The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය Empty මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය

    Post by Ethical Trader Sat Jan 10, 2015 3:12 pm

    මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය
    9 ජනවාරි 2015
    BBC Sandeshaya

    ඊයේ ජනවාරි අටවෙනි දින පැවැත්වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් තමා පරාජය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව ඒ වන විට බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ බලය භාර නොදී දිගටම තනතුරේ රැඳී සිටීමට උත්සාහ කල බවක් ශ්‍රී ලංකාවේ දේශපාලන ආරංචි මගින් මෙන්ම මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශ වෙයි.

    එක් අන්තර්ජාල වෙබ් අඩවියක් වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වල උදව් ලබා ගනිමින් බලය දිගටම පවත්වා ගැනීමේ උත්සාහයක නිරත වූ බවයි.

    එම අවස්ථාව වන විට විපක්ෂ නායකවරයාව සිටි රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වලට යම් පණිවුඩයක් දුන් බවත් එම මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි.

    මේ අතර ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළ කරනු ලැබ ඇති වාර්තාවක් මගින් පැවසෙන්නේ 'හිටපු ජනාධිපතිවරයා මහත්මයකු හැටියට බලය භාර දෙනු ඇතැයි විශ්වාස නොකෙරුණ මොහොතක' හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් ඡන්ද ප්‍රතිපල අවලංගු කිරීමේ උවමනාවක් ඔහුට තිබුණ බවයි.

    හිටපු ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය ලිය කියවිලි සුදානම් කරන මෙන් නීතිපතිවරයාට දැනුම් දුන්නත් නීතිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද බවයි ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ අන්තර්ජාල වෙබ් අඩවිය පවසන්නේ.

    ප්‍රතිපල ප්‍රමාදවීමක්

    ඉහත කී ක්‍රියාවලිය නිසා ජනාධිපතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රමාදයක් ද සිදු වූ බව නම සඳහන් කිරීමට අකමැති ආරංචි මාර්ගවලින් පැවසෙයි.

    එවැනි වාතාවරණයක් යටතේයි ඒ මොහොතේ විපක්ෂ නායක පදවියේ සිටි රනිල් වික්‍රමසිංහට එම කාරණයට මැදිහත් වීමට සිදු වී තිබෙන්නේ.

    ඒ අනුව සාමකාමීව බලය භාර දී යාමේ සුරක්ෂිතව සමුගැනීමක් සලසන මෙන් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇති බවයි අදාළ වාර්තාවන්හි දැක්වෙන්නේ.

    කෙසේ වුවද, බලයේ රැඳී සිටීම සඳහා යම් ඉල්ලීමක් වී නම් ආරක්ෂක අංශ මගින් එය ප්‍රතික්ෂේප කෙරුණ බවයි කොළඹ ආරක්ෂක අංශ පිළිබඳ විමසිලිමත් ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ.

    හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වල උදව්වෙන් දිගටම බලයේ රැඳී සිටීමට කැබිනට් මණ්ඩලයේ උදව් ඉල්ලා සිටියේදැයි බීබීසිය වාසුදේව නානායක්කාර ඇමතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එවැනි ඉල්ලීමක් නොකෙරුණ බවයි.

    පරාජිත ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් එවැනි ඉල්ලීමක් සිදු කර නැතැයි කී ඇමති වාසුදේව නානායක්කාර, තමා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වූයෙන් ඒ ගැන දන්නා බවයි පවසන්නේ.

    හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ආධාරකරුවන් දෙදෙනකු ද බීබීසියට කියා සිටියේ සිය නායකයා පරාජයෙන් අනතුරුව බලයේ රැඳී සිටීමේ උත්සාහයක නිරත නොවූ බවයි.

    ඉතිරි වසර දෙක

    ජනාධිපතිවරණය කැඳවන ලද්දේ නියමිත කාලයට වසර දෙකකට පෙර බැවින් හිටපු ජනාධිපතිවරයාට තවත් වසර දෙකක කාලයක් දිගටම බලයේ රැඳී සිටිය හැකි බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් කණ්ඩායම අතර මතයක් ද තිබුණි.

    මේ අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශනයක් නිකුත් කරමින් කිය තිබුණේ, ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළි ගනිමින් ශ්‍රී ලංකාවේ සුපුරුදු සාම්ප්‍රදායික බල හුවමාරු දේශපාලන සංස්කෘතිය අනුව සාමකාමීව පාලනය භාර දීම සම්බන්ධයෙන් තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගය කරන බවයි.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය Empty Re: මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය

    Post by Ethical Trader Sat Jan 10, 2015 3:24 pm

    https://www.colombotelegraph.com/index.php/exclusive-gota-picks-jagath-jayasuriya-for-dirty-work-at-election/
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය Empty Re: මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය

    Post by Ethical Trader Sat Jan 10, 2015 3:25 pm

    https://www.colombotelegraph.com/index.php/gota-flees-to-maldives-by-air-force-plane/
    avatar
    balapas
    Top contributor
    Top contributor


    Posts : 762
    Join date : 2014-02-23
    Age : 44

    මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය Empty Re: මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය

    Post by balapas Sat Jan 10, 2015 3:27 pm

    I can confirm this news is true. Got it from a top GOVT admin person
    avatar
    yaka


    Posts : 374
    Join date : 2014-02-28

    මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය Empty Re: මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය

    Post by yaka Sat Jan 10, 2015 3:30 pm

    balapas wrote:I can confirm this news is true. Got it from a top GOVT admin person


    which news is it?
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය Empty Re: මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය

    Post by sashimaal Sat Jan 10, 2015 3:59 pm

    Is it? I saw this on many websites but was not sure as sources were not that reliable...


    balapas wrote:I can confirm this news is true. Got it from a top GOVT admin person
    avatar
    balapas
    Top contributor
    Top contributor


    Posts : 762
    Join date : 2014-02-23
    Age : 44

    මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය Empty Re: මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය

    Post by balapas Sat Jan 10, 2015 4:15 pm

    sashimaal wrote:Is it? I saw this on many websites but was not sure as sources were not that reliable...


    balapas wrote:I can confirm this news is true. Got it from a top GOVT admin person

    Info is true. Apparently AG was not summoned for emergency. Around 2.30 am he has called on the forced leaders and ........................... rest is history.

    MR is a good actor even our own people fell for it. Wonder why John Kerry called MR? Very Happy

    Ranil is powerful than we think .

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය Empty Re: මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය

    Post by sashimaal Sat Jan 10, 2015 4:21 pm

    Wow, thanks Bala.

    I sincerely wish Ranil gets 6 years at a stretch without people pulling his leg.

    Our economy will have the best years recorded ever!


    balapas wrote:
    sashimaal wrote:Is it? I saw this on many websites but was not sure as sources were not that reliable...


    balapas wrote:I can confirm this news is true. Got it from a top GOVT admin person

    Info is true. Apparently AG was not summoned for emergency. Around 2.30 am he has called on the forced leaders and ...........................  rest is history.

    MR is a good actor even our own people fell for it. Wonder why John Kerry called MR? Very Happy

    Ranil is powerful than we think .

    avatar
    balapas
    Top contributor
    Top contributor


    Posts : 762
    Join date : 2014-02-23
    Age : 44

    මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය Empty Re: මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය

    Post by balapas Sat Jan 10, 2015 4:25 pm

    Also here is Rajithas story from Asian Mirror. Has the owner of Asian mirror switched sides?

    BTW I saw AINV family members who were with Basil and Duminda posting for MS now on FB now. You will find people suddenly coming up talking for MS. They will even get positions while doing nothing. Just like John is going to be a minister. Bugger almost crossed! Also they have to give one to TNA. Atleast they will come to main politics now.

      Current date/time is Sun Sep 08, 2024 8:06 am