- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ස්මාර්ට් නගරයකට කොරියාවෙන් ඩොලර් බිලියන 63 ක්
මෙම ස්මාර්ට් නගර ව්‍යාපෘතිය සඳහා දකුණු කොරියානු ඉඩම් අමාත්‍ය කැන්ග් හො-ඉන් සහ මෙරට මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක යන මහත්වරුන් කොරියාවේ සියෝල් නුවර දී අද දිනයේ දී අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.
මෙගාපොලිස් සැලසුම යටතේ ශ්‍රී ලංකාව තුළ නව නගර 9 ක් ඉදිකිරීමට නියමිත අතර ඉන් එකක් ගුවන් තොටුපළ ආසන්නයේ ඉදි වනු ඇත. අනෙක් නගර අතරට විද්‍යා හා තාක්ෂණ, කාර්මික, සංචාරක හා ලොජිස්ටික් යනාදී අංශ ඇතුළත් වේ.
Smart water management, Intelligent transport systems හා Smart home systems යනාදී ක්ෂේත්‍රවල කොරියානු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදාහදා ගැනීමට ද මෙම ව්‍යාපෘතිය යටතේ බලාපොරොත්තු වේ.
http://biz.adaderana.lk/
- ඩොලර් බිලියන 10 යි – මහ බැංකුව ඉතිහාසයේ වැඩිම විදේශ විනිමය සංචිතය ගොඩනගයි
- ඩොලර් බිලියන 10 යි – මහ බැංකුව ඉතිහාසයේ වැඩිම විදේශ විනිමය සංචිතය ගොඩනගයි
- කොරෝනා වෛරසය ලොව ධනවත්ම පුද්ගලයාගේ වත්කම එක් රැයක දී ඩොලර් බිලියන 7කින් පහළ දමයි
- ස්මාර්ට් මීටරයෙන් විදුලි බිල අඩුවැඩි වෙන හැටි
- "ඇලස්කාවට ළඟා විය හැකි මිසයිලයක්" උතුරු කොරියාවෙන්