The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
*කොට්ටේ තරණය කිරීම* EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
*කොට්ටේ තරණය කිරීම* EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
*කොට්ටේ තරණය කිරීම* EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
*කොට්ටේ තරණය කිරීම* EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
*කොට්ටේ තරණය කිරීම* EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
*කොට්ටේ තරණය කිරීම* EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
*කොට්ටේ තරණය කිරීම* EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
*කොට්ටේ තරණය කිරීම* EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
*කොට්ටේ තරණය කිරීම* EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
*කොට්ටේ තරණය කිරීම* EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
*කොට්ටේ තරණය කිරීම* EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
*කොට්ටේ තරණය කිරීම* EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
*කොට්ටේ තරණය කිරීම* EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
*කොට්ටේ තරණය කිරීම* EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
*කොට්ටේ තරණය කිරීම* EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
*කොට්ටේ තරණය කිරීම* EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
*කොට්ටේ තරණය කිරීම* EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
*කොට්ටේ තරණය කිරීම* EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
*කොට්ටේ තරණය කිරීම* EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
*කොට්ටේ තරණය කිරීම* EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
*කොට්ටේ තරණය කිරීම* EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
*කොට්ටේ තරණය කිරීම* EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
*කොට්ටේ තරණය කිරීම* EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
*කොට්ටේ තරණය කිරීම* EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
*කොට්ටේ තරණය කිරීම* EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
*කොට්ටේ තරණය කිරීම* EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
*කොට්ටේ තරණය කිරීම* EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
*කොට්ටේ තරණය කිරීම* EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
*කොට්ටේ තරණය කිරීම* EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
*කොට්ටේ තරණය කිරීම* EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
*කොට්ටේ තරණය කිරීම* EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
*කොට්ටේ තරණය කිරීම* EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
*කොට්ටේ තරණය කිරීම* EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
*කොට්ටේ තරණය කිරීම* EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
*කොට්ටේ තරණය කිරීම* EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
*කොට්ටේ තරණය කිරීම* EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
*කොට්ටේ තරණය කිරීම* EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
*කොට්ටේ තරණය කිරීම* EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
*කොට්ටේ තරණය කිරීම* EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
*කොට්ටේ තරණය කිරීම* EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
*කොට්ටේ තරණය කිරීම* EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
*කොට්ටේ තරණය කිරීම* EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
*කොට්ටේ තරණය කිරීම* EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
*කොට්ටේ තරණය කිරීම* EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
*කොට්ටේ තරණය කිරීම* EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
*කොට්ටේ තරණය කිරීම* EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
*කොට්ටේ තරණය කිරීම* EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
*කොට්ටේ තරණය කිරීම* EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
*කොට්ටේ තරණය කිරීම* EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
*කොට්ටේ තරණය කිරීම* EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    *කොට්ටේ තරණය කිරීම*

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    *කොට්ටේ තරණය කිරීම* Empty *කොට්ටේ තරණය කිරීම*

    Post by nihal123 Thu Nov 15, 2018 9:42 pm

    *කොට්ටේ තරණය කිරීම*

    ඉතා දුෂ්කර පළාතක පිහිටි කුඩා පාසැලකි. එහි ගුරු මණ්ඩලය දෙදෙනෙකුගෙන් සමන්විත විය. ඒ දෙදෙනාම අඹු සැමියන් වූහ. මුල් ගුරුවරයා වූයේ සැමියාය. හදිසියේම ගුරු බිරිද මිය යෑම නිසා මුල් ගුරු තුමා හුදකලා විය. තමාට පාසැලේ කටයුතු තනිව කරගෙන යාමට නොහැකි නිසා ගුරු පුරප්පාඩුව පුරවන ලෙස ඔහු දෙපාර්තමේන්තුවට බල කර සිටියේය. ඒ අනුව පාසැලට ගුරුවරියක් මාරු වී ආවාය. ඇය පැමිණියේ සවස් කාලයකය. ඇයට නවාතැන් සපයා දීමට මුල් ගුරු තුමා දැරූ සෑම උත්සාහයක්ම අසාර්ථක විය. ඇයට ආපසු යාමට ගමන් පහසුවද නැත. මුල් ගුරුතුමාගේ කාමරයද කුඩා එකකි. ගුරුවරිය ආපසු යැවීමටත් නොහැක. විකල්පයකුත් නැත. එකම විසදුම දෙදෙනාම එකම කාමරයේ නවාතැන් ගැනීමය. ගුරුවරියට කාමරය දී මුල් ගුරු තුමාට පාසැල තුළ හෝ නිදා ගැනීමට නොහැකි තරමටම ඩෙංගු මදුරු උවදුර උත්සන්න වී ඇත. එබැවින් දෙදෙනාම එකම කාමරයේ නිදා ගැනීම හැර වෙනත් විසදුමක් නොවීය. ඒ අනුව දෙදෙනාම සම්මුතියකට එළඹියහ. එනම්, චරිත කෙලෙසා ගැනීමකින් තොරව ශිෂ්ඨ සම්පන්නව, කාමේ සුමිච්ඡාචාරා සිල් පදය රැකගෙන ජීවත් වීම පළමු එකගත්වයයි.

    පළමු දිනයේම රාත්‍රියේ නින්දට යාමට සූදානම් වී මුල් ගුරුවරයා තම යුගල ඇදේ (ඩබල් බෙඩ්) හරියට මැදින් දික් අතට කොට්ටයක් තැබුවේය. ඉන්පසු ගුරුවරිය ඇමතූ ඔහු “මේ කොට්ටේ තමයි මහා සාගරය. අපි දෙන්නා සාගරය දෙපැත්තේ රටවල් දෙකක ජීවත් වෙනවා කියා සිතා ගෙන මේ කොට්ටේ දෙපැත්තේ ඉදිමු“ යයි කිවුවේය. එදා සිට දෙදෙනාම ඒ සම්මුතිය අඛණ්ඩව පිළිපැද්දහ.

    වසර අවසානයේ මේ ගුරු දෙපොලද සමග පාසැල් දරුවන් එක් දින විනෝද ගමණක් ගියහ. එම චාරිකාව අතරතුර දී ඔයකට බැස ජල ක්‍රීඩා තරමින් සිටියදී එක් වරම හමා ආ මාරුතයකින් ඔය ඉවුරේ තිබූ ඇදූම් විසිරී ගියේය. ගුරුවරියගේ ඇදුම ඉතා සැහැල්ලු එකක් වූයෙන් එය ඔයේ අනිත් ඉවුර තෙක් ගසා ගෙන ගොස් වැටී තිබුනි. ගුරුවරයා පීනාගෙන ගොස් එය රැගෙන ඒමට සූදානම් වන විට ගුරුවරිය මෙසේ කීවාය. “ඕයි හරියටම අවුරුද්දක් ගිහිල්ලත් අගල් දොලහක්වත් පළල නැති කොට්ටයක් තරණය කරන්න බැරි වුන තමුසේ මේ අඩි හැටක් විතර පළල ජල කදක් තරණය කරන්නේ කොහොමද. මගක් හරියෙ ගිහිල්ලා දියේ ගිලිලා මැරෙන්නෙ නැතුව, ගෙදරදී අර ලියන මේසේ පැත්තට හැරිලා බුදිය ගන්න විදියට ඔන්න ඔහෙ අහක බලාගෙන ඉන්නවා. මම ඔය තියෙන එකක් ඇදගෙන යන්නම්“ යයි කිවුවාය. ගුරුවරයා දරා ගැනීමට නොහැකි වූ තරම් අවඥාවකට ලක් විය.

    මුළු ගමන පුරාම ලැජ්ජාවෙන් සිටි ගුරුවරයා තීරණයක් ගත්තේය. එදා රාත්‍රියේම ඔහු කොට්ටේ තරණය කළේය. එවිට, “මේ මොකද මේ“ කියා ගුරුවරිය ඇසුවාය. පිළිතුර වූයේ “මම අර ඔයාගේ ඇදුම ගේ්න්න ඔයේ එහා ඉවුරට පීනලා යන්න හදලා සවුත්තු වෙච්ච වෙලාවෙ ඉදලාම මහා සාගරය පීනන්න පටන් ගත්තා. එසේ පැය ගාණක්ම පීනලා පීනලා සාගරය තරණය කරලා තමයි මේ ඔයා ඉන්න රටේ වෙරළට ආවේ“

    ගුරුවරියද තමන් වෙනුවෙන් මහා සාගරයක් තරණය කොට පැමිණි ධෛර්ය වන්තයා මහත් ආශාවකින් යුතුව පිළිගෙන රට මැදටම ලංකර ගත්තාය.

    Nimal Chandrasiri Gh
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    *කොට්ටේ තරණය කිරීම* Empty Re: *කොට්ටේ තරණය කිරීම*

    Post by slstock Fri Nov 16, 2018 6:29 am

    As much as i enjoyed the fun  story , is anyone going
    to appreciate the decency of the man for resisting temptation for a year !

    Who got him into the temptation and the mess finally ?

    Behind every messed up man,  there is woman !  Hehe

    ( hey no one from the Woman lib should attack me. Said it as joke)


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    *කොට්ටේ තරණය කිරීම* Empty Re: *කොට්ටේ තරණය කිරීම*

    Post by Ethical Trader Fri Nov 16, 2018 6:25 pm

    Thanks Nihal.

      Current date/time is Sat Jul 27, 2024 12:06 pm