The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times Empty රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times

    Post by Ethical Trader Tue Jul 03, 2018 5:32 pm

    BBC Sandeshaya  පැයකට පෙර
    රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times _102310806_74c67fdd-ba0e-406b-9103-262dd5066e16
    Image copyright Getty Images

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු බියවැද්දීම කිසිසේත් අනුමත කළ නොහැකි බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසයි.

    2015 ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට චීනය මූල්‍යාධාර ලබාදුන් බව පවසමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගිය ජුනි 26 වෙනි දින විශේෂ ගවේෂණ වාර්තාවක් ප්‍රකාශයට පත්කළේය.

    එම හෙළිදරවුව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරමින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිය ගවේෂණයට ශ්‍රී ලංකාවේදී පහසුකම් සපයා දුන් මාධ්‍යවේදීන් දෙදෙනෙකු දැඩි විවේචනයට ලක්කිරීම විවේචකයන් බියවැද්දීමේ උත්සාහයක් බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසයි.

    "මේ මගින් විවේචකයන් නිහඬ කර, මාධ්‍ය නිදහසට අකුල් හෙළා අවසාන වශයෙන් ශ්‍රී ලංකාවාසීන් පොදු යහපත සඳහා තොරතුරු ලබාගැනීම වැළැක්වීමේ අටියෙන් මේ ක්‍රියාමාර්ගය ගෙන ඇති බව පෙනී යයි," යනුවෙන් ද නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ජාත්‍යන්තර සංස්කාරක, මයිකල් ස්ලැක්මන් (Michael Slackman) විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

    එබැවින් ශ්‍රී ලංකාවේ ඕනෑම මාධ්‍යවේදියෙකුගේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව ද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    රාජපක්ෂ පාලන සමයේ සමයේදී සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් ඝාතනය කිරීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ උපාලි තෙන්නකෝන්, කීත් නෝයාර්, පෝද්දල ජයන්ත වැනි මාධ්‍යවේදීන් පැහැරගෙන යාම් හා පහරදීම්වලට ලක්කිරීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් එම පාලනයට චෝදනා එල්ල වී තිබේ.
    රාජපක්ෂ ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියවැද්දීම වැරදියි - New York Times _102310803_nyt
    එහෙත් එම චෝදනා සම්බන්ධ විමර්ශන සහ අධිකරණ විභාග ඉතා මන්දගාමී බවට දේශීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන වත්මන් ආණ්ඩුවට ද චෝදනා එල්ල කරයි.

    මැතිවරණ ව්‍යාපාරය සඳහා චීනය විසින් ඩොලර් මිලියන 7.6ට ආසන්න මුදලක් ලබාදුන් බවට එල්ලවන චෝදනා පිළිබඳ විමසීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එම මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.

    කෙසේ නමුත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපතිවරයා පසුව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබුණි. නිව්යෝක් ටයිම්ස් පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව විමසා බලන බව ද ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සඳහන් කර තිබේ.

    කෙසේ වුවත් සිය වාර්තාව ගැන ගැටලුවක් තිබේ නම් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් බියගන්වනු වෙනුවට සිය ජ්‍යෙෂ්ඨ සංස්කාරකවරුන් අමතන මෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටින බව නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ජාත්‍යන්තර සංස්කාරකවරයා පවසයි.

    මේ අතර නිවේදනයක් නිකුත් කළ කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය, දේශපාලනමය පූර්ව විනිශ්චයන්ගෙන් පිරුණු, සාක්ෂිවලින් තහවුරු කළ නොහැකි වාර්තාවක් ලෙසින් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවට විවිධ පාර්ශ්වයන්ගෙන් විවේචන එල්ල වන බව සඳහන් කර තිබුණි.

    ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඕනෑම රටක් මැදිහත් වීම චීනය ප්‍රතික්ෂේප කරන බව ද එහි සඳහන් වූ නමුත් හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට මූල්‍යාධාර සැපයීමේ චෝදනාව එමගින් සනාථ කර හෝ ප්‍රතික්ෂේප කර නොතිබුණි.

    PS- BBC was very silent on the original news item on this but glad as they have now begun to perform their duty.

      Current date/time is Sat Jul 27, 2024 1:14 pm