The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» 8000 Post Club | Celebration of a Great Milestone කිත්සිරි ද සිල්වා
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyToday at 8:49 am by puliyanam

» “බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මොකක්ද?”
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyYesterday at 11:51 pm by sanjulanka

» Thread for News on Local and Foreign Politics
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyYesterday at 8:46 am by The Invisible

» Thread for News on CSE and SL Economy
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySat Aug 24, 2019 8:37 am by The Invisible

» The Central Bank of Sri Lanka Reduces its Policy Interest Rates
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySat Aug 24, 2019 4:26 am by Ethical Trader

» Dividend Announcement
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Aug 23, 2019 8:16 pm by Rana

» JKH - 155/00 Breakout is pending
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Aug 23, 2019 2:21 pm by pjrngroup

» Browns Investments update
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Aug 23, 2019 10:08 am by sanjulanka

» Thread for News on International Markets
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Aug 23, 2019 9:34 am by The Invisible

» Tokyo as at 21.08.2019 Morning
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyWed Aug 21, 2019 10:07 am by nisashi

» අනං මනං! #/+?.<>
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyTue Aug 20, 2019 8:18 pm by ruwan326

» What Would You Do?
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyMon Aug 19, 2019 1:02 pm by කිත්සිරි ද සිල්වා

» Back of the Legends
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyMon Aug 19, 2019 10:13 am by Topcat

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySun Aug 18, 2019 10:33 pm by lanka

» Melstacorp (MELS)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySun Aug 18, 2019 8:33 pm by The Invisible

» Cargills (CARG)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySun Aug 18, 2019 8:26 pm by The Invisible

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySun Aug 18, 2019 8:18 pm by The Invisible

» SHL.N0000 (Softlogic Holdings PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySun Aug 18, 2019 8:14 pm by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySat Aug 17, 2019 12:44 pm by nuwanmja

» Hayleys MGT
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Aug 16, 2019 8:55 pm by ruwan326

» CFVF - First Capital
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Aug 16, 2019 9:58 am by CK

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyWed Aug 14, 2019 4:57 pm by The Invisible

» Ceylinco Insurance CINS
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyWed Aug 14, 2019 9:18 am by The Invisible

» HNB.N0000 ( Hatton National Bank PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyWed Aug 14, 2019 9:15 am by The Invisible

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyWed Aug 14, 2019 9:11 am by The Invisible

» Tourism Sector
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyWed Aug 14, 2019 4:55 am by NIRMALSG

» LIOC.N0000 (Lanka IOC PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyMon Aug 12, 2019 2:55 pm by xmart

» HAYL.N0000 Hayleys PLC
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyMon Aug 12, 2019 1:43 pm by CK

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyMon Aug 12, 2019 1:33 pm by The Invisible

» Grain Elevators
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyMon Aug 12, 2019 1:31 pm by The Invisible

» Sri Lanka sets US$3.5bn tea export target for 2030
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyMon Aug 12, 2019 1:27 pm by The Invisible

» Tea: July 2019 national average shows gains month on month
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySun Aug 11, 2019 9:19 pm by Topcat

» OSEA .N
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySat Aug 10, 2019 6:40 pm by The Invisible

» Sri Lanka mulls reforms to punish 'errant' plantation companies
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySat Aug 10, 2019 6:33 pm by The Invisible

» JKH.N0000
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySat Aug 10, 2019 11:38 am by The Invisible

» HHL.N0000 ( Hemas Holdings PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySat Aug 10, 2019 10:42 am by The Invisible

» Nestle NEST
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySat Aug 10, 2019 10:28 am by The Invisible

» Ceylon Tobacco CTC
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptySat Aug 10, 2019 10:26 am by The Invisible

» Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Aug 09, 2019 5:37 pm by කිත්සිරි ද සිල්වා

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Aug 09, 2019 5:07 pm by Ethical Trader

» VFIN - where the journey leads it?
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Aug 09, 2019 9:21 am by ruwan326

» UAL.N0000 ( UNION ASSURANCE PLC )
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyFri Aug 09, 2019 9:20 am by ruwan326

» SPEN.N0000
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyThu Aug 08, 2019 10:20 pm by The Invisible

» Lanka Tiles
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyThu Aug 08, 2019 10:15 pm by The Invisible

» Expolanka
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyThu Aug 08, 2019 8:28 pm by ruwan326

» Tile - Snapshot
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyThu Aug 08, 2019 11:37 am by mymoney

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyThu Aug 08, 2019 11:31 am by mymoney

» නිරුවත
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyThu Aug 08, 2019 9:36 am by කිත්සිරි ද සිල්වා

» HAYC - Haycarb
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyThu Aug 08, 2019 7:32 am by Beta

» WATA - Watawala
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' EmptyWed Aug 07, 2019 12:03 pm by lanka

August 2019
SunMonTueWedThuFriSat
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ'

Go down

වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' Empty වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ'

Post by Ethical Trader on Thu Feb 01, 2018 4:58 pm

BBC Sandeshaya 2018 ජනවාරි 31

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට, ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය මෙන්ම නැගෙනහිර යුරෝපයේ සමහර රටවලට චන්ද්‍රයා ආශ්‍රිතව දුර්ලභ සංසිද්ධි තුනක් එක විට දර්ශනය විය.

මසක් ඇතුළත දර්ශනය වන දෙවන පුර හඳ සාමාන්‍යයෙන් 'නීල චන්ද්‍රයා (Blue Moon)' ලෙස හැදින්වේ. එමෙන්ම පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අවස්ථාවක සඳ රතු පැහැයෙන් දිස්වීම 'ලෝහිත චන්ද්‍රයා' නැතහොත් 'රුහිරු සඳ (Blood Moon)' ලෙසත්, චන්ද්‍රයා තම කක්ෂයේ පොළොවට ආසන්න අවස්ථාවකට පැමිණ විශාලව පෙනීම 'සුපිරි සඳක් (Super Moon)' ලෙසත් හඳුන්වනු ලබයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ජනවාරි 31 වන දින රාත්‍රියේ මේ තුනම සිදුවන දුර්ලභ අවස්ථාව නැරඹීමට හැකි විය.
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' _99830189_143a3708
Image caption 'සුපිරි නීල රුහිරු සඳ' ශ්‍රී ලංකාවට දිස් වූ ආකාරය (දොඩංගොඩ, කළුතර)
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' _99830191_143a3736
Image caption 'සුපිරි නීල රුහිරු සඳ' ශ්‍රී ලංකාවට දිස් වූ ආකාරය (දොඩංගොඩ, කළුතර)

සූර්යයාත්, පෘථිවියත් එකම රේඛාවක පිහිටීමෙන් පෘථිවියේ සෙවණැල්ල තුළින් චන්ද්‍රයා ගමන් කිරීම මෙම චන්ද්‍රග්‍රහණයකට හේතුවය.

පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරන චන්ද්‍රයා ජනවාරි 31 වන දින පෘථිවියට ඉතා ආසන්නව ගමන් කරන බැවින් එයින් නිකුත් කරන ආලෝකය වෙනත් පසළොස්වක දින වලට වඩා 15% ක් දීප්තිමත්ව සහ සාමාන්‍ය ප්‍රමාණයට වඩා 7% ක් විශාලව පෘථිවිවාසීන්ට දැකගත හැකිය.

එකම මසක දෙවන පසළොස්වක පොහොය දින දිස්වන 'නීල චන්ද්‍රයා (Blue Moon)' ලෙස හඳුන්වන අතර මෙවර 'සුපිරි නිල් සඳක්' දැකගත හැකිය.
වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ' _99825809__99800764_mediaitem99800763
Image copyright SPL
Image caption පෘථිවියේ සෙවනැල්ල වැටීමෙන් චන්ද්‍රයාගේ අඳුරු වන කොටස රක්ත වර්ණයෙන් දිස්වන අතර එය 'ලෝහිත චන්ද්‍රයා' නැතහොත් 'රුහිරු සඳ (Blood Moon)' ලෙස නම් කරයි.

පෘථිවියේ සෙවනැල්ල වැටීමෙන් චන්ද්‍රයාගේ අඳුරු වන කොටස රක්ත වර්ණයෙන් දිස්වන අතර එය 'ලෝහිත චන්ද්‍රයා' නැතහොත් 'රුහිරු සඳ (Blood Moon)' ලෙස නම් කරයි.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5453
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum