The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි

    avatar
    poor boy
    Active Member
    Active Member


    Posts : 766
    Join date : 2014-10-09

    Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි Empty Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි

    Post by poor boy Mon Feb 16, 2015 2:24 pm

    Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි



    Can you remember we discussed these things few days ago. using CEB distribution network  to install Charging points ...?  here is Champika to implement that!!!

    Written by  RANDORA NewsDesk  

     


    (www.randora.lk-16/02/15)- නව රජය විසින් ඉදිරිපත් කළ අයවැයෙන් ජනතාවට ලබාදුන් සහනයන් නිසි පරිදි ලැබෙන්නේද යන්න පිළිබදව මේ වන විට රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. ඒ අනුව විදුලි මෝටර් රථ සදහා ලබාදුන් සහනය ජනතාවට භුක්ති විදීමට අවශ්‍ය වන  ආරෝපණ දැන්වීම් මධ්‍යස්ථාන: (Charging Centers) ඉදිකිරීම් වෙනුවෙන් විදුලි බල හා බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ අවධානය යොමු වී තිබේ.

    මෙම  වැඩපිළිවෙල සදහා පෞද්ගලික අංශයේ ආයෝජකයින්ට ද අවස්ථාව ලබා දීමට රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව විදුලි ආරෝපණ ගැන්වීමේ මධ්‍යස්ථාන  දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඉන්ධනහල් ,සුපිරිවෙළද සැල්, මෙන්ම ව්‍යාප්තවිමේ ප්‍රවනතාවය අනුව නිවාසවලටද ලබා දීමට බලාපොරොත්තු වේ.
    ජනාධිපති  ගේ දින 100 වැඩ පිලිවෙලට සමගාමීව විදුලිබල අංශයේද ජනතා සහන රැසක් ලබා දීමට කටයුතු කරන බව පවසන රණවක මහතා,රාත්‍රී  10.00 සිට අඑයම 4.00 දක්වා වන කාලසීමාව තුළ මෙම විදුලි මෝටර් රථ ආරෝපණ ගැන්වීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන ආයතන සහ පුද්ගලයින්ටද විශේෂ අය ක්‍රමයක් සැකසීමට බලාපොරොත්තු වන බව පවසයි.

    ඉදිරියේදී බලශක්ති අංශය ප්‍රවාහන  වාහන අංශය  වෙත යොමු කරමින්,වඩාත් පරිසර හිතකාමී, තිරසාර හරිත ප්‍රවාහන ක්‍රමයක් ස්ථාපිත කිරීමට අදහස්කර ඇති අතර ඒ සදහා විදුලි මෝටර් රථ  වාහන වලට  අමතරව විදුලි දුම්රිය පිළිබද විශේෂ අවධානයක් යොමු කරන බව  රණවක මහතා වැඩිදුරටත් පැවසීය.

    පසුගිය සමයේ ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා ඛණිජ තෙල් සංස්ථාව රටේ මුදල් කා දමන රකුසන් ලෙසින් හදුන්වා දුන්නත්, එම ආයතන පාඩු ලබන තත්වයට පත්වී ඇත්තේ අකාර්යක්ෂමතාවය නිසා නොව එම ආයතනයන් ගෙන් උපයා ගන්නා මුදල් වෙනත් අයතන කාර්යයන් වෙනුවෙන් යොදවා ගැනීමත්,අදාල ආයතන මත අධික බදු පැනවීමත් බව පැවසූ ඇමතිවරයා , යහ පාලන යක් හමුවේ මෙම තත්වය වෙනස් කර, ඉදිරි වසර 2 තුළදී ජනතාවට මුල්‍යම සහන ලබා දීමට කටයුතු කරන බව අවධාරණය කරයි.


    Last edited by poor boy on Mon Feb 16, 2015 2:36 pm; edited 1 time in total
    avatar
    balapas
    Top contributor
    Top contributor


    Posts : 762
    Join date : 2014-02-23
    Age : 44

    Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි Empty Re: Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි

    Post by balapas Mon Feb 16, 2015 2:34 pm

    Good if it will be implemented.

    Has anyone in this forum or know anyone that has bought an electric car and whether its any good?.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි Empty Re: Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි

    Post by nihal123 Mon Feb 16, 2015 2:39 pm

    නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් මෝටර් රථවල බදු වැඩිකර විදුලි මෝටර් රථවල බදු අඩුකිරීම හමුවේ විදුලි මෝටර් රථ ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන (Charging Centers) රට පුරා පිහිටුවීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අවධානය යොමුව තිබෙන බව අමාත්‍යංශය කියයි.

    මේ ආකාරයෙන් විදුලි මෝටර් රථ ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන රටපුරා ආරම්භ කිරීමේදී පුද්ගලික අංශයද සහභාගී කර ගන්නා බවත් ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළඳ සැල් සහ නිවාසවල මෙම ආරෝපණ මධ්‍යස්ථාන පිහිටුවීමට අදහස් කර තිබෙන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

    අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා තිබෙන්නේ අලුයම 1.00 සිට 4.00 දක්වා විදුලි මෝටර් රථ ආරෝපණය කිරීමේදී නව අයක්‍රමයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි.

    විදුලි මෝටර් රථ වලට අමතරව විදුලි දුම්රිය ලංකාවට හඳුන්වාදීම සඳහාත් අවධානය යොමුකර තිබෙන බව අමාත්‍යවරයා කියා ඇත.

    අතුරු අයවැය මගින් විදුලි මෝටර් රථවල බදු අඩුකිරීම හමුවේ නිසාන් ලීෆ් මෝටර් රථයක මිල රුපියල් 5,70,000 කින් පමණ අඩුවී තිබේ.

    http://www.adaderana.lk/biz

    small
    avatar
    balapas
    Top contributor
    Top contributor


    Posts : 762
    Join date : 2014-02-23
    Age : 44

    Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි Empty Re: Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි

    Post by balapas Mon Feb 16, 2015 2:55 pm

    For Nissan Leaf - the reduction in tax has been offset to a greater extent by the increase in the Japanese auctions as of now. Roughly Rs400- 500k increase. The action acts inversely to SL policy decisions. Hybrid car prices in the auction have dropped Rs 100-150k now. So if someone wants to buy from the market no need to pay heavy premiums for hybrids if they wait a bit and let the market adjust.
    avatar
    poor boy
    Active Member
    Active Member


    Posts : 766
    Join date : 2014-10-09

    Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි Empty Re: Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි

    Post by poor boy Mon Feb 16, 2015 3:03 pm

    We must reduce petroleum fuel usage .
    CEB can earn very good profit if they can implement this.Also there will be opportunities for private sector as well . in Sunny areas Like Vavuniya Kkilinochchi Mananar , etc private sector can operate solar power Charging station profitably if a power unit can be sold above 30 rupees

    For example Nisan leaf full charge =25 kWh
    they say 150 km can be run per full charge)

    so if a unit is sold at 25 rupees full cost =625 rupees.
    energy cost per km =4.16rs

    CEB coal,hydro power etc producing cost is very cheap so they can earn a big profit by selling at 25-30 rupees a unit.




    smallville
    smallville
    Top contributor
    Top contributor


    Posts : 1872
    Join date : 2014-02-23
    Location : Trying to figure out..

    Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි Empty Re: Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි

    Post by smallville Mon Feb 16, 2015 3:21 pm

    nihal123 wrote:
    අතුරු අයවැය මගින් විදුලි මෝටර් රථවල බදු අඩුකිරීම හමුවේ නිසාන් ලීෆ් මෝටර් රථයක මිල රුපියල් 5,70,000 කින් පමණ අඩුවී තිබේ.

    http://www.adaderana.lk/biz

    small

    Pissu ahhh... Nisan Leaf was around 3.1-3.2 mil earlier and now its 2.8-2.9 mil Evil or Very Mad Evil or Very Mad


    _________________
    I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි Empty Re: Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි

    Post by chinwi Mon Feb 16, 2015 5:00 pm

    පොඩි ප්‍රශ්නයක් තිබේ. ලංකාවට ඔබින්නේ හයිබ්‍රිඩ් කාර් ද , 100% ඉලෙක් ට්‍රික් කාර් ද ?

    හයිබ්‍රිඩ් තමන් තෙල් පුලුස්සා ඉන් ලැබෙන ජවය ධාවනයට හා අමතර ජවය බැටරි ආරොපනයට යොදා ගෙන   බලයක් ලබා ගනී.

    විදුලි කාර් ග්‍රිඩ් එකෙන් විදුලිය ලබාගෙන බැටරි ආරෝපනය කර ධාවනයට යොදා ගනී.

    නමුත් ග්‍රිඩ් එකට විදුලිය එන්නේ කම්බි හා ට්‍රන්ස්ෆොමර්  තුල ශක්ති හානියද සමග  ඩීසල් , ගල් අඟුරු  පිලිස්සූ ජනනයෙන් නම් එහි සත්‍ය වැය හා පරිසර හානිය හයිබ්‍රිඩ් වලට වඩා වැඩි විය හැකි යි නේද​?

    සූර්‍ය කෝෂ වලින්  හා ජල විදුලියෙන් ආරෝපනය කරන්නේ නම් මෙය වෙනස් විය හැක​.

    සූර්‍ය පැනල ආදර්ශයක් බලන්න අවශ්‍ය  නම් කොල්ලුපිටිය ගාලු පාරේ අයිඩියල් මෝටර්ස් ආයතන බිමට යන්න​. එහි සූර්‍ය පැනල වලින් විදුලි කාර ආරෝපනය කර දෙන ස්ථානයක් පිහිටුවා ඇත​.
    ඔවුන් ගෙන් මිලට ගත් වාහන වලට  වාහනය පවතින තුරා නොමිලයේද අන් අයට මුදලටද ලබා දෙනු ලැබේ.


    They sell a Mahindra electric car @ 1.9 million. Made in I n d i a .
    avatar
    poor boy
    Active Member
    Active Member


    Posts : 766
    Join date : 2014-10-09

    Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි Empty Re: Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි

    Post by poor boy Mon Feb 16, 2015 6:13 pm

    if all use electric cars ,one good thing is peak load time would be shifted day time.so this is ideal for harnessing solar electricity.
    So CEb can encourage domestic netmetering customers to install hi power and sell excess to CEB.
    (now CEB do not Pay for the power exported to CEB)

    I think if CEb agrees to Pay back usually middle class customers would install solar power in homes.
    this ideal to load balance for vehicle charging.

    avatar
    poor boy
    Active Member
    Active Member


    Posts : 766
    Join date : 2014-10-09

    Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි Empty Re: Electric කාර් චාර්ජ් කර ගන්න රට පුරා "චාර්ජින් සෙන්ටර්ස්"!විදුලි දුමීරියත් එයි

    Post by poor boy Mon Feb 16, 2015 6:22 pm

    chinwi wrote:පොඩි ප්‍රශ්නයක් තිබේ. ලංකාවට ඔබින්නේ හයිබ්‍රිඩ් කාර් ද , 100% ඉලෙක් ට්‍රික් කාර් ද ?

    හයිබ්‍රිඩ් තමන් තෙල් පුලුස්සා ඉන් ලැබෙන ජවය ධාවනයට හා අමතර ජවය බැටරි ආරොපනයට යොදා ගෙන   බලයක් ලබා ගනී.

    විදුලි කාර් ග්‍රිඩ් එකෙන් විදුලිය ලබාගෙන බැටරි ආරෝපනය කර ධාවනයට යොදා ගනී.

    නමුත් ග්‍රිඩ් එකට විදුලිය එන්නේ කම්බි හා ට්‍රන්ස්ෆොමර්  තුල ශක්ති හානියද සමග  ඩීසල් , ගල් අඟුරු  පිලිස්සූ ජනනයෙන් නම් එහි සත්‍ය වැය හා පරිසර හානිය හයිබ්‍රිඩ් වලට වඩා වැඩි විය හැකි යි නේද​?

    සූර්‍ය කෝෂ වලින්  හා ජල විදුලියෙන් ආරෝපනය කරන්නේ නම් මෙය වෙනස් විය හැක​.

    සූර්‍ය පැනල ආදර්ශයක් බලන්න අවශ්‍ය  නම් කොල්ලුපිටිය ගාලු පාරේ අයිඩියල් මෝටර්ස් ආයතන බිමට යන්න​. එහි සූර්‍ය පැනල වලින් විදුලි කාර ආරෝපනය කර දෙන ස්ථානයක් පිහිටුවා ඇත​.
    ඔවුන් ගෙන් මිලට ගත් වාහන වලට  වාහනය පවතින තුරා නොමිලයේද අන් අයට මුදලටද ලබා දෙනු ලැබේ.




    They sell a Mahindra electric car @ 1.9 million. Made in I n d i a .

    the idea is to use cheaper energy  , not petroleum products. solar wind, hydro , coal, nuclear are the available .

    if you want to stay energy self sufficient you can install a solar power unit. suppose you  run 60 km a day then you need nealy 8 units a day.
    to generated 8-10  unit we need approximately 2 kw solar power installation.it will cost around 500,000.these prices will come down  if we all turn to electricity.

      Current date/time is Sat Jul 27, 2024 7:13 pm