The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .!

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! Empty ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .!

    Post by nihal123 Mon Aug 21, 2017 11:50 am

    2020 ජනාධිපතිවරණය පිළිබදව දැනටමත් විවිධ මත පළවන සමයක අතිශය තරගකාරී 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන එක් සුවිශේෂී අපේක්ෂකයෙකු පිළිබදව වාර්තා වනවා.
    නමින් රොහාන් පල්ලේවත්ත වන ඔහු පිළිබදව බොහෝ දෙනා අසා නැතුව ඇති. නමුත් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය ගෙන එන ව්‍යාපාරයක හිමිකරුවා වන ඔහු ලෝ ප්‍රසිද්ධ සුපිරි වාහන වල එයා(ර්) බෑග් සෙන්සර් නිෂ්පාදන ආයතනයේ හිමිකරුවායි.
    ලෝ ප්‍රසිද්ධ සුපිරි වාහන වන Toyota , Honda , Volvo , BMW , Aston Martin , Opel වැනි සි‍යලූම වාහන වල එයා(ර්) බෑග් සෙන්සර් නිෂ්පාදනය කරන්නේ ශ්‍රී ලංකාවේ බව සමහරවිට ඔබ නොදැන සිටියා වන්නටද තිබුනා. නමුත් ඒ සදහා පේටන්ට් බලපත්‍රයද හිමි රොහාන් පල්ලේවත්ත මහතාගේ ව්‍යාපාරය පසුගිය වසර තුළ පමණක් ලැබූ අදායම ඇ.ඩො.මි අසූවක්.

    එවැනි සුපිරි වත්කමට හිමිකම් කියනා රොහාන් පල්ලේවත්ත මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවේ ණය ගෙවා අවසන් කිරීමේ සැලසුමක් තමන් සතුව පවතින බවයි.
    ජපාන අගමැති තමන්ගේ පෞද්ගලික හිතවතෙක් බවත් ඒ හිතවත්කම හරහා අඩු පොළියට ජපානයෙන් ලබා ගන්නා ණය මගින් දැනට පවතින ණය ගෙවා අවසන් කිරීම සිය සැළසුම බව ඔහු පවසනවා.

    මීට අමතරව ලෝක මාධ්‍ය පවා තමන් පසුබස සිටින බවත් රොහාන් පල්ලවත්ත මහතා පවසනවා. ලෝ ප්‍රසිද්ධ ටයිම්ස් සඟරාව වැනි ප්‍රබල අන්තර්ජාතික මාධ්‍ය තමන්ට සහය දීමට ඉදිරිපත් වනු ඇති බවට ඔහු පවසනවා. මීට අමතරව දේශීය මාධ්‍යයක් පවා මුදලට ගැනීමට තමන් සිතා සිටින බව රොහාන් පල්ලෙවත්ත මහතා පවසනවා.

    මැතිවරණයේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ දේශීය විදේශීය විද්වතුන් සමග සාකච්චා කර බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනා.

    රොහාන් පල්ලේවත්ත මහතා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලගම ඥාතියෙක් වන අතර හිටපු ජනපති බාල සොහොයුරු බැසිල් රාජපක්ෂගේ ලගම මිතුරෙක්ද විම විශේෂයි.



    සම්පූර්ණ සංවාදයම පහතින්

    http://nethgossip.lk/article/27321
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! Empty Re: ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .!

    Post by Ethical Trader Mon Aug 21, 2017 11:58 am

    Thanks Nihal. Who ever comes as a presidential candidate he needs to come through one of the main political parties to win. Will they accommodate him as a candidate is the question.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! Empty Re: ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .!

    Post by Yin-Yang Mon Aug 21, 2017 5:51 pm

    Bull**t!

    What we need is a leader;
    not a performer or entertainer; or another bull***ter

    If he can pay the loans, why wait for 2020; do it now!!

    He may be good at doing business with Japan; just focus on that mate!!!
    avatar
    guruji


    Posts : 602
    Join date : 2015-04-27

    ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! Empty Re: ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .!

    Post by guruji Mon Aug 21, 2017 9:15 pm

    Hm. Nice,,,seeni boola katha
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .! Empty Re: ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .!

    Post by Backstage Tue Aug 22, 2017 2:31 pm

    Give it to him I say. Parliament is full of airbags as is , he can fix some sensors, pay the loans and if he is a Takata type throw him out.

      Current date/time is Sun Sep 15, 2024 3:26 am