The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+11
balapas
HUNTER
Ethical Trader
poor boy
slstock
Ukboy
chutiputha
yellow knife
nis2008
කිත්සිරි ද සිල්වා
nihal123
15 posters

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by nihal123 Thu Nov 26, 2015 1:22 am

    මෙවර අයවැයෙන් විදුලි ආරෝපණයෙන් ධාවනය වන නිසාන් ලීෆ් කාර් එකක මිල ඉතා අසාධාරණ අයුරින් වැඩි කරලා තියෙනවා. ඒ ගැන රජය දක්වන හේතුව නම් වැඩි වෙන විදුලි ඉල්ලුම සැපැයීමේ අපහසුව සහ ඒ සදහා තාප ශක්තිය හෝ තවත් ජල විදුලි බලාගාර ඉදිකරෝතින් සිදුවන පාරිසරික විනාශය. කතාව ඇත්ත. අපි වගේ රටකට ඒක දරාගන්න බෑ. එහෙනම් අපි මිල වැඩි කරාම හරි කියන එක මුල් ළමාවිය සංවර්ධනය නොවුන ළදරුවෙක් ගේ කතාවක්.

    අපි මුලින්ම බලමු මේ කාර් එකේ අපිට තියෙන වාසිය මොකද්ද කියලා. මගේ හිතවත් කිහිප දෙනෙක්ම හයිබ්‍රීඩ් ගන්න ගිහින් මගේ පූර්ණ දිරිගැන්වීම මත නිශාන් ලීෆ් කාර් ගත්තා. ඒ වගේම මගේ වෘතීය සහකරුවෙකුත් ඒකට ප්‍රොමෝට් කරා. ඒ අයගේ මාස තුනකට ආසන්න අත්දැකීම් අනුව, වරක් ආරෝපනයෙන් 2015 Nissan Leaf රථයක් කිලෝමීටර 180කට වඩා දුරක් A/C සහිතව දාවනය කරන්න පුලුවන්. ඒ වගේම දිනපතා කොළඹ යන අක්කාට රුපියල් 15 000කට අධික (පෙට්‍ර‍ල් වියදමින් 75%ක් ඉක්මවූ) ඉතිරියක් මාසිකව දැන් තියෙනවා. සේවා වියදම් නඩත්තු වියදම් නොමැති වීමත් තවත් වාසියක්. අපේ හුගක් අය ඉලෙක්ට්‍රික් කියපු ගමන් බය වුනාට දැනටමත් ලංකාව පුරා චාර්ජින් සෙන්ටර් 100කට වඩා තියෙනවා. එයින් 85%ක් පමන පැය 4කින් සම්පූර්ණ චාර්ජ් කිරීමට හැකි ඒවා සහ 15% ක් පමන විනාඩි 20න් 80%ක් චාර්ජ් කරන්න පුලුවන්. ඉක්මන් චාජරය (44kwh) ක මිලියන 4ක් පමණ වන අතර 6.6 kwh පැය 4 චාජරයක් රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වෙනවා. මේ සදහා ආයෝජනය කරන පිරිස දිනෙන් දින ඉහල යන බව පේන්න තියෙනවා. නමුත් කාර් එකට ලක්ෂ පනහක් වියදම් කරා නම් ඔය වාසි එකක් වත් වැඩක් නෑ.

    මොකද්ද දැන් විදුලි ඉල්ලුමට විසදුම, ඒකට අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. නිසාන් සමාගම ම වාහනයේ නමත් එක්කම පැහැදිලි කරලා තියෙනවා. Zero Emission කියලා කියන්නේ පෙට්‍රෝල් පුච්චලා විදුලිය හදලා ඒකෙන් දුවන එක නෙමෙයි. ගෙදරට සූර්‍ය ශක්ති විදුලි ජනකයක් සවි කරලා ඒ මගින් දාවනය කිරීමෙන්. සරළවම අපි වගේ සමකාසන්න රටකට ඒක හරිම ප්‍රායෝගිකයි. අපි දේශීය සැපයුම් කරුවන්ගෙන් කරපු මිල කැදවීම් බැලුවාම දැනගන්න ලැබුනා 5kw සූර්‍ය ශක්ති විදුලි ජනකයක මූලික පිරිවැය ලක්ෂ අට හමාරත් දහයත් අතර වෙනවා. ඒ අනුව අපිට කරන්න තිබුනේ Leaf එක ගන්න එකාට පොල්ලෙන් ගහන එක නෙමෙයි, උන්ට සෝලා පවර් සිස්ටම් එකක් ගන්න ලීසින් එකක් දෙන එක. සොලා සිස්ටම් වලට තියෙන බදු අඩු කරන එක. ග්‍රිඩ් සිස්ටම් එකක් ගත්තා නම් වැඩිපුර ජනනය වෙන සැපයුම ජාතික සැපයුමට සපයන්නත් ඒ මගින් මුදලක් උපයාගන්නත් වාහන කාරයාට පුලුවන් වෙනවා. ලීෆ් එකක් ගන්න එකාට සෝලා පවර් අනිවාර්‍ය කරන්න රජයක් හැටියට පුලුවන්. වසරකට එක් වාහනයකට තෙල් ගේන්න රජයට වැය වෙන ලක්ෂයකට අධික වියදම මේකෙන් අඩුවෙනවා. දුම එජින් ඔයිල් නිසා සිදුවෙන පරිසර හානිය අවම වෙනවා වගේම ජාතික විදුලි සැපයුමත් තව ශක්තිමත් වෙයි.

    මතක තියාගන්න ලංකාවේ ආන්ඩුවක් වෙනස් කරන්න FB එකට පුලුවන් බව රටේ විධායක ජනාධිපතිත් පිළිගෙන තියෙනවා. මත්පැන් තහනම් කරොත් ආණ්ඩුව පෙරළනවා කියා කියුවා නම් Leaf එකත් ආන්ඩුව පෙරළන මාතෘකාවක් වෙන බව ආණ්ඩුවට කියාදෙන එක ඔයාලාගේ වැඩක්.


    http://techguru.lk/2015/11/electric-car-tax-issue/
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by කිත්සිරි ද සිල්වා Thu Nov 26, 2015 1:28 am

    Thanks Nihal.
    (Yes, one of my friends bought a Leaf and installed Solar power system too. He is a winner, both ways. Government should have thought in the same line than coming up with myopic taxing systems from time to time).
    nis2008
    nis2008


    Posts : 283
    Join date : 2015-05-28

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by nis2008 Thu Nov 26, 2015 2:25 am

    අපෝ ඒවා කරන්න බැහැ එතකොට අපේ රටේ කොමිස් කාක්කන්ට ගාන කැපෙන්නේ නැහැනේ. අපේ රට කවදාවත් හැදෙන්නේ නැහැ. බෞද්ධ රටක් කියගත්තාට කරන තරමක් කරන්නේ පාපකර්ම . සෝලාර් සිස්ටම් එක නොමිලේ දුන්නත් පාරිභෝගිකයන්ට , CEB එකට තාප විදුලිය ජනනය කරන්න යන වියදම භාගයකට වඩා අඩු කරගන්න පුළුවන්,එක ගෙදරකට 4Kwh සිස්ටම් එක ගානේ ගෙවල් ලක්ෂයක සෝලාර් සිස්ටම් ස්ථාපනය කෙරුවොත් ජාතික පද්ධතියට කොපමණ කිලෝවොට් ගණනක් දවසකට එකතු වේවිද ?.(නිදසුනක් ලෙස 4Kwh සිස්ටම් එකකින් දවසකට 15Kwh ජනනය කළහොත් වාර්ෂිකව 5694 Kwh නිපදවිය හැක. එවැනි සිස්ටම් 100000න් අවම ලෙස 56940000Kwh වාර්ෂිකව නිපදවුවහොත් කොපමණ මුදල් නාස්තියක් වලක්වා ගත හැකිද ?.පරිසර දුෂණය අවම කරගත හැකිද ?. ) ඒත් ඒවා වෙන්නත් නැහැ කරන්නෙත් නැහැ, ලොකු ලොකු පවර් ප්ලාන්ට් තියෙන කට්ටිය අතේ තියෙන්නේ විදුලි මාෆියාව.

    දුක යනු විදුලි ඉංජිනේරු උපාධියක්(දන්න විදියට ) තිබෙන දණ්ඩක් වගේ උස ඇමති කෙනෙක් ලංකාවේ හිටියත් ඔහුට මෙවැනි දේවල් නොපෙනන එක .
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by yellow knife Thu Nov 26, 2015 8:13 am

    Thanx Nihal

    Kith and Nis


    Surprisingly I see a different picture. Now dont call me I am supporting the government. But I often happen to see what the FB majority fails to see.

    A government need tax.

    Thus government never discourage the sources of tax.

    Liquor, Casino , Tobacco all which are addictive nature are the first choice of any government for tax. Because such addictive make you fail to think logically. Thus it prevent the dictum Higher the price lesser the Buy. So government can increase tax revenue as sales do not drop due to price increase.

    I ve already mentioned that the Tax paid by Lion Brewery is almost equal to the total revenue of Bigger NBFI PLC.N

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  WfV0EezP2uLMAAAAABJRU5ErkJggg==


    Now Regarding Nissan Leaf

    Ok government need continuous flow of Tax Income.

    Even in this forum when we were having heated arguments during Election one member pointed out that Cheese a basic food is under locked keys in Cargills showroom. He surely voted for Yahapalanaya to eat cheese at a fair price. But few weeks ago an article in Divaina paper said when we buy Cheese for Rs 1000 we eat Rs 800 worth Tax. Now putting tax on Edible things is not nice. Thus any government will naturally move into other ways of collecting tax where no one argue and arouse emotions like Cheese.


    So other than addictive government need another form . Vehicles . Vehicles are positioned in our minds as belonging to rich. While the poor masses pay the tax while using vehicles and shut the emotion buttons as vehicle and associated items for vehicles like Petrol and Diesel belong to Rich. 

    Thus when you are buying vehicles you pay tax. When you pump fuel you pay tax.

    Unfortunately if one buy a electric car and if they are not taxed and if he charge the vehicle using solar he pay no tax. If this trend continue how can government pay its Jumbost Jumbo cabinet? (That's for FB lovers). But really how can government pay for Doctors, Nurses, Teachers, Road constructions etc ?


    FB can change a Government but cannot sustain a Government. That is called Political Instability.

    Therefore FB lovers who just share dumb posts , please use your brains now.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by කිත්සිරි ද සිල්වා Thu Nov 26, 2015 9:11 am

    But aren't there other and better ways to increase the government income? Shocked

    (Once someone told me that Inland Revenue department have less than 100,000 income tax files of individuals.Making everybody employed / earning above the age of 18 filing their income tax return papers a mandatory will give government more air to breath). Very Happy
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by nihal123 Thu Nov 26, 2015 6:35 pm

    රවී කියන වාහන ලොවෙත් නැහැ – වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම සභාපති කියයි

    මෙවර අයවැයෙන් නිෂ්පාදන බද්ද අඩුකොට ඇති වාහන වර්ග තවම ලෝකයේ කිසිදු රටක භාවිතා නොවන ඒවා බවත්, මුදල් ඇමතිවරයා අයවැය සකස් කොට ඇත්තේ 2025 වසරේ දී එළි දැකීමට තිබෙන වාහනවලට බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සමසභාපති කෝකිල දීකිරිවැව මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ සූර්ය බලශක්ති, හයිඩ්‍රජන් හෝ හීලියම් භාවිතයෙන් ක්‍රියාත්මක වාහන දැනට මෙරට භාවිත වන්නේදැයි අද දෙරණ Biz කළ විමසීමකදීය.

    මෙහිදී වැඩිදුරටත් දීකිරිවැව මහතා කියා සිටියේ ජපානයේ ටෝකියෝ මෝටර් රථ ප්‍රදර්ශනවල පමණක් මෙවැනි වාහනවල ආකෘති (Models) දැකගත හැකි බවයි.

    මෝටර් රථ වාහන සඳහා වන බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් කළ අයවැය කතාවේ දී පසුගියදා යෝජනා විය. මෙහිදී විශාල වශයෙන් බලපෑමට ලක්වූයේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පනවා තිබූ 2.5% බද්ද 50% දක්වා ඉහළ නැංවීමයි. ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබෙන නිසාන් ලීෆ් රථයක මිල ලක්ෂ 25 කින් පමණ ඉහළ යනු ඇතැයි පැවසේ.

    එහෙත් වාහන වර්ග කිහිපයකම නිෂ්පාදන බදු අඩු කිරීමට ද මුදල් ඇමතිවරයා සිය අයවැය කතාවෙන් යෝජනා කර තිබේ. ඒ අනුව මුළුමනින්ම සූර්යතාපය, හයිඩ්‍රජන් හෝ හීලියම් මගින් ක්‍රියාත්මක වන වාහන සඳහා නිෂ්පාදන බද්ද 2.5% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සිය අයවැය යෝජනා මගින් කියා සිටියේ රටෙහි පිරිසිදු පරිසරය වැඩි දියුණු කිරීමට රජය විසින් ගනු ලබන පියවරයන් හි කොටසක් ලෙසින් අවම දහනයකින් යුත් පරිසර හිතකාමී වාහන භාවිතා කිරීම ධෛර්යමත් කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.

    කෙසේ වෙතත් මෙවර අයවැයට පෙර එළිදක්වන ලද අතුරු අයවැය යෝජනා තුළින් හයිබ්‍රිඩ් මෝටර්රථ සඳහා වූ නිෂ්පාදන බද්ද ඉහළ දමා ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා අයකළ බද්ද 2.5% අඩු කිරීමේ දී, මුදල් අමත්‍යවරයා විසින් සිදුකළේද ඉහත ප්‍රකාශයට සමාන ප්‍රකාශයකි.


    http://biz.adaderana.lk/
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by කිත්සිරි ද සිල්වා Thu Nov 26, 2015 6:45 pm

    Looks like someone is taking him for a ride. Shocked
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by chutiputha Thu Nov 26, 2015 11:09 pm

    සූර්ය බලශක්ති, හයිඩ්‍රජන් හෝ හීලියම් භාවිතයෙන් ක්‍රියාත්මක වාහන ගෙනාවත් ඒවා ගන්න නම් වෙන්නේ නැ,ඒවා විදුලි වහාන වලට වැඩ වැඩි නොකර ඉන්නේ නැනේ
    avatar
    Ukboy
    Top contributor
    Top contributor


    Posts : 360
    Join date : 2014-02-28

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by Ukboy Thu Nov 26, 2015 11:38 pm

    I think more than anything else Ravi K is looking every avenue to stop local money going out. Leaf is the unfortunate victim of it.
    To be fair to him not many people wanted buy Leafs before 2015.
    I'm sure things will change again but dont know when.
    What he has done is something we desperately needed at the moment.
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by slstock Fri Nov 27, 2015 5:55 am

    Yes there are 2 sides to this problem.

    Ukboy wrote:I think more than anything else Ravi K is looking every avenue to stop local money going out. Leaf is the unfortunate victim of it.
    To be fair to him not many people wanted buy Leafs before 2015.
    I'm sure things will change again but dont know when.
    What he has done is something we desperately needed at the moment.
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by chutiputha Fri Nov 27, 2015 7:55 am

    slstock wrote:Yes there are 2 sides to this problem.


    Yes Sir Two Sides...

    Just Watch this out  from 01:06:00 to 01:15:00

    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by slstock Fri Nov 27, 2015 8:38 am

    Thank for the link.

    * I see FM did not directly address some issues, but indirectly just justified his
    decision.
    * The interview panel was kind of on a attack mode . So FM went defensive
    ( also being a politician but a human)

    * At the same time there are some truths in what FM says. ( some I cannot agree , some I can).

    This car issue , one have to also look from congestion side and import balance side.

    Other side is jacking up car price so average cannot buy.

    Well one thing we all need to accept is one one cannot satisfy all people .

    I am not defending or attacking FM on this Car matter.
    It a sensitive issue if one looks from a country perspective. On the other hand ...





    chutiputha wrote:
    slstock wrote:Yes there are 2 sides to this problem.


    Yes Sir Two Sides...

    Just Watch this out  from 01:06:00 to 01:15:00



    Last edited by slstock on Fri Nov 27, 2015 8:43 am; edited 1 time in total
    First Guy
    First Guy


    Posts : 2599
    Join date : 2014-02-22

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by First Guy Fri Nov 27, 2015 8:41 am

    Ukboy wrote:I think more than anything else Ravi K is looking every avenue to stop local money going out. Leaf is the unfortunate victim of it.
    To be fair to him not many people wanted buy Leafs before 2015.
    I'm sure things will change again but dont know when.
    What he has done is something we desperately needed at the moment.

    To be more accurate not many wanted to buy it before few months ago. Same with hybrids, it took a long time to catch on and early adopters got the benefit.

    On the leaf, realistically, I doubt it will do even 150km with traffic, AC and other things. Wonder how the battery efficiency be in few years time in Sri Lanka. Will it have charging problems? Is this sold by the agents? Don't think so. Most of the leafs in SL were imported from UK. Are they ok to use in local conditions?

    Now people have to spend time on charging. Pulling the wires and leaving it for hours at home. Unless you have solar power and time of use tariff it is going to be expensive.

    If you are looking for quick charging, still it takes more time than filling up petrol. With increased number of cars, will there be enough slots for many cars to charge at the same time or do you have to wait for hours? Where do these places get their power from? If from the national grid, do we produce enough to meet the demand. specially during the day?

    Have people considered the battery replacement cost? I don't think so. Is it viable if you take all these factors?

    What's the price of a tesla after the tax increase?
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by chutiputha Fri Nov 27, 2015 8:45 am

    So My Dear Sir How About this Hope given By UNP.

    Watch the video :-

    It's talk about Salary and Buying a vehicle.

    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by slstock Fri Nov 27, 2015 8:48 am

    I don't know what you are trying to say Chuti? What your direct opinion.

    Are you against FM decision or for it or in the middle?
    ps :Sorry no time to watch all the videos.

    I will tell you one thing directly. Sri Lanka's public transportation system is horrible.
    ( with comfort and hassle). It has to be improved massively. I am 100% for it.
    Also road network, pollution and congestion need to be imporved.


    It public transport was improved with comforts/affordability, some of the people wanting to buy Cars may find it cheaper to save that money and let some else drive for them. ( gives peace of mind too) It solves many issues.

    I like riding in public transport in countries where there is good easy access and will be not be hassled. In the country I am in right now, 98% of time I get a seat and buses have safety and comfort.

    If you look at Singapore, almost no cars are there in the city except Taxi, Buses and Metro.


    chutiputha wrote:So My Dear Sir How About this Hope given By UNP.

    Watch the video :-

    It's talk about Salary and Buying a vehicle.



    Last edited by slstock on Fri Nov 27, 2015 9:04 am; edited 2 times in total
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by chutiputha Fri Nov 27, 2015 8:57 am

    Yes Sir,Im against..

    Before they come to the front they have given lot of hopes to general public.
    now See..
    Even I thought to buy an echo friendly car..Now im not in the position to buy. Sad
    There r lot of ppl like me stuck on that.
    *If they unable to do,why they have given the hopes???
    *Salary-They have told that 10,000(2000by MR,8000by MS) attach to Basic salary,
    but what did they do???

    these are the very few things that i feel directly ,but there are more and more indirectly...


    slstock wrote:I don't know what you are trying to say Chuti?

    Are you against FM decision or for it or in the middle?


    chutiputha wrote:So My Dear Sir How About this Hope given By UNP.

    Watch the video :-

    It's talk about Salary and Buying a vehicle.

    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by slstock Fri Nov 27, 2015 9:00 am

    I just added more to my comment. Please see.

    chutiputha wrote:Yes Sir,Im against..

    Before they come to the front they have given lot of hopes to general public.
    now See..
    Even I thought to buy an echo friendly car..Now im not in the position to buy. Sad
    There r lot of ppl like me stuck on that.
    *If they unable to do,why they have given the hopes???
    *Salary-They have told that 10,000(2000by MR,8000by MS) attach to Basic salary,
    but what did they do???

    these are the very few things that i feel directly ,but there are more and more indirectly...


    slstock wrote:I don't know what you are trying to say Chuti?

    Are you against FM decision or for it or in the middle?


    chutiputha wrote:So My Dear Sir How About this Hope given By UNP.

    Watch the video :-

    It's talk about Salary and Buying a vehicle.

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by කිත්සිරි ද සිල්වා Fri Nov 27, 2015 9:00 am

    We all should understand that during election times (anywhere in the World) The air is full of promises, but they are nothing but promises full of air only. Surprised
    First Guy
    First Guy


    Posts : 2599
    Join date : 2014-02-22

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by First Guy Fri Nov 27, 2015 9:04 am

    Let's not make this political. Let's keep this for leaf.

    As for the car promise, this year car imports have increased drastically. Maybe enough imports for around 3 years done this year alone and we know the consequences. I think this will curb that impact to some extent.

    It also shows that even without much intervention there was something that made people to increasingly buy cars. So yes, many families have in fact bought cars.
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by chutiputha Fri Nov 27, 2015 9:07 am

    කිත්සිරි ද සිල්වා wrote:We all should understand that during election times (anywhere in the World) The air is full of promises, but they are nothing but promises full of air only. Surprised

    Yah We know that,but we dont ask to give it,we just ask to retain as it is,no one ask to increase or decrease the price of the echo friendly vehicle,but if u r think about future,government need to reduce non echo friendly vehicle.so that need to be done,but what they have done is totally 180 degrees.
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by chutiputha Fri Nov 27, 2015 9:12 am

    FG,normally i dont talk politic ,but politicians have changed the things..
    one Suggestion they could have limit 1 vehicle for an one family,if they buy an another it will be engaged with extra tax.so this will be increase living condition of every family,more gathering Smile .
    First Guy wrote:Let's not make this political. Let's keep this for leaf.

    As for the car promise, this year car imports have increased drastically. Maybe enough imports for around 3 years done this year alone and we know the consequences. I think this will curb that impact to some extent.

    It also shows that even without much intervention there was something that made people to increasingly buy cars. So yes, many families have in fact bought cars.
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by chutiputha Fri Nov 27, 2015 9:25 am

    Yes my Dear Sir Me also Like public Transport..Normally I use train.
    So do u have any idea of the plan they have at right now regarding increase of Buses or Metro,I read some article regarding open an air craft service to provide transport facility..they have missed it,we have already that service in Sri Lanka.I normally use it.
    No need to open an new one,
    Try https://www.helitours.lk/rate.html

    Need it increase and enhance and not to open new.


    slstock wrote:I like riding in public transport in countries where there is good easy access and will be not be hassled. In the country I am in right now,  98% of time I get a seat and buses have safety and comfort.
     
    If you look at Singapore, almost no cars are there in the city except Taxi, Buses and Metro.

    avatar
    poor boy
    Active Member
    Active Member


    Posts : 766
    Join date : 2014-10-09

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by poor boy Fri Nov 27, 2015 10:05 am

    better organize a NO CAR DAYS in your offices, work place to find out how it is going to work.this is as an experiment. increase the number of taxies and buses and with help of the government and stop coming to work by cars on those days .everybody will have to volunteer but not by force.
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by chutiputha Fri Nov 27, 2015 10:38 am

    Good Idea,But විද්‍යුත් වාහන මිල ඉහල දැමීම සම්බන්දව එකගතාවක් හෝ විරොදයක් ඔබ තුල තිබේද?
    poor boy wrote:better organize a NO CAR DAYS  in your offices, work place to find out how it is going to work.this is as an experiment. increase the number of taxies and buses and with help of the government and stop coming to work by cars on those days .everybody will  have to volunteer but not by force.
    avatar
    poor boy
    Active Member
    Active Member


    Posts : 766
    Join date : 2014-10-09

    ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද  Empty Re: ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද

    Post by poor boy Fri Nov 27, 2015 11:14 am

    previous 5% tax was necessary to popularize the electric cars. but i do not think with that kind of tax govt can maintain road network and other infrastructure related to transportation. now electrics are popular to some extent ,so at some point govt need to increase the taxes. today i saw a news item which says nissan is going to manufacture mass market electric car ,so prices will come down. any way for the use of electric cars charging station are still not available. therefore govt should extend the low exercise duty for electric cars for another one year or two until charging network is developed.

      Current date/time is Sun Sep 01, 2024 8:27 am