The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක් Empty රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක්

    Post by Ethical Trader Thu Jan 08, 2015 1:06 pm

    රූපවාහිනියට කොමසාරිස් ගෙන් අනතුරු ඇඟවීමක්
    මිනිත්තු 34 පෙර
    BBC Sandeshaya

    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක් වූ බවට අසත්‍ය වාර්තාවක් පළ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය රූපවාහිනිය දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

    එම වාර්තාව පිළිබඳව නිරීක්ෂකයන් පැමිණිලි කිරීමෙන් අනතුරුව රූපවාහිනිය වෙත ගිය කොමසාරිස්වරයා වහාම එම වාර්තාව නිවැරදි කරන මෙන් නියෝග කළ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ඩීඑම් දිසානායක බීබීසී සංදේශයට පැවසීය.

    එසේ නිවැරදි නොකරන්නේ නම් රූපවාහිනියට මැතිවරණ ප්‍රතිඵල වාර්තා කිරීම තහනම් කරන බවටද කොමසාරිස්වරයා අනතුරු ඇඟවීය.

    ඉන් අනතුරුව රාජ්‍ය රූපවාහිනිය සජීව විකාශනයකදී එම වාර්තාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය.
    ස්වර්ණවාහිනිය

    අද උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ඡන්ද සලකුණ වන බුලත් කොලය ප්‍රදර්ශනය කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ඉදිරිපත් කළ ධර්මදේශනාවක් සම්බන්ධයෙන් ජනතාව පැමිණිලි කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා ස්වර්ණවාහිනී නාලිකාවද දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

    තවදුරටත් එවැනි වැඩසටහන් ප්‍රචාරය කළහොත් ස්වර්ණවාහිනියට මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමට අවසර දෙන්නේද යන්න සලකා බැලීමට සිදුවනු ඇතැයි කොමසාරිස්වරයා අනතුරු ඇඟවූ බව දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සංදේශයට පැවසීය.

      Current date/time is Sat Jul 27, 2024 12:14 pm