The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" Empty කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න"

    Post by Ethical Trader Fri Jun 23, 2017 6:46 pm

    කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න"

    BBC Sandeshaya පැය 5 කට පෙර

    සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් ඇතුළු රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමග සියලු සම්බන්ධතා අත්හිටුවීමත් සමග හටගත් කලාපීය රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවමත් නිමා වී නැත.

    මේ අතර දැනට පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට නම් කටාරයේ මූලස්ථානය පිහිටි අල් ජසීරා මාධ්‍ය ආයතනය වසා දැමීම ඇතුළු ඉල්ලීම් දහතුනක් ඉහත කී අරාබි රටවල් හතර කටාරය වෙත ඉදිරිපත් කර තිබේ.

    ඉරානය සමග සම්බන්ධතා අඩු කිරීම සහ කටාරයේ පිහිටි තුර්කි හමුදා කඳවුරක් ඉවත් කිරීම ඇතුළු සිය ඉල්ලීම් දින දහයක් ඇතුළත ඉටු කළ යුතු බවත් එම රටවල් ඉදිරිපත් කරන ප්‍රධාන කොන්දේසියකි.

    එම ඉල්ලීම් ඇතුළත් ලැයිස්තුවක පිටපතක් ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) පුවත් සේවයට ද ලැබී තිබේ. ඒවා අතර:

    මුස්ලිම් සහෝදරත්වය සංවිධානය සමග සම්බන්ධතා අත්හැරීම
    සිය රටවල් හතරේ පුරවැසියන්ට කටාරයේ පුරවැසිභාවය ලබා නොදීම සහ දැනට එසේ පුරවැසිභාවය ලබා දී තිබෙන පුද්ගලයන් පිටුවහල් කිරීම
    ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේ අවශ්‍යව සිටින පුද්ගලයන් එම රටවල් හතරට භාරදීම
    ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරනු ලැබ තිබෙන ඕනෑම සංවිධානයකට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම
    විශේෂයෙන්ම සවුදි අරාබිය ඇතුළු සිය රටවල විරුද්ධ පක්ෂ නායකයන්ට කටාරය මූල්‍යාධාර ලබා දුන් අවස්ථා පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබාදීම
    අල් ජසීරා (Al Jazeera) පමණක් නොව අරාබියා21 (Arabi21) සහ මිඩ්ල් ඊස්ට් අයි (Middle East Eye) ඇතුළු අනෙක් සියලුම මාධ්‍ය ආයතනවලට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම
    සිය රටවලට වන්දි මුදලක් ගෙවීම (ප්‍රමාණය අනාවරණය වී නැත)

    ත්‍රස්තවාදයට අනුබල දෙන බවට සහ කලාපය අස්ථාවර කරන බවට ඉහත කී රටවල් එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන කටාරය පවසන්නේ එම සමස්ත ක්‍රියාදාමය සිය රාජ්‍යය හුදෙකලා කිරීමේ කුමන්ත්‍රණයක් බවය.

    සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ඉදිරිපත් කර තිබෙන මෙම ඉල්ලීම් පිළිබඳව කටාරය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළ කොට නැත. එහෙත් සිය රටට එරෙහි සම්බාධක ඉවත් කරන තුරු එම රටවල් සමග කිසිදු සාකච්ඡාවක් නොපවත්වන බව කටාරයේ විදේශ ඇමතිවරයා මීට ඉහතදී සඳහන් කළේය.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න" Empty Re: කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න"

    Post by Ethical Trader Fri Jun 23, 2017 6:49 pm

    කටාර් අර්බුදය: අරාබි රටවල ඉල්ලීම ගැන අල් ජසීරා පළමු ප්‍රතිචාරය
    BBC Sandeshaya මිනිත්තු 19 පෙර

    අරාබි රටවල් ඉල්ලා සිටින පරිදි සිය මාධ්‍ය ආයතනය කිසිලෙසකින්වත් වසා දැමීමට සූදානම් නැති බව අල් ජසීරා මාධ්‍ය ආයතනය අවධාරණය කරයි.

    ඩෝහා අගනුවර සිට බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ අල් ජසීරා මාධ්‍ය ආයතනයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ කළමනාකරු ඉහ්තිශාම් හිබතුල්ලා, කටාරයේ පිහිටි අල් ජසීරා මාධ්‍ය ආයතනය වසා දමන මෙන් කටාරයේ අසල්වැසි රටවල් හතරක් කරන ඉලීම විග්‍රහ කළේ "ප්‍රජාතන්ත්‍රවාදයේ හඬ සහ භාෂණයේ නිදහස යටපත් කිරීමේ උත්සාහයක්" වශයෙනි.

    මීට සති දෙකකට පමණ ඉහතදී පනවන ලද සම්බාධක ඉවත්කිරීම සඳහා ඉදිරි දින දහය ඇතුළත කොන්දේසි 13 ක් සම්පූර්ණ කළ යුතු බව සවුදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය සිකුරාදා කටාරයට දැනුම් දී තිබේ.

    ඩෝහා නුවර පිහිටි අල් ජසීරා මූලස්ථානය වසා දැමිය යුතු බව එයින් එක් කොන්දේසියකි.

    එම කොන්දේසිය සම්බන්ධයෙන් අල් ජසීරා මාධ්‍ය ආයතනය පළ කළ පළමු ප්‍රතිචාරය මෙය වේ.

    "කිසියම් රටක්, රටවල් කිහිපයක් හෝ සංවිධානයක් කරන සියලුම එවැනි ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා" යැයි පවසන ඔහු, "අනෙක් ජාත්‍යන්තර මාධ්‍ය සහ සංවිධාන එවැනි උත්සාහයන්ට එරෙහි වනු" දැකීමට තමන් කැමති බව ද සඳහන් කරයි.

    ප්‍රවෘත්තියක සියලුම පැති වාර්තා කරමින් මානව වර්ගයාට සේවය කිරීම සිය ආයතනයේ අභිලාෂය බව පවසන ඉහ්තිශාම් හිබතුල්ලා, අල් ජසීරා ආයතනය ත්‍රස්තවාදයට අනුබල දෙන බවට එල්ලවන චෝදනාව ද තරයේ බැහැර කරන බව බීබීසී සිංහල සේවයට පැවසීය.

    "CNN සහ BBC වැනි ඕනෑම මාධ්‍ය ආයතනයක් මෙන්ම Al Jazeera ආයතනයේ ද පරමාර්ථය ජනතාවගේ දැවෙන ගැටලු පිළිබඳව වාර්තා කිරීම" බව ඉහ්තිශාම් හිබතුල්ලා වැඩිදුරටත් පැවසීය.

    ඉරානය සමග සම්බන්ධතා අඩු කිරීම සහ කටාරයේ පිහිටි තුර්කි හමුදා කඳවුරක් ඉවත් කිරීම ඇතුළු අරාබි රටවල් ඉදිරිපත් කරන ඉල්ලීම් ඇතුළත් ලැයිස්තුවක පිටපතක් ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) පුවත් සේවයට ද ලැබී තිබේ. ඒවා අතර:

    මුස්ලිම් සහෝදරත්වය සංවිධානය සමග සම්බන්ධතා අත්හැරීම
    සිය රටවල් හතරේ පුරවැසියන්ට කටාරයේ පුරවැසිභාවය ලබා නොදීම සහ දැනට එසේ පුරවැසිභාවය ලබා දී තිබෙන පුද්ගලයන් පිටුවහල් කිරීම
    ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේ අවශ්‍යව සිටින පුද්ගලයන් එම රටවල් හතරට භාරදීම
    ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරනු ලැබ තිබෙන ඕනෑම සංවිධානයකට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම
    විශේෂයෙන්ම සවුදි අරාබිය ඇතුළු සිය රටවල විරුද්ධ පක්ෂ නායකයන්ට කටාරය මූල්‍යාධාර ලබා දුන් අවස්ථා පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබාදීම
    අල් ජසීරා (Al Jazeera) පමණක් නොව අරාබියා21 (Arabi21) සහ මිඩ්ල් ඊස්ට් අයි (Middle East Eye) ඇතුළු අනෙක් සියලුම මාධ්‍ය ආයතනවලට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම
    සිය රටවලට වන්දි මුදලක් ගෙවීම (ප්‍රමාණය අනාවරණය වී නැත).

      Current date/time is Sat Jul 27, 2024 9:55 am