The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් Empty වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක්

    Post by Ethical Trader Wed Nov 08, 2017 4:51 pm

    BBC Sandeshaya පැය 2 කට පෙර
    වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් _91531596_160303134942_court_hammer_512x288_thinkstock
    Image copyright Thinkstock

    මූල්‍ය වංචා, දූෂණ, රජයේ වත්කම් සහ රජයේ ආදායම් සම්බන්ධ වංචා සහගත ක්‍රියා සහ ඊට සමාන චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනම් කරනු වස් විශේෂ අධිකරණයක් පිහිටුවීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

    එවැනි නඩු විභාග කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (1)(ඇ) විධිවිධාන යටතේ අගවිනිසුරුවරයා විසින් නම් කරනු ලබන ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩල තුනකින් සමන්විත මහාධිකරණයක් පිහිටුවීම සඳහා අධිකරණ අමාත්‍යවරිය තලතා අතුකෝරල කැබිනට් මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

    එසේම නිශ්චිතව දක්වනු ලබන වරදවල් සම්බන්ධයෙන් වන නඩු කටයුතු නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා විසින් සිය අභිමතය පරිදි එම මහාධිකරණය වෙත යොමු කරනු ලැබීම, එම මහාධිකරණයේ නියෝගයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සෘජුව අභියාචනා කිරීමට විධිවිධාන සැලැස්වීමත් එම යෝජනාවට ඇතුළත්ය.

    ඒ අනුව අදාළ නීති කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් ලබා දීම සඳහා විෂය භාර ඇමතිවරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    කැබිනට් තීරණ දැනුම්දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ අධිකරණ තුළ විශාල වශයෙන් නඩු ගොඩගැසී පැවතීම හේතුවෙන් කඩිනමින් විභාග කර අවසන් කිරීමට අපහසු වී ඇති නඩු කටයුතු අතර:

       මහජන දේපලවලට එරෙහිව වැරදි සිදු කර ඇති බවට වන චෝදනා
       මුදල් විශුද්ධීකරණ චෝදනා
       ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීම සම්බන්ධ චෝදනා
       සාපරාධී විශ්වාසය කඩ කිරීම හා මහජන දේපල සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට වන චෝදනා
       සංවිධානාත්මක අපරාධ හා සම්බන්ධ චෝදනා
       අල්ලස් හා දූෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය චෝදනා

    එවැනි නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා ඉහත කී ආකාරයේ විශේෂයෙන්ම වෙන්වූ මහාධිකරණයක් පිහිටුවීම සුදුසු යයි හඳුනා ගනු ලැබූ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    මේ අතර බරපතළ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පවතින නඩු කඩිනමින් විභාග කොට වරදකරුවන්ට දඬුවම් ලබා දීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් ස්ථාපිත කළ යුතු බව ඇමතිවරු පිරිසක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී කැබිනට් මණ්ඩලය වෙත යෝජනා කර තිබිණි.
    වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් _95999780_f3d1d348-5281-4cbf-a39f-164e9ab291d9
       FCID පරීක්ෂණ: මෙතෙක් පැමිණි දුර

    එම අවස්ථාවේ බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම කියා සිටියේ එවැනි චෝදනා විභාග කිරීම සඳහා වත්මන් නීති රාමුව තුළ යම් කිසි කාලයක් ගතවන බවය.

    එමෙන්ම වංචා දූෂණ සම්බන්ධයෙන් පවතින නඩු විභාග කිරීමේ ප්‍රමාදයක් පවතින බවට ජනතාව තුළ මතයක් නිර්මාණය වී ඇති බවත් ඇමතිවරයා එහිදී පැවසීය.

    මේ අතර ඉහළ අධිකරණවල ගොඩ ගැසී තිබෙන නඩු විභාග කඩිනමින් විභාග කිරීමේ අරමුණින් දැනට සිටින මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩිකිරීමේ යෝජනාවකට ද පසුගිය මැයි මාසයේ දී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක් Empty Re: වංචා දුෂණ නඩු කඩිනම් කරන්න විශේෂ මහාධිකරණයක්

    Post by කිත්සිරි ද සිල්වා Wed Nov 08, 2017 4:54 pm

    This is why I call this bunch the NATO Boys! Shocked
    (They keep on proving me right). Very Happy


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 9:49 am