The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි'

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි' Empty 'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි'

    Post by Ethical Trader Wed Jan 07, 2015 12:32 pm

    'මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අනතුරු අඟවයි'
    6 ජනවාරි 2015
    BBC Sandeshaya

    පක්‍ෂග්‍රාහී ලෙස වැඩසටහන් ප්‍රචාරය කිරීම නතර නොකරන්නේ නම් නිල මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු වලින් ඉවත් කරන බව දන්වා රජයේ මාධ්‍ය ආයතන කිහිපයකට මැතිවරණ කොමසාරිස්වරයා ලිපියක් යවයි.

    ජාතික රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනි සේවය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙම අනතුරු ඇඟවීම කරනු ලැබ ඇති බවයි කැෆේ සංවිධානයේ අධ්‍යක්‍ෂ රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේ.
    කැෆේ සංවිධානයේ අධ්‍යක්‍ෂ රජිත් කීර්ති තෙන්නකෝන්

    ‘මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ අවසන් වීමෙන් පසුවත් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචාරක කටයුතු කරන බවට චෝදනා ගණනාවක් ජාතික රූපවාහිනියට, ස්වාධීන රූපවාහිනී සේවයට සහ ගුවන් විදුලි සංස්ථාවට එල්ල වෙලා තිබුණා. මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා තමන්ගේ දැඩි අවධානය යොමු කරලා එම ආයතනවලට ලිපියක් යවා තිබෙනවා.’

    ‘ඒ ලිපියෙන් කියවෙන්නේ මේ පක්‍ෂග්‍රාහී ක්‍රියාකාරකම් වැළක්වීමට ක්‍රියා නොකරන්නේ නම් මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු වලින් මෙම ආයතන ඉවත් කිරීමට කටයුතු කරනවා කියලා.’ කැෆේ සංවිධානයේ අධ්‍යක්‍ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.

    ඔහු සඳහන් කළ මෙම ලිපිය පිළිබඳ පුවත සනාථ කර ගැනීම සඳහා ඉහත කී රජයේ මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා ඇමතීමට අප ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.

    නමුත් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කළේ මාධ්‍ය ආයතන කිහිපයකට මැතිවරණ කොමසාරිස්වරයා ලිපියක් යවා ඇති නමුත් එහි අන්තර්ගතය නොදන්නා බවයි.

      Current date/time is Sat Jul 27, 2024 5:02 am