The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස Empty හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස

    Post by Ethical Trader Sun Aug 20, 2017 10:02 am

    BBC Sandeshaya 2017 අගෝස්තු 19
    හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස _97449086_wije
    Image caption අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගෙන් අමාත්‍ය රාජිත සේනාරත්නට දැඩි වාග් ප්‍රහාරයක්

    හම්බන්තොට වරාය චීනයට බදු දීමේ කැබිනට් තීන්දුව දැඩි විවේචනයට ලක්කරමින් කරන ලද ප්‍රකාශයක් මගින් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝනය කරන ලද බවට අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය ආණ්ඩුවේම මැති ඇමතිවරුන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

    එමෙන්ම මහින්ද රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ, වංචා චෝදනා පිළිබඳව ක්‍රියාත්මකවන පරීක්ෂණවලට අදාළ නඩු විභාග කඩිනම් වීම වැළැක්වීමට කටයුතු කරන්නේය යන්න සිය පක්ෂය තුළින්ම ඔහුට එල්ලවන තවත් චෝදනාවකි.

    ආණ්ඩුවේ සිටියත් අමාත්‍යවරයා මේවන විට රාජපක්ෂ කඳවුර සමග එක්ව සිටින බව පවසමින් ඔහු 'ද්‍රෝහියෙකු' බවට අමාත්‍ය සරත් ෆොන්සේකා ද පසුගියදා චෝදනා කර තිබුණි.

    තමා අධිකරණ අමාත්‍ය පදවිය හොබවන තුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව ද අධිකරණ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ අවධාරණය කර තිබේ.

    රාජපක්ෂ පාලනය සමයේ වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් පිරිසක් ඝාතනය කරනු ලැබීම සම්බන්ධ පරීක්ෂණ වාර්තාව යටපත් කරගෙන සිටින බව අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී තිබෙන තවත් බරපතල චෝදනාවකි.

    මේ තත්වය යටතේ තමන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය.
    හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස _97449080_150824113728_wijedasa_rajapaksha_512x288_bbc_nocredit
    Image caption ඇමතිවරයා කිහිප වතාවක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසංශාවට ලක් කළේය

    මන්ත්‍රීවරුන් එල්ල කරන විවේචන පිළිබඳව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා සාකච්ඡා කරන ලද අතර එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳව විවිධ මාධ්‍ය වාර්තා පළවේ.

    අමාත්‍යවරයා පදවියෙන් ඉල්ලා අස්විය යුතු යයි එහිදී තීන්දු කෙරුණ බව පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තාකර තිබුණි.

    අමාත්‍යවරයා අනිවාර්යයෙන්ම පදවියෙන් ඉල්ලා අස්විය යුතු බව මේ අතර බීබීසී සිංහල සේවය සමග අවධාරණය කළ එජාප මන්ත්‍රී එස්එම් මරික්කාර්, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ තීන්දුව පරිදි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ලබන සදුඳා රැස්වී ඒ සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ගැනීමට නියමිත බවත් සඳහන් කළේය.

    "කාලෙන් කාලේ බලාපොරොත්තු එනකොට, දේශපාලනයේ හීන මැවෙන කොට" දේශපාලනඥයන් "විවිධ විවිධ දේවලට යොමුවෙන" බවත් මරික්කාර් මන්ත්‍රීවරයා සජීව ෆේස්බුක් සාකච්ඡාවකට එක්වෙමින් බීබීසී සිංහල සේවයට පැවසීය.

    කෙසේ නමුත් පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අදහසක් නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
    හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස _97449082_141211181809_rajitha_senaratne_640x360_bbc
    Image caption අමාත්‍ය රාජිත සේනාරත්න, අධිකරණ ඇමතිවරයා මෙන්ම රාජපක්ෂ සහෝදරයන් ද දැඩි විවේචනයට ලක් කරන්නෙකි

    තමන්ට එල්ල වෙන මේ චෝදනා පිළිබඳව ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ සෙනසුරාදා (අගෝස්තු 19) සිය ප්‍රතිචාරය පළ කළේය.

    ඒ රඹෑව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදීය.

    විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එහිදී අධිකරණ අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

    ඩෙංගු වසංගතය, රජරට ජනතාව පෙලන වකුගඩු රෝගය වැනි රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැටලුවලට පිළියම් යොදනු වෙනුවට සෞඛ්‍ය ඇමතිවරයා "පළිගනිමින් සිටින" බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහිදී සඳහන් කළේය.

    'ගෝත්‍රිකයෝ කොච්චර හොඳද?'

    පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සහ ඉන් අනතුරුව කිහප වතාවක්ම රාජිත සේනාරත්න අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කර තිබුණි.

    "දැන් එතුම තමයි නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරන්න හදන්නේ. එතුමා තමයි අද අධිකරණය පාලනය කරන්න හදන්නේ. ඉතින් කොහෙද සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ කොරන්න වෙලාවක් තියෙනවයි," අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට සහ බුද්ධ ශාසනයට සිදු වූ "හිරිහැර සහ අසාධාරණ" සම්බන්ධයෙන් අදහස් පළකරන විට "ජාතිවාදීන්" සහ "ගෝත්‍රිකයන්" ලෙසින් විවේචන එල්ල කරන බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වැනි ජාතික සම්පත් රැකගැනීමේ අවශ්‍යතාව පෙන්වාදෙන විට ද එවැනිම චෝදනාවලට ලක්වීමට සිදුවෙන බවය.
    හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස _97449084_48dd7139-0807-4982-a204-b7c3ba936c3c
    Image caption "කාලෙන් කාලේ බලාපොරොත්තු එනකොට, දේශපාලනයේ හීන මැවෙන කොට දේශපාලනඥයන් විවිධ විවිධ දේවලට යොමුවෙනවා"

    "අපේ රටේ තිබුණු රුදුරු ත්‍රස්තවාදය අවසන් කරපු අපේ රණවිරුවෝ ටික ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ දාල පෝරකයට ගෙනයන්න දෙන්නේ නෑ කියල කියන කොට අධිකරණ ඇමති ගෝත්‍රිකය," අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.

    'හැඟීමක් නැති පාලකයෝ'

    "අධිකරණය ස්වාධීනව කටයුතු කරන්න ඕනයි කියන ස්ථාවරය ගන්න කොට, ඒකට දේශපාලන ඇගිලි ගැසීම් කරන්න එපයි කියන කොට අධිකරණ ඇමති ගෝත්‍රිකයා."

    "අධිරාජ්‍යවාදී වහල්ලු විදියට දීන මානසිකත්වයෙන් ගොඩ එන්න බැරිව ඉන්න නිවට දේශපාලනඥයන්," ලෙසින් ඔහු විග්‍රහ කළ පිරිසක් ද එහිදී අධිකරණ ඇමතිවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

    "එහෙම හැඟීමක් නැති පාලකයෝ රට භාරගත්තම රට කාබාසිනියා වෙනවා."
    හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස _97449087_162ec13b-3c51-4db0-a0ae-08c958fddeed
    Image caption හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ආරක්ෂා කරන බවට අධිකරණ ඇමතිවරයාට චෝදනා

    සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත විවේචන එල්ල කළ නමුත් සිය ප්‍රකාශය ඇතුළත ඇමතිවරයා කිහිප වතාවක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසංශාවට ලක් කළේය.
    ජනපතිට ප්‍රශංසා

    මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස් ඇතුළු සිවිල් සමාජය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවා අනුමත කිරීමට ඉඩ තිබෙන බව ද විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පසුගියදා බීබීසී සිංහල කළ විමසීමකදී සඳහන් කළේය.

    විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අදාළ අමාත්‍ය පදවි සඳහා නිර්දේශ කරනු ලැබුවේ සහ රටේ ප්‍රධානම පදවි සම්බන්ධ තීන්දු ගන්නා ව්‍යවස්ථා සභාවේ සිය නියෝජිතයා වශයෙන් පත්කරනු ලැබුවේත් අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි.
    හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස _97449278_b0c4a5c3-7f53-44ae-9bb1-8a46f5739226
    Image caption "හැඟීමක් නැති පාලකයෝ රට භාරගත්තම රට කාබාසිනියා වෙනවා"

    ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී එජාප මන්ත්‍රී එස්එම් මරික්කාර් සඳහන් කළේ අධිකරණ ඇමතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එදා දැරූ ස්ථාවරය මේ මොහොතේ වෙනස් වී තිබිය හැකි බවය.

    සෙනසුරාදා සිය අදහස් දැක්වීම අතරතුර දිගින් දිගටම ජනාධිපතිවරයා ප්‍රසංශාවට ලක් කළ නමුත්, අධිකරණ අමාත්‍යවරයා අගමැතිවරයා සම්බන්ධයෙන් නමින් කිසිදු සඳහනක් නොකළේය.

    අධිකරණ සහ බුද්ධ ශාසන ඇමතිවරයාට එරෙහිව එල්ලවන චෝදනා පිළිබඳව ඔවුන් දෙදෙනාම මෙතෙක් කිසිවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට නැත.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස Empty Re: හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස

    Post by Ethical Trader Sun Aug 20, 2017 10:30 am

    Backstage කිව්වා වගේ සති අන්තය ගෙදරදොර සුද්ද කරගෙන දෙයියනේ කියලා ඉන්න හදන කොට විජේදාසගේ ලමා ටෝක් එක දැක්කා.

    විජේ හදන්නේ උඩුගං බලා පීනන්න. ලක්ෂ 62 ක් ඡන්දය දුන්නේ මෙයා කියන බයිලා නටන්න නොවේ.ඔහේට ඇමති කම් ලැබුනේත් මේ ලක්ෂ 62 නිසා.

    රණවිරැ උනත් මිනී මැරැවා නම් නීතිය අනුව දඩුවම් කල යුතුයි. ජාත්‍යන්තර නඩු අහන්නේ නැති බව ජනපති කියද්දීත් මේ යෝදයා මෝඩ පොඩි ලමයෙක් වගේ මහින්ද ගහන බයිලෙම ගහමින් ඩෙගා නටනවා. ඇතැම් පරීක්ෂන වාර්තා යට ගහගෙන ඉනිනේ කාගේ උවමනාවට ද? එක පැත්තක් තෝරා නොගෙන මේ ඩබල් ගේම් සල්ලම දිගටම කලොත් නම් ඔයා කියන විධියට රට විනාස වෙනවා මයි. මේක ගෝත්‍රික ලකුනක් නොවේ නම් වෙන මොකක්ද?

    මේ තරම් කුනු බැනුම් අහද්දීත් නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අධිකරණයේ පුරප්පාඩු පිරවීම මෙතරම් කල් දාන්නේ නඩු ඉක්මන් වීමෙන් තම සගයන්ට (නීති වෘතියට) ආදායම අඩු වෙන හින්දා ද? නැත්නම් මහින්දට බකප් එකක් දෙන්නද? මේක ගෝත්‍රික ලකුනක් නොවේ නම් වෙන මොකක්ද?

    ඉදිරිපත් වූ ගැටලුවලට කෙලින් පිලිතුරැ නොදී ආගමයි රණවිරැවොයි අතරේ සැගවෙන්න හදන්නේ බැරිකම වහගන්නද නැත්නම් සැගවුනු අරමුණු වහගන්නද?

      Current date/time is Sat Jul 27, 2024 5:18 am