The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" Empty "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා"

    Post by Ethical Trader Mon May 08, 2017 2:10 pm

    "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා"
    BBC Sandeshaya

    "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" _95932742_sand
    Image copyright Twitter

    ලබන සතියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් උත්සවය අවස්ථාවේ ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරන බව ඉන්දීය කළා ශිල්පියෙක් පවසයි.

    ලබන බදාදා (මැයි 10) සිට ඉරිදා (මැයි 14) දක්වා බත්තරමුල්ලේ පාර්ලිමේන්තුව අසල දියවන්නා ඔය අසල උදෑසන 10 සිට සවස 07 දක්වා සිය වැලි මූර්ති ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ඉන්දීය වැලි මූර්ති ශිල්පී සුදර්ශන් පට්ටනයික් ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනයක්ද කරයි.

    ඉන්දීය පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ වැලි මූර්ති ශිල්පියා ඒ බව සඳහන් කරන්නේ ට්විටර් ජාලය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමිනි.

    ජාත්‍යන්තර වෙසක් දින උත්සවයට සහභාගි වීම පිණිස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ලබන සතියේ ශ්‍රී ලංකාව සංචාරයක යෙදීමට නියමිතය.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" Empty Re: "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා"

    Post by කිත්සිරි ද සිල්වා Mon May 08, 2017 2:19 pm

    Thanks ET.
    (Rather we should spend this money on feeding poor or sending a needy girl child to school). Shocked


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" Empty Re: "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා"

    Post by Ethical Trader Thu May 11, 2017 8:30 pm

    සිරිලක නිර්මිත 'ලොව දිගම' වැලි බුදු පිළිමය

      BBC Sandeshaya 2017 මැයි 10

    දියවන්නා වෙසක් කලාපයේ වෙසක් සිරිය

    වැලි යොදා ගනිමින් අඩි හතළිහක් දිග සැතපෙන බුදු පිළිමයක් ඉන්දීය මූර්ති ශිල්පියෙකු විසින් ශ්‍රී ලංකාවේදී නිර්මාණය කරනු ලැබීය.

    ජාත්‍යන්තර වෙසක් දිනය වෙනුවෙන් නිර්මාණය කළ බුදු පිළිමය, වැලි යොදා ගනිමින් අඹන ලද ලොව දිගම බුදු පිළිමය බව මූර්ති ශිල්පී සුදර්ශන් පට්ටනයික් පවසයි.

    සිය වැලි මූර්ති ප්‍රදර්ශනය නැරඹීම සඳහා දියවන්නා වෙසක් කලාපය වෙත පැමිණෙන මෙන් ඔහු ශ්‍රී ලංකාවාසීන්ට ආරාධනා කරයි.

    මේ අතර ජාත්‍යන්තර වෙසක් දින සමාරම්භක උළෙල සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට (මැයි 11) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

    මැයි 14 වෙනිදා පවත්වනු ලබන සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් නේපාලයේ ජනාධිපතිනිය බින්ද්‍යා දේවි බන්ධාරි සහභාගී වීමට නියමිතව ඇත.
    ආසියානු රටවල සහභාගීත්වයෙන්

    වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය අද සිට 14 වෙනිදා දක්වා දියත උද්‍යානය, පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ජපන් මිත‍්‍රත්ව පාර සහ දියවන්නා ඔය ආශි‍්‍රතව පැවැත්වේ.
    "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" _95997177_img_1525
    Image caption අඩි 40 ක් දිගින් යුත් සැතපෙන බුදු පිළිමය

    ආසියානු රටවල් 10 ක බෞද්ධ සම්ප‍්‍රදායන් පිළිබිඹු කරමින් කෙරෙන ප්‍රදර්ශනයක් ද ඊට ඇතුළත් වේ.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" Empty Re: "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා"

    Post by කිත්සිරි ද සිල්වා Thu May 11, 2017 8:53 pm

    Thanks ET.

    This would be a good idea if we can boost more people from other parts of the World to visit Sri Lanka during this period.
    We had the tallest X-mas tree a few months ago and whether it really had a positive effect is yet to be seen.
    Otherwise, either we feed a few hungry families or send a few girls to schools for higher education are better spending option is my opinion.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා" Empty Re: "ලෝකයේ දිගම වැලි බුදු පිළිමය නිර්මාණය කරනවා"

    Post by Ethical Trader Fri May 12, 2017 1:07 pm

    True. Thailand boosted their tourism like that.
    කිත්සිරි ද සිල්වා wrote:Thanks ET.

    This would be a good idea if we can boost more people from other parts of the World to visit Sri Lanka during this period.
    We had the tallest X-mas tree a few months ago and whether it really had a positive effect is yet to be seen.
    Otherwise, either we feed a few hungry families or send a few girls to schools for higher education are better spending option is my opinion.

      Current date/time is Sat Jul 27, 2024 10:07 am