The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    "යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    "යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් Empty "යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

    Post by Ethical Trader Wed May 17, 2017 12:20 pm

    "යළිත් රාජපක්ෂ පාලනයක්?"- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
    BBC Sandeshaya  2017 මැයි 16

    නව ආණ්ඩුව බලයට පත් වී දෙවසරකට වැඩි කාලයක් ගත වී ඇතත්, ජනතාවට දුන් පොරොන්දු බොහොමයක් ඉටුකිරීමට අපොහොසත්වීම හමුවේ යළිත් වරක් රාජපක්ෂවරුන් බලයට පත්වීමේ හැකියාව බැහැර නොකළ යුතු බවට ජාත්‍යන්තර සංවිධානයක් ආණ්ඩුවට අනතුරු අඟවයි.

    ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (International Crisis Group - ICG) එම අනතුරු ඇඟවීම කරන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව දීර්ඝ වාර්තාවක් නිකුත් කරමිනි.

    සන්ධාන ආණ්ඩුවේ පළමු මාස නමය ඇතුලත බොහෝ ජයග්‍රහණ ලබාගැනීමට සමත් වූ නමුත් ඉන් අනතුරුව ගතව ගිය කාලය තුළ එයින් ඉදිරියට යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකතත්වයෙන් යුතු ආණ්ඩුව අපොහොසත් වූවා පමණක් නොව ඇතැම් අංශවල ප්‍රගතිය පවා ආපසු හරවා ඇති බවත් ICG ආයතනය සඳහන් කරයි.

    "ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමයක් සහ දේශපාලාන පක්ෂ හා වාර්ගික පදනම මත සහයෝගය වර්ධනය කිරීමේ දුර්වල අපේක්ෂා පවා අනතුරුදායක තත්වයක පවතී," යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.

    මැතිවරණ වේදිකාවේදී පොරොන්දු වූ ප්‍රකාර දූෂිතයන්ට දඬුවම් කිරීමට අපොහොසත්වීම, දේශපාලන ඝාතන සම්බන්ධයෙන් කිසිවෙකුත් දඬුවම් නොලැබීම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමට අපොහොසත්වීම, රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය ප්‍රතිසංවිධානය නොකිරීම, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට සහ ආර්ථිකය යළි ගොඩනංවන බවට දුන් ප්‍රතිඥා ඇතුළු පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව වාර්තාව දීර්ඝ විස්තරයක් කරයි.

    ICG ආයතනය පෙන්වාදෙන පරිදි, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂපාතී කණ්ඩායම් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂපාතා කණ්ඩායම් අතර පවතින කඹ ඇදීම් හේතුවෙන් ජනාධිපතිවරයාට පක්ෂපාතී කණ්ඩායම් සංහිඳියාව සහ යහපාලනය සම්බන්ධ ප්‍රධාන ප්‍රතිසංස්කරණවලට විරෝධය දැක්වීම ප්‍රතිඥා ඉටුකිරීම ප්‍රමාදවීමට තවත් ප්‍රධාන හේතුවකි.

    මේ තත්වය හමුවේ, "කාලය ඉතා ඉක්මනින් ගෙවී යමින් පවතී. රාජපක්ෂවරුන්ගේ යළි ආගමනය පිළිබඳව පක්ෂ දෙකේම (ශ්‍රීලනිප සහ එජාප) නායකයන් නොසලකා හැරිය යුතු නැත," යනුවෙන් ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරයි.

    එය වැළැක්වීම පිණිස ගත යුතු පියවර පිළිබඳව ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය ආණ්ඩුවට නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරයි:

    1. සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරමින් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ උත්සාහය දෙගුණ කිරීම

    2. උතුරේ සහ නැගෙනහිර සිවිල් පරිපාලනය ස්ථාපිත කර ජනතා විශ්වාසය දිනාගැනීම පිණිස;

    අ) හමුදාව යටතේ පවතින ඉඩම් යළි ඉඩම් හිමියන්ට ලබාදීමේ ක්‍රියාදාමය වේගවත් කිරීම

    ආ) ප්‍රාදේශීය ව්‍යාපාරවලට හානිකර ලෙසින් හමුදාව ව්‍යාපාරවල නිරතවීම අවසන් කිරීම

    ඇ) දෙමළ සහ මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශවල හමුදාවේ මැදිහත්වීම මත බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම නැවැත්වීම

    ඈ) නීත්‍යානුකූල ප්‍රාදේශීය දේශපාලන කටයුතු පිළිබඳව රහස් තොරතුරු රැස්කිරීම නැවත්වීම

    3. යුද්ධයේ ප්‍රතිවිපාකවලට පිළියම් යෙදීමේ වැඩපිළිවෙල යළි ශක්තිමත් කිරීම පිණිස;

    අ) අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය වහාම පිහිටුවීම

    ආ) සංහිඳියාව පිළිබඳ ප්‍රවිචාරන කාර්ය සාධක බලකායේ වාර්තාව පිළිගෙන එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම

    4. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, දූෂිතයන්ට සහ මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන්ට දඬුවම් කර නීතියේ ආධිපත්‍යය යළි පිහිටුවීම

    5. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආණ්ඩුව මුහුණදෙන අනෙක් ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඉහල පෙළේ කමිටුවක් පත්කිරීම

    එමෙන්ම ජනතා වීරෝධයකට තුඩු දිය හැකි, ආණ්ඩුවේ වැඩපිළිවෙලට හානිකරවන ආකාරයේ ප්‍රතිසංස්කරණ ඉදිරිපත් නොකරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය දිය හැකි ක්‍රම පිළිබඳව ආණ්ඩුව සමග සාකච්ඡා කරන මෙන් ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් ද කරයි.

      Current date/time is Sat Jul 27, 2024 2:16 pm