The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් Empty උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක්

    Post by Ethical Trader Thu Sep 14, 2017 5:59 pm

    BBC Sandeshaya  පැය 5 කට පෙර
    උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් _97787742_bb0a4dd3-6b55-4264-a3ce-302e08788430
    Image copyright Getty Images
    Image caption සිය හයවැනි න්‍යෂ්ටික පිපිරවීම හයිඩ්‍රජන් බෝම්බයක් යයි උතුරු කොරියාව පවසයි

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තමන්ට එරෙහිව තවත් සම්බාධක පනවනු ලැබීම සම්බන්ධයෙන් තර්ජනය කරන උතුරු කොරියාව කිසිදාක නොවිඳි දරුණුතම වේදනාවකට මුහුණ දීමට ඇමෙරිකා එක්සත් ජනපදයට ඉදිරි කාලයේ සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් කරයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පෙනී සිටින උතුරු කොරියානු නියෝජිතයා ප්‍රකාශයක් කරමින් "දේශපාලන, ආර්ථික සහ යුද ගැටුම තෝරා ගෙන ඇති බවට එක්සත් ජනපදයට චෝදනා කළේය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු කොරියාවට එරෙහිව තවත් සම්බාධක පැනවීම මගින් අපේක්ෂා කරන්නේ 'ප්යෝන්ග්යාන්' පාලනයේ අවි ව්‍යාපෘතිය සඳහා එරට ආනයන අපනයන මගින් ලබා ගන්නා ආදායම හීන කිරීමයි.

    අභිනවයෙන් පනවනු ලැබ ඇති සම්බාධක අනුව ඛනිජ තෙල් ආනයනය මෙන්ම රෙදිපිළි අපනයනය උතුරු කොරියාවට තහනම් කෙරෙයි.

    මේ මාසය මුලදී උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද හයවැනි සහ මෙතෙක් ඔවුන් විසින් සිදු කරන ලද විශාලතම න්‍යෂ්ටික පිපිරවීමෙන් අනතුරුව එම සම්බාධක වලට එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලැබුණි.

    එම සම්බාධක 'එකහෙලාම ප්‍රතික්ෂේප කරන' බව කියා සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පෙනී සිටින උතුරු කොරියානු තානාපති හැන්තායි සොන් (Han Tae Song) ඒවා විග්‍රහ කළේ 'නීතියට පටහැණි විසඳුම්' හැටියටයි.

    ජිනීවා නගරයේ මුළු දුන් එක්සත් ජාතීන්ගේ සමුළුවකදී අදහස් දැක්වූ උතුරු කොරියානු තානාපතිවරයා "ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු ජනරජය (DPRK) විසින් ඉදිරි කාලයේ ගනු ලබන ක්‍රියාමාර්ග ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ ඉතිහාසයේ විඳින ලද සියලු වේදනාවන්ට වඩා දරුණු වනු" ඇතැයි කියා සිටියේය.

    "වොෂිංටන් පාලකයන් (Washington regime) තාර්කික විශ්ලේෂණයක් සමඟ නිවැරදි දේ තෝරා ගැනීම වෙනුවට, ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු ජනරජයේ දැනටමත් එහි මුදුන් පෙත්තට ලංව ඇති න්‍යෂ්ටික බලය පසුබෑමකට ලක් කිරීමේ වියරු සිහිනයේ එල්බ ගෙන අවසානයේ දී තෝරා ගෙන තිබෙන්නේ දේශපාලන, ආර්ථික සහ යුදමය ගැටුමක්" තානාපතිවරයා අවධාරණය කළේය.

    උතුරු කොරියාවේ සගයන් වන චීනය සහ රුසියාව විසින් ඇමෙරිකා එක්සත් ජනපදය යෝජනා කරන ලද සම්බාධක වලට වඩා ළිහිල් සම්බාධක සඳහා එකඟ වූ නමුත් අවසානයේ දී ඇමෙරිකානු යෝජනා සම්මත කෙරුණේ බෙදීමකින් තොරවයි.

    එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලද සම්බාධක වලට පහත දැක්වෙන අංශ ඇතුළත් වෙයි;

       අමු තෙල් සහ අමු තෙල් නිෂ්පාදන ආනයනය සීමා කෙරෙයි.(උතුරු කොරියාවට අමු තෙල් සපයන ප්‍රධාන රට ඔවුන්ගේ ප්‍රමුඛ ආර්ථික සගයා වන චීනයයි.)
       උතුරු කොරියානු රෙදිපිළි අපනයනය තහනම් කෙරෙයි.( රෙදිපිළි 'ප්යෝන්ග්යාන්' පාලනයේ දෙවන තැන හිමි කර ගනු ලබන ආර්ථික අපනයන භාණ්ඩයයි. එහි වාර්ෂික ආදායම ඩොලර් කෝටි හැත්තෑවකට අධික වෙයි.)
       විදේශ රටවල රැකියා කරන උතුරු කොරියානු ජාතිකයන්ට වීසා නොදීම (එම පියවර මගින් 'ප්යෝන්ග්යාන්' පාලනය උපයන ඩොලර් කෝටි පනහක බදු ආදායම් අහිමි වනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය ඇස්තමේන්තු කරයි)

    මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබුණ සංචාරක තහනමක් සහ ඔහුගේ වත්කම් ගනුදෙනු වලින් අත්හිටවනු ලැබීමේ යෝජනා අත්හැර දමනු ලැබ ඇත.

    ඉහත කී සම්බාධක වලට එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව සිය ප්‍රතිචාරය පළ කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එය විග්‍රහ කර තිබුණේ "අපි හිතනවා -මෙය ලොකු ක්‍රියාමාර්ගයක් නොව කුඩා පියවරක් පමණක්ය කියල" යනුවෙනි.

    ඔහු තවදුරටත් මෙසේත් පවසයි.

    "මම දන්නේ නැහැ මේකෙන් යම්කිසි බලපෑමක් වේවිද කියල. ඒත් යෝජනාව ඒකමතිකව පහළොවයි;බින්දුව හැටියට සම්මත වීම හොඳ දෙයක්. ඒත් අන්තිමේදී සිද්ධ වෙන දේවල් එක්ක සංසන්දනය කළොත් මේ සම්බාධක ලොකු දේවල් නොවෙයි"

    ඔහු පවසන එම "අන්තිමේදී සිද්ධ වෙන දේවල්" මොනවාද යන්න ජනාධිපති ට්‍රම්ප් නොකියයි!

    එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නියෝජිත නිකී හේලි (Nikki Haley) සම්බාධක පිලිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුව ආරක්ෂක මණ්ඩලයට ප්‍රකාශයක් කරමින්, තවත් දැඩි සම්බාධක පැනවීම සම්බන්ධයෙන් වොෂිංටනය ප්‍රීතියක් නොලබන අතරම, තම රට යුද්ධයක් අපේක්ෂා නොකරන බව කියා සිටියාය.

    ඇමෙරිකානු තානාපතිවරිය වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කළාය.

    "උතුරු කොරියානු පාලනය ආපසු හැරීමේ කඩයිම තවම පසු කරලා නැහැ. උතුරු කොරියාව මේ අනතුරුදායක මාවතේ දිගටම ගමන් කළොත් අපිත් අපේ තෙරපීම දිගටම සිදු කරනවා. තෝරා ගැනීම තියෙන්නේ ඔවුන්ගේ අතේ"
    උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක් _97794098_d6404770-55fc-4620-af8b-1a13c2a45aa5
    Image caption මේ ගැටුම නවතින්නේ යුද්ධයකින්ද?

    මේ අතර ප්‍රකාශයක් කරන දකුණු කොරියානු ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් මෙසේ සඳහන් කළේය.

    "ජාත්‍යන්තර සාමයට එරෙහිව 'නාහෙට අහන්නේ නැති' අභියෝග කිරීම් නතර වෙන්නේ ඔවුන්ට විරුද්ධව ඉතා දැඩි සම්බාධක පැනවීම් වලින් බව උතුරු කොරියාව තේරුම් ගත යුතුව තියෙනව"

    උතුරු කොරියාව විසින් සිදු කරන ලද න්‍යෂ්ටික පිපිරවීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ කඩ කිරීමක් බව චීනයත් පිළිගනියි.

    ඒ අතරම 'යුදමය ප්‍රතිචාරයක් නොව සාමකාමී විසඳුමක් වෙනුවෙන්' පෙනී සිටින චීනය 'අර්ධද්වීපය ව්‍යාකූල හෝ යුදමය තත්වයකට ඇද වැටීමට ඉඩ නොතබන' බවත් කියා සිටියි.

    සිය කලාපයේ සිදු කෙරෙන ඇමෙරිකානු - දකුණු කොරියානු ඒකාබද්ධ යුද අභ්‍යාස නතර කරන මෙන් දිගින් දිගට කරන යෝජනාවත් රුසියාව සහ චීනය විසින් පෙරට තබනු ලැබ ඇත.

    එම යුද අභ්‍යාස උතුරු කොරියාව කෝපයට පත් කරන යුද වැඩ සටහනකි.

    එසේම උතුරු කොරියාව ඔවුන්ගේ අවි ව්‍යාපෘතිය අත්හැර දමනු ලබන්නේ නම් ඊට හිලව් වශයෙන් මතභේදයට ලක්ව පවතින ඇමෙරිකානු 'තාඩ්' (anti-missile system Thaad) මිසයිල් ව්‍යාපෘතිය නතර කරන ලෙසත් චීනය සහ රුසියාව ඉල්ලා සිටිති.

    ශක්තිමත් රේඩාර් පද්ධතියක් සහිත ඇමෙරිකානු 'තාඩ්' මිසයිල් ව්‍යාපෘතිය චීනයේ මෙන්ම කලාපයේ අසල්වැසි රටවල ආරක්ෂාවට තර්ජනයක් ලෙස චීනය දකියි.

    එහෙත් එම 'තාඩ්' මිසයිල වැඩ ස‍ටහන අත්හිටුවන මෙන් චීනය කරන ඉල්ලීම ඇමෙරිකානු තානාපතිනි නිකී හේලි විසින් පසුගියදා විග්‍රහ කරන ලද්දේ " විහිළුවක්" හැටියටයි.

      Current date/time is Sat Jul 27, 2024 5:05 am