The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+5
jiggysaurus
yaka
nihal123
Ukboy
sashimaal
9 posters

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Empty ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය

    Post by sashimaal Tue Nov 18, 2014 10:58 pm

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Untitl11

    හත්වැනි විධායක ජනාධිපති තෝරා පත් කර ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හෙට (19) හෝ අනිද්දා (20) මැතිවරණ කොමසාරිස්වරයාට උපදෙස් දෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

    ජනාධිපතිවරයා එම ප්‍රකාශය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඊට පසුදින නිකුත් කිරීමට නියමිතය.

    ඒ අනුව දෙසැම්බර් 04 හෝ 05 දින දෙකෙන් එක් දිනයකදී රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේදී නාමයෝජනා පත්‍ර භාරගැනිමට නියමිතය. නාම යෝජනා පත්‍ර භාරගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කර දින 16 කින් පසුව එළඹෙන දිනයේදී නාමයෝජනා භාරගත යුතු වේ.

    ඒ අනුව ජනාධිපතිවරණය ජනවාරි 07 හෝ 08 දින දෙකින් එකකදී පැවැත්වීමට ඉඩ තිබේ. ඉකුත් ජනාධිපතිවරණවලදී අඩුම දින ගණනක් ලබාදී ඇත්තේ 1982 හා 1994 ජනාධිපතිවරණවලදීය. ඒ දින 33 බැගින්ය. එම දින ගණන මෙම ජනාධිපතිවරණය සඳහා ලබාදුන හොත් ඉහත කී දින දෙකෙන් එකකදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.

    http://lankafocusnews.com/?p=31739
    avatar
    Ukboy
    Top contributor
    Top contributor


    Posts : 360
    Join date : 2014-02-28

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Empty Re: ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය

    Post by Ukboy Tue Nov 18, 2014 11:45 pm

    Someone big is resigning from government? (Not JHU)
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Empty Re: ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය

    Post by sashimaal Tue Nov 18, 2014 11:55 pm

    As i repeatedly told, MR won't have a easy win.

    Yes he is leading by a fair margin as at now, but will in no way be a cake walk by the time the Election takes place..

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Empty Re: ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය

    Post by nihal123 Thu Nov 20, 2014 11:07 am

    ජනවාරි 07 හෝ 08 ජනපතිවරණයකට ජනපති “ජය ශ්‍රී” කියයි .නාම යෝජනා දෙසැම්බර් 08 ?

    www.randora.lk-20/11/14) - ජනාධිපතිවරණය ජනවාරි 07 හෝ 08 දිනකදි පැවැත්විමට අදාල ගැසට් නිවේදනය අද දහවල් 12.00 න් පසු නිකුත් කිරිමට කටයුතු යොදා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු රන්දොරට කීය.මේ අනුව ජනපතිවරණය සදහා නාම යෝජනා කැදවිම දෙසැම්බර් 08 හෝ ඒ ආසන්න දිනකදි පැවැත්විමට කටයුතු යෙදිමට මැතිවරණ කොමසාරිස් වරයා කටයුතු යොදනු ඇතැයිද කියයි.

    ජනපති මහින්ද රාජපක්ෂ මහතාට තෙවන වරටත් ජනපතිවරණයකට තරඟ කළ හැකි බවට වන පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය කළ නීතිමය කරුණු දැක්විම පාදක කර ගනිමින් ඊයේ සවස රැස් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභිකයින්ගේ අනුමැතියද ප්‍රකාරව ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ජනපතිවරණය මෙසේ ප්‍රකාශයට පත් කිරිමට නියමිත බවද ඔහු කීවේය.

    මේ අනුව ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන වර ධුර කාලය අවසන් විමට වසර 02 ක් තිබියදි මෙම ජනපතිවරණය මෙසේ කැදවිමට පියවර ගෙන ඇත.

    "අපේ පැත්තෙන් පනින්න අය නැහැ.මැතිවරණයක් අභීයස එක් එක්කෙනා තමන්ගේ කේවල් කරවා ගැනිම් වල සද්දේ තමයි ඔය තැන් තැන් වල ඇසෙන්නේ.ඒ ඇරෙන්නේ පනින්න අය නැහැ.අලුතින් විපක්ෂයෙන් කට්ටය එකතු වෙනවා මිසක්."

    "සිහළ උරුමයේ රතන හමුදුරැවෝ විවේචනය කරන්නේ පවුල් පාලනයක් වැනි පදනමක් නැති කරුනු මිසක් ජාතික අර්බුදයක් ගැන නොවේ.විපක්ෂයට ජනපතිවරණයකදි වඩා මහ මැතිවරණකදි රජයට මිට වඩා බලපැමක් කරන්න පුළුවන්" යැයි හෙතෙම කීය.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Empty Re: ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය

    Post by nihal123 Thu Nov 20, 2014 11:09 am

    එළඹෙන ජනාධිපතිවරණය ලබන ජනවාරි 03 වනදා හෝ 07 වනදා යන දින දෙකෙන් එකකදී පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි ඉතා විශ්වාසවන්ත මූලාශ්‍ර වලින් අප වෙත අනාවරණය වේ.

    මෙහිදී, රජය විසින් ජනවාරි 03 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට වැඩි කැමැත්තක් දැක්වුවත් මැතිවරණ ලේකම් කාර්යාලය කැමැත්තක් දක්වා තිබෙන්නේ ජනවාරි 10 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමටයි.

    කෙසේවෙතත්, පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් ජනවාරි 10 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට ඉඩ කඩක් නොමැති බව අනාවරණය වේ.

    මේ අතර, ජනවාරි 07 වනදා ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳවද අවධානය යොමුව ඇත.

    මේ අනුව, අප වෙත හෙළි වන්නේ බොහෝ දුරට ජනවාරි 03 වනදා හෝ ජනවාරි 07 වනදා යන දින දෙකෙන් එකකදී ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවයි.
    adaderana.lk/biz/ජනාධිපතිවරණ-දිනය-හෙළිවෙය/
    avatar
    Ukboy
    Top contributor
    Top contributor


    Posts : 360
    Join date : 2014-02-28

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Empty Re: ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය

    Post by Ukboy Fri Nov 21, 2014 3:41 pm

    Intersting drama is happening just watch the space.
    avatar
    yaka


    Posts : 374
    Join date : 2014-02-28

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Empty Re: ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය

    Post by yaka Fri Nov 21, 2014 3:45 pm

    මමයි පොදු අපේක්ෂකයා - මෛත්‍රි රටටම කියයි
    http://sinhala.asianmirror.lk/local-news/item/7208-video
    avatar
    Ukboy
    Top contributor
    Top contributor


    Posts : 360
    Join date : 2014-02-28

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Empty Re: ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය

    Post by Ukboy Fri Nov 21, 2014 3:52 pm

    Ranil is a master of breaking the unbreakable Groups. 1st it was LTTE and now PA
    avatar
    jiggysaurus
    Top contributor
    Top contributor


    Posts : 548
    Join date : 2014-07-09

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Empty Re: ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය

    Post by jiggysaurus Fri Nov 21, 2014 3:56 pm

    Ukboy wrote:Ranil is a master of breaking the unbreakable Groups. 1st it was LTTE and now PA

    Breaking unbreakable groups is pointless if someone else get's the benefit in the end, and you end up as the lifetime opposition leader. Being too panditha is also not good.
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Empty Re: ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය

    Post by slstock Fri Nov 21, 2014 4:09 pm

    I don't know about Ranil , his thinking or his benefits over this.

    On a general note

    there might be people who sacrifise personal benefits for what they stand up for. I respect them. Everything does not have to
    be done for personal benefit I think.

    Is it the case for Ranil ? I don't know.


    jiggysaurus wrote:
    Ukboy wrote:Ranil is a master of breaking the unbreakable Groups. 1st it was LTTE and now PA

    Breaking unbreakable groups is pointless if someone else get's the benefit in the end, and you end up as the lifetime opposition leader. Being too panditha is also not good.
    avatar
    jiggysaurus
    Top contributor
    Top contributor


    Posts : 548
    Join date : 2014-07-09

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Empty Re: ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය

    Post by jiggysaurus Fri Nov 21, 2014 4:18 pm

    slstock wrote:

    there might be people who sacrifise personal  benefits for what they stand up for.   I respect them. Everything does not have to
    be done for personal benefit I think.  


    Early signs look like a repeat of Fonseka part 2.

    At the press conference all I saw was the 1990s housemaid and her kollas sitting and making the same promises from 94. Even the time period of 100 days is the same.

    Meka awoth CTC ta panna panna gahala Rs 3.50 ta adu karay. Ethakota ASPI will immediately match the levels in the housemaid's time. How the power?
    avatar
    Ukboy
    Top contributor
    Top contributor


    Posts : 360
    Join date : 2014-02-28

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Empty Re: ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය

    Post by Ukboy Fri Nov 21, 2014 4:53 pm

    Yes Jiggy I dont even like remember 90s. That was a total disaster. At least this time she doesn't play the main role.
    avatar
    jiggysaurus
    Top contributor
    Top contributor


    Posts : 548
    Join date : 2014-07-09

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Empty Re: ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය

    Post by jiggysaurus Fri Nov 21, 2014 5:17 pm

    Ukboy wrote:Yes Jiggy I dont even like remember 90s. That was a total disaster. At least this time she doesn't play the main role.

    Let us all take another look and remember. Especially the two words on the poster and then look down, only thing missing on the table is the Johhny Walker bottle (these days must be blue label) and the big fat dog next to the table.

    When you open the door to the bar, the drunkard always wants to play the main role whatever anyone else wants to happen.

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Captur10

    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Empty Re: ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය

    Post by chinwi Fri Nov 21, 2014 10:03 pm

    jiggysaurus wrote:
    Early signs look like a repeat of Fonseka part 2.

    At the press conference all I saw was the 1990s housemaid and her kollas sitting and making the same promises from 94. Even the time period of 100 days is the same.

    Meka awoth CTC ta panna panna gahala Rs 3.50 ta adu karay. Ethakota ASPI will immediately match the levels in the housemaid's time. How the power?


    Thank you ! Now I know there is at least one person living in this country  who can remember chandri kas 100 day promises .
    My three was an obedient servant of that woman, always.  

    BTW, she has already started the damaging by opening her mouth : "only SLFP can put this  kind of greate person for the contest" while asking chande from UNPers
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Empty Re: ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය

    Post by HAL9000 Fri Nov 21, 2014 11:25 pm

    It's sad to see some people protecting CTC Ill behavior in Sri Lanka. These British- American tobacco company fellows agreed on 80 % pictorial warning and followed that rule obediently in some powerful countries and developed countries. These brats raise objections only in Sri lanka, thinking like Sri Lankan citizens are lesser people or may be animals. I think every Sri Lankan should stand against this discrimination and ill behavior of CTC with regard to Sri Lanka. If people are smoking even after seing those warnings that's up to them. Before considering CTC an important stock in the CTC, We should be aware that smoking is a killer.
    By the way, I think in CBK era, CTC had a very good relationships with that government and once the PA was labelled as CTC government if you all can remember the things well.
    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය Empty Re: ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ප්‍රකාශය

    Post by kass Sun Nov 23, 2014 10:10 am

    This is my personal view on the current developments

    Some Major troubles if MS wins are as follows,

    What if Mahinda holds on to power for the next two years??, then the Arab spring will be on streets and will kill the market momentum.

    There is a possibility that the UNP will be ending up in the loosing position even MS wins. Who wants to sacrifice his political career for a 100 day Presidency. Even MS wins he will gain the majority of SLFP with the support of Chandrika and form a SLFP goverment. MS will say tata to the rest of the common alliance and be the president like every one else who sat on that chair. Remember politicians are dirty animals that with a 360 degree rotatable tongues Very Happy . If thats the  case all co alliance parties will be after MS Putting the country to a political mess.

    What CBKs return on this venture? Is it only revenge?? She says she has started politics again, so what role a former president would be offered in the new government? God Bless that government with CBK and Mangala on the front seats.

    As clearly indicated by MS, Ranil will come to power in 100 days. So what are their policies? Will JVP and JHU agree on those in the long term??

    If MR Wins?

    We can say " අය්‍ යෝ සිරිසේන​"   lol!  lol!  lol!  lol! . MR will be 10 times powerful than now becaz all the pressure groups like JHU, JVP, and UNP have been defeated.

    Casino bill will be passed like penuts Laughing Laughing  ( This is high time we look in to JKH warrants). All crossover members will have natural political death like SF


    Summary

    MR is a proven character and emerged victorious facing hardest challenges. Pros I see in him is never been afraid to face challenges, selecting words very carefully when he speaks ( aspect almost all the modern politicians have failed, to control their tongue eg: Ranil Chuin Gum Bracelet story and many others, JR - Made Indira Ghandi furious becaz his crazy speech,  Chandrika -  පටි තද කරගන්න කතා ) and very good PR are some very good leadership qualities in MR.

    The negative is the family power all over the government, which gave him this challenging election.

    On the other hand MS has a lot to prove in a very short period of time. Any wrong word by him or his buddies (There are many who can spoil the party like CBK, Mervin, Ranil in his team) will ruin his image.

    He has already made a big blunder by saying he will appoint Ranil as executive president in 100 days. So he is an intermediary, will the general public place their trust on such a puppet?

    I also believe the crazy things done by this government should come to an end, but not like this way. It would have been very good if MS said he will form a government like a real leader.

    People gave votes to purely MR not to crazy ministers who crossed or to those not crossed. MRs strength is in Rural votes. Issues like "Executive Presidency" are not appealing to those people. Bribery and corruption is one thing and loosing our mother land is something else (I do not accept the corruption by this government, but are there any government in the world with out any corruption???).

    Anyway we are still in the first few overs of the match, long way to go............till Jan 08. Exciting times ahead for the country and for CSE

      Current date/time is Sun Sep 01, 2024 6:14 am