The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyToday at 12:08 pm by yellow knife

» Dividend Announcement
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyToday at 10:08 am by Rana

» Life After Google
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyYesterday at 5:28 pm by කිත්සිරි ද සිල්වා

» S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ වෙනසක්. CTC, NTB, රිචඩ් පීරිස් සහ ටෝක්යෝ සිමෙන්ති ඉවතට
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyYesterday at 6:37 am by nihal123

» SAMP.N0000 (SAMPATH BANK PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyMon Jun 24, 2019 11:09 pm by hariesha

» Future of Tea Industry
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyMon Jun 24, 2019 6:54 pm by hammurabi

» Cricket !
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyMon Jun 24, 2019 2:22 pm by කිත්සිරි ද සිල්වා

» DIPD.N0000 (Dipped Products)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyMon Jun 24, 2019 11:40 am by Ethical Trader

» Access Engineering AEL Technical Analysis
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyMon Jun 24, 2019 4:34 am by NIRMALSG

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySun Jun 23, 2019 9:14 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySun Jun 23, 2019 8:52 pm by NIRMALSG

»  Rajgama heroes !
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySat Jun 22, 2019 9:44 pm by spw19721

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» First capital holdings
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Jun 20, 2019 5:57 pm by serene

» Happy Father's Day !
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» අනං මනං! #/+?.<>
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» MCPL.N0000
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» In the Meantime, Within Our Shores !
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි

Go down

EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි Empty EPF සාමාජිකයින්ට ගෙවන පොළිය අඩුවිය හැකි බවට විගණකාධිපති අනතුරු අඟවයි

Post by nihal123 on Mon Oct 01, 2018 7:08 pm

සමස්තයක් ලෙස 2016 වර්ෂය තුළ දී අයෝජන කළඹ තුළ ප්‍රධාන මූලාශ්‍රය වන රජයේ සුරැකුම්පත්වල ආයෝජනයන් පහළ බැසීම හේතුවෙන් ඉදිරි වර්ෂවල දී දිගුකාලීන වශයෙන් අරමුදලේ ආයෝජන ආදායම් අඩුවීමේ ප්‍රවණතාවයක් පවතින බව 2016 සේවක අර්ථසාධක අරමුදල් වාර්ෂික වාර්තාව පිළිබඳ විගණන වාර්තාව මගින් හෙළිදරව් කර තිබේ.

එබැවින් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ 14 වන වගන්තිය ප්‍රකාරව අරමුදලේ සාමාජිකයන්ට ගෙවිය යුතු වන පොළී ප්‍රතිලාභ, පෙර වර්ෂවල ගෙවන ලද සියයට 10.5 ක් ඉක්මවූ පොළී ප්‍රතිශතයක් අනාගතයේ දී ගෙවීමේ හැකියාව පවත්වා ගැනීම පිළිබඳ අවදානමක් නොපවතීය යන්න බැහැර කළ නොහැකි බව විගණකාධිපතිවරයා මෙම වාර්තාවෙහි වැඩිදුරටත් දක්වා ඇත.

මෙහිදී විගණකාධිපතිවරයා වැඩිදුරටත් පහත සඳහන් නිරීක්ෂණ සිදුකර තිබේ.

අරමුදලේ ප්‍රධාන ආයෝජන මාර්ගයක් ලෙස සැලකෙන අවදානම් අඩු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොළ ආයෝජනයන් 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේ දී සියයට 50 කින් අසාමාන්‍ය ලෙස අඩු වී ඇත.

එමෙන්ම අරමුදල ද්විතීයික වෙළෙඳපොළ ආයෝජනයන්ගෙන් 2016 මැයි මාසයෙන් පසුව සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති අතර එබැවින් 2015 වර්ෂයේ දී රු. බිලියන 318 ක්වූ භාණ්ඩාගාර බැඳුම්කරවල මුළු ආයෝජනය 2016 වර්ෂය අවසන් වන විට රු. බිලියන 183 ක් දක්වා සියයට 42% කින් අඩු වී තිබේ.

මෙලෙස 2016 වසරේ දී භාණ්ඩාගාර බැඳුම්කර මුළු ආයෝජන පහත වැටී ඇති ආකාරය පිළිබඳ සටහනක් පහතින් දැක්වේ

http://biz.adaderana.lk/epf
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5558
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum