The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා Empty මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා

    Post by nihal123 Fri Apr 27, 2018 12:11 pm

    විදේශ විනිමය අනුපාත තීරණය වීම වෙළෙඳපොළ මත සිදුවන්නක් බවත්, පසුගිය කාලයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම ඒ වෙනුවෙන් අඩුමට්ටමක පැවතීම නිසා, විනිමය උච්ඡාවචනය වැඩි වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ඊයේ (26) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,
    “විදේශ විනිමය අනුපාතය පාලනය කිරීමේ දී 2017 මාර්තු - අප්‍රේල් මාසවලින් පසුව විදේශ විනිමය අනුපාතය තීරණය කිරීමේ දී මහ බැංකුවේ මැදිහත් වීමෙන් පුළුවන් තරම් අයින් වුණා. අපි මැදිහත් වුණේ සංචිත ගොඩනැංවීමේ අවස්ථාවට පමණයි. ඒ අනුව ඒ වගේ තත්ත්වයක් තුළත් යම්කිසි ආකාරයක විදේශ විනිමය වෙළෙඳපොළක් ඉතාම ස්ථාවර අකාරයකට හැසිරුණා කියලා අපි දැක්කා.“

    “විශේෂයෙන් වෙළෙඳපොළ තුළින් තීරණය කරන වෙළෙඳපොළ අනුපාතයන් තිබුණේ. පහුගිය දවස්වල විදේශ විනිමය අනුපාතයේ විචලනයක් දිගටම දක්නට ලැබුණා. ඒක වෙළෙඳපොළ මත ක්‍රියාත්මක වන විදේශ විනිමය වෙළෙඳපොළක දකින්න තියෙන ලක්ෂණයකි. කෙටිකාලීනව තියෙන ඉල්ලුම සැපයුම වෙනස්වීම මත ඉස්සරට වැඩිය වෙනස්වීම් වෙනවා. ඒක සාමාන්‍යයෙන් වන දෙයක්.“

    “නමුත් මහ බැංකුවේ මැදිහත්වීම අඩුවීම නිසා ඉස්සරට වඩා විචලනය වැඩියි. නමුත් අවශ්‍ය නම්, අවශ්‍ය ඕනෑම වේලාවක අපි හිතනවා නම් මේක වැඩියි කියලා, මේ ගැන මැදිහත් වෙලා, ඒ ගැන පාලනය කරනවා. මහ බැංකුවට අයිතියක් තියෙනවා. ඒ වගේම අවශ්‍ය කියලා හිතනෙවා නම්, මහ බැංකුව ඒ දේ කරනවා.“
    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 45

    මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා Empty Re: මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා

    Post by The Invisible Fri Apr 27, 2018 7:45 pm

    Not sure the horse is gone by then.
    spw19721
    spw19721
    Active Member
    Active Member


    Posts : 683
    Join date : 2015-08-22

    මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා Empty Re: මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා

    Post by spw19721 Fri Apr 27, 2018 8:25 pm

    ණය බරත් තව වැඩි වෙනවා...

    මැදිහත් වෙන්න නැකතක් එනකං ඉන්නවද මංදා..

      Current date/time is Tue Sep 17, 2024 12:47 am