The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක් Empty කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්

    Post by Ethical Trader Sun Jun 11, 2017 5:24 pm

    කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
    BBC Sandeshaya පැය 4 කට පෙර

    කටාරය සහ සෙසු ගල්ෆ් රාජ්‍යයන් අතර උද්ගතව පවතින අර්බුදය යුද්ධයක් බවට පෙරළීමේ අනතුරක් ඇති බව ජර්මනියේ විදේශ ඇමති සිග්මාර් ගේබ්‍රියෙල් (Sigmar Gabriel) කියා සිටියි.

    ජර්මන් පුවත්පතක් සමඟ සාකච්ඡාවකට සහභාගී වූ විදේශ ඇමතිවරයා ගල්ෆ් රටවල් එකිනෙක රට සමඟ ගනුදෙනු කරන ආකාරය ඉතා රළු අමිහිරි ස්වභාවයක් ගෙන ඇතිබව පෙන්වා දුන්නේය.

    විදේශ ඇමති සිග්මාර් ගේබ්‍රියෙල් ගල්ෆ් අර්බුදයට සම්බන්ධ සියලු රටවල් සමඟ පසුගිය සතිය පුරා සාකච්ඡාවන්හි නියැළුණි.

    ගල්ෆ් කලාපීය අර්බුදය මතුවුණේ සෞදි අරාබිය,එක්සත් අරාබි එමීරය,බහරේන් සහ ඊජිප්තුව යන රටවල් කටාරය සමඟ ගුවන් මුහුදු සහ සියලු දේශසීමා සම්බන්ධතා අත්හිටුවීමත් සමඟයි.

    කටාරය ත්‍රස්තවාදයට අරමුදල් සපයන බවට සෞදි අරාබිය කරන චෝදනාවත් සමඟ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වෙයි.

    එම ක්‍රියාමාර්ගය අවසන් කරන මෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් (Rex Tillerson) ඉල්ලීමක් කර ඇතත් ගල්ෆ් රාජ්‍යයන් එය නොතකා කටයුතු කරති.

    'ඩෝහා' බලධාරීන් ත්‍රස්තවාදී කණ්ඩායම වලට උදව් කරන බවට චෝදනා කරමින් මින් දවස් කීපයකට පෙර ගල්ෆ් අරාබි කීපයක් කටාරය සමඟ සියලු සබඳතා අත්හිටුවන ලදී.

    මේ අතර කටාර් විදේශ ඇමති ෂේක් මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් අල් - තානි කියා සිටියේ " කටාර් ආණ්ඩුව ඉස්ලාමීය අන්තවාදයට සහාය දෙන බවට කිසිදු සාක්ෂියක් නැහැ" යනුවෙනි.

    ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ විසිදහසක් පමණ කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.

    කලාපයේ රටවල් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය එරට සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන්ට බලපා නැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

      Current date/time is Fri Nov 08, 2024 5:08 pm