෙස සමාජයේ පරමාණුව බඳු පවුල ආක්‍රමණය කිරීම මානව ශිෂ්ඨාචාරයේ කඩාවැටීමකට හේතු වන බව සමාජ විද්‍යාඥයින් සැක බිය පළකර ඇත. ෆොaන්, ටැබ්, ලැප් වැනි දෘඪංග වෙතට අසීමිතව නැඹුරු වෙමින් සමාජගත වීමට සංවේදී වීමට හා විශේෂයෙන් ඇහුම්කන් දීමට ඇති අකැමැත්ත මිනිසා සදාචාර සම්පන්න වීම පසෙකලමින් නිර්මාණය වන දැඩි මානසික ආතතිය විසාදය දක්‌වා වර්ධනය වී ඇති ආකාරය නූතන සමාජ පැතිකඩ විවරණයේදී අපට හමුවේ. මිනිස්‌ ඉතිහාසයේ කිසිම යුගයක නොවූ පරිදි තොරතුරු ගබඩා කිරීමේ හැකියාව හා බෙදා හැරීමේ හැකියාව සමාජ මාධ්‍යයේ තාක්‍ෂණ ප්‍රාතිහාර්ය මගින් හැකිවී ඇත. තොරතුරු හා පෞද්ගලික දත්ත මෙලෙස අන්තර්ජාලයට බැර කරමින් සැනසිල්ලේ නින්දට යන අය බොහෝ වෙති. ඔවුන්ට මේ සංවර්ධිත සමාජ මාධ්‍ය වටිනා අත්කොළුවකි. රට ජනගහනයට වැඩි ප්‍රමාණයක්‌ විද්යුත් දුරකථන වෙත නැඹුරුවීම ආදී කරුණු නිසා මිනිස්‌ ශිෂ්ටාචාරයේ යම් විප්ලවයක්‌ අපේක්‍ෂා කෙරෙයි. සමාජයේ පැවැති ආගමික මූලධර්මතා ගෝත්‍ර ඇදහිලි හා චාරිත්‍රවලට මින් එල්ල වන්නේ බරපතල අවදානමකි. ලෝකය සීග්‍රයෙන් එකම මිනිස්‌ ගම්මානයක්‌ වෙමින් පවතී. තාක්‍ෂණය හා මුදල සමාජයේ ඉස්‌මතුවී ඇත.

    ලෝකයේ ත්‍රාස්‍ය හා වෛරය ඉක්‌මනින් සමාජගත වීමෙන් මිනිසා නිතර බියෙන් හා සැකයෙන් පසුවේ. ජාතිවාදය ආගම්වාදය හා අසභ්‍ය තොරතුරු විකසිත වීම හරහා සාම්ප්‍රදායික සමාජය ඉරිතලා ඇත. මින් ලෝකය පුරා සරණාගත තත්ත්වයක්‌ පැතිරෙමින් පවතී. සමාජ කේන්ද්‍රය වූ පවුල දෙදරාගොස්‌ ඇත. මෙහිදී සමාජ මාධ්‍ය වෙබ් අඩිව වලට ප්‍රතිවිරුද්ධ මත ගොඩනැඟෙමින් පවතී.

    පරිවර්තනය බන්ධුල හේවාවිස්‌ස
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා Empty Re: කතා නොකරන සමාජයක්‌ නිර්මාණය වෙනවා

    Post by yellow knife Mon Feb 08, 2016 8:38 am

    If family is broken Rome is Already Broken

    Emperor Augustus

      Current date/time is Sat Jul 27, 2024 6:33 am