The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය.

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. Empty රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය.

    Post by කිත්සිරි ද සිල්වා Sun Feb 01, 2015 10:41 pm

    තමාට නව ජනාධිපති මෛත්රීපපාල සිරිසේන ආණ්ඩුව ඉවරයක් නැතිව වද දෙන්නේ යැයි පරාජිත අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පසුදාක ලිපියක් ප්රුසිද්ධ කරමින් කියා සිටියේ ය. එම ලිපිය ලියා ඇත්තේ මාධ්යන මගින් ඔහුට එරෙහිව නඟා ඇති චෝදනාවන්ට පිළිතුරු දීමට ය. මහින්ද රාජපක්ෂගේ කපටි ආරක්ෂකයා වන විරවංසට අනුව එම ලිපිය රාජපක්ෂ මහතා ලියා ඇත්තේ කඳුලු පිස දමමිනි.
    හරි පව්! දැන් කඳුලුත් හැළෙනවා ද?
    අපි පුංචි සන්ධියේ දී නම් බොරුවට අඬන විට විහිලුවට ඇසුවේ ‘ කඳුලු පිහිදාගන්න කටු අත්තක් දෙන්නද කියා ය.’ නමුත් විරවංස නම් ශෂිගෙන් ඉල්ලා හෝ ලේන්සුවක් හෝ දී ඇති පාටක් නැත. සමහර විට ශෂි වීරවංශට තමන්ට වෙන්න යන දේ දැක කඳුලු පිසදා ගන්න ලේන්සු මදි වෙලා ඇති!
    රාජපක්ෂ මහතාගේ එම දුක්බර ලිපියේ හරි පුදුම හිල් ටිකක් තිබේ. ඒ හිල් වලින් අරලිය ගහ මන්දිරයේ තිබී හමුවූ රුපියල් කෝටි 1,500, සුරතලයට ඇති කළ සුඛෝපභෝගී බලු සේනාව, යන විට දමා ගිය සිය ගණන් පරිඝණක යනාදී බොහෝ දේ හැලී ගොස් ය!
    මේ ගත වන්නේ පශ්චාත් ජනාධිපතිවරණ තෙවන සතිය යි. රාජපක්ෂ ලිපියෙන් කියා සිටින්නේ තම පාලනය ඉතා සාධාරණ වූ නමුත් දැන් නව රජය තමන්ට එරෙහිව අවලාද ව්යාළපාරයක් ආරම්භ කර ඇති බවයි.
    තමා පරාජය වූයේ නම් මෙළහකටත් පස්යට යැයි ජනාධිපති සිරිසේන පසුගිය දා පොළොන්නරුවේදී කළ ප්රෙකාශයෙන් මහත් කණස්සල්ලට පත් වූ බවත් රාජපක්ෂ කිය යි.

    මෙන්න රාජපක්ෂ 2010 ජනවාරියේ දී කියූ කතා.

    ජනාධිපතිවරනයෙන් ජය දිනා දෙදිනකට පසු එනම් ජනවාරි 28දා දිනමිණ පුවත්පත මෙසේ වාර්තා කළේ ය. ‘‘තමා බෝගම්බර සිරගත කිරීමටත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රීි බැසිල් රාජපක්ෂ මහතා ගාලු මුවදොර පිටියට ගෙන ගොස් ඝාතනය කිරීමටත් සැලැසුමක් තිබුණු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28)මාධ්ය  ප්රතධානීන් හමුවේ ප්ර6කාශ කෙළේය.’’
    එදිනම මෙම ඝාතන සැලැස්ම කාගේ එකක් දැයි දැන් ඕස්ට්රේයලියාවට පැන ගොස් සිටින එකළ ගෝඨාභය රාජපක්ෂගේ හඬ බවට පත්ව සිටි ජාතික ආරක්ෂාව සම්බන්ධ මාධ්යග මධස්ථානයේ ප්රාධානී ලක්ෂ්මන් හුළුගල්ල කීවේ ය. ‘‘සරත් ෆොන්සේකා මහතා තමන්ට හිතවත් කණ්ඩායම් දෙකක් යොදවා ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා ඝාතනය කිරීමේ සැලැසුමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ජාතික ආරක්ෂාජව පිළිබඳ මාධ්යා මධ්යලස්ථානයේ අධ්යුක්ෂක ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පැවැසීය. ’’ ( දිනමිණ 2010 ජනවාරි 28)

    එනමුත් එවැනි චෝදනාවක් කිසිවකුට එරෙහිව රාජපක්ෂ ආණ්ඩුව අධිකරණය හමුවේ ගොනු කළේ නැත.

    දැන් රාජපක්ෂ මහතාට අතීතය කොතරම් අමතක වි තිබේ ද යන්න හරි පුදුමය. ඔහු සූදානම් වන්නේ යළිත් වතාවත් ජනයාගේ ඇස් බදින්නට ය‍.
    කඳුලු පිස දමමින් ලියූ එම ලිපියෙහි රාජපක්ෂ මහතා කියන්නේ තමා ජන්දය පැරදුණූ සාමකාමීව වහාම හම්බන්තොට බලා ගිය බවයි. කොයිතරම් හොඳද? තමාට එළෙස ඉවත්ව ගියේ හෙළිකොප්ටර දෙකකින් බව රාජපක්ෂ මහතා සිය ලිපියේ ලියා නැත. ඔහුට 09 දින උදෑසන කිසිදු කරදරයක් සිදු නොවූ අතර අනතුරුව ගෙවුනු දින කිහිපයෙහි ඔහු සොයා හම්බන්තොට ගිය රාජපක්ෂවාදී පිරිස්වලටද කිසිදු කරදරයක් වූයේ නැත.

    2010 ජනාධිපතිවරණය පැවැති අවසන් වූ රාජපක්ෂ ජනවාරියේ 27, 28, 29 දවස් කෙසේ වී ද?
    ජනාධිපතිවරණය පැවැති 26දා රුයෙහි ආරක්ෂාව පතා සියලු විපක්ෂ නායක කණ්ඩායම කොළඹ සිනමන් ගාර්ඩන්ස් හෝටලයේ නවාතැන් ගෙන තිබුණි. එම තත්වය වාර්තා කිරීමට පැමිණි ජනමාධ්යිවේදී පිරිසක් ද හෝටලයේ ආලින්දයේ රුස්ව සිටියහ. රාත්රීර 11 වන විට හමුදා සන්නද්ධ රථ කිහිපයක් හෝටලය ඉදිරිපිට පේලි ගස්වන ලදී. ඒ අතරම යුද හමුදා පිරිස් මාර්ග බාධක ඉදි කිරීමට අවශ්යය යකඩ වැටවල් ද ගෙනැවිත් තිබුණි.
    එම රාත්රිහයෙහිම විපක්ෂ ජනාධිපති අපේක්ෂක ජෙනරල් පොන්සේකා සේවය කල සිංහ රෙජ්මේන්තුව නිරායුධ කිරිමට නියෝග දි තිබුණි. එමෙන්ම ඔහුට පක්ෂපාතී යැයි සැළකුණූ හමුදා නිලධාරින්ගේ නිවෙස් ඉදිරිපිව විශේෂ යුද හමුදා මුර සංචාරයන් ආරම්භ කරවන ලදී.
    මෙම යුද හමුදා ක්රිපයාන්විතය සඳහා කැඳවා තිබුනේ ගෝඨාභය රාජපක්ෂ සේවය කල ගජබා රෙජ්මේන්තුවේ තෝරාගත් භට පිරිස් ය. ක්රිකයාන්විතය බාරව සිටියේ ජෙනරල් පොන්සේකාගේ විරුද්ධවාදියකු ලෙස නම් දරා සිටි මේජර් ජෙනරල් සුමිත් මානවඩු ය. දින කිහිපයකට පසුව පොන්සේකා බලහත්කාරයෙන් අත් අඩංඟුවට ගැනීමට ජනාධිපති රාජපක්ෂ එවූයේ ද මෙම මානවඩුමය.
    සිනමන් ගාර්ඩන්ස් හෝටලය ඉදිරිපිට මේජ්ර් ජෙනරල් සුමිත් මානවඩු කඳවුරු බැන්දේ ය. සරත් පොන්සේකාගේ ආරක්ෂකයින් පොළවේ ගසා මරා දමන බවට තර්ජනය කළ ඔහු පිටතට ගිය ජනමාධ්යාවේදීන්ට ජයාරූප නොගන්නා ලෙස තර්ජනය කළේ ය.
    ජනාධිපතිවරනයේ ප්රටකාශිත ප්රසතිපල අනුව විපක්ෂ අපේක්ෂක පොන්සේකා පරාජය වෙමින් පැවැති තත්වය යටතේ මෙම හමුදා ක්රිජයාන්විතය එළි පිටම මර්දනකාරී වන්නට පටන් ගත්තේ ය. උදෑසන අට වනවිට හොටලයට ඇතුලුවීම සහ පිටවීම සංචාරකයිනට සහ හෝටල් සේවකයිනට සීමා කරන ලදී. හෝටලයේ නතර වි සිටි විදේශිකයින් පවා මහත් සේ තැති ගැනුණි.
    හෝටලය ඉදිරිපිට මහා මාර්ගය වසා දමා ඒ අසළ වූ අනෙක් මාවත් ද හමුදා පාලනයට ගන්නා ලදී. ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ මහතා ජය ගත් බව ප්ර කාශ කිරීමත් සමඟම වාගේ ජෙනරල් පොන්සේකාගේ ආරක්ෂාවට සිටි සොල්දාදුවන් මේජර් ජෙනරල් සුමිත් මානවඩු විසින් අත් අඩංඟුවට ගන්නා ලදුව බසයක නංවා එහි වහළළෙහි සවිකර තිබූ අත්වාරු පොල්ලට මංචු දමා ගෙන යනු ආණ්ඩුවේ රූපවාහිනියෙන් විකාශනය කරන ලදී. මේ සඳහා හෝටලය ඉදිරිපිට ආණ්ඩුවේ රූපවාහිනී කණ්ඩායමක් ස්ථාන ගත කර තිබුණි.
    මෙම සමස්ත ක්රිායාවලියේම අරමුණ වූයේ විපාක්ෂික ආධාරකරුවන් දරුණූ ලෙස බිය ගැන්වීමයි. දැන් රාජපක්ෂ මහතාට තමා විසින් එදා පරාජිත ජනාධිපතිවරණ අපේක්ෂකයාට පමුණුවන ලද ගැහැට අමතක වි කඳුලු සලමින් ලිපි ලියන්නට පටන් ගෙන තිබේ.

    කටු අත්තක් දෙන්නද?
    වැඩි දිනක් නොයා ජෙනරල් පොන්සේකාට හිතවත් බවට සැක කරන ලද යුද හමුදා නිලධාරින් අඩුම වශයෙන් 22දෙනෙකු අත් අඩංඟුවට ගන්නා ලද අතර ඒ කිසිවකුට නඩු පැවරිමක් සිදු නොවුණි. ජනවාරි 30 දින උසස් හමුදා නිලධාරීන් 12 දෙනෙකු විශ්රාිම ගන්වන ලදී, අත් අඩංඟුවට ගත් සමහරෙක් වසරකට ආසන්න කාලයක් අත් අඩංඟුවේ තබා ගන්නා ලද්දේ කිසිදු සාධාරන හේතුවකින් තොරව ය. නිදහස් කිරීමෙන් පසු ඉන් බොහෝ දෙනෙකු ද යුද හමුදාවෙන් ඉවත් කරන ලද්දේ දේශපාලන පළිගැනීම් ලෙස ය.
    ඒ තමයි රාජපක්ෂ යහ පාලනය.
    බොරු චෝදනා මත ජනාධිපතිවරණයෙන් දෙසතියක් ගිය තැන පරාජිත ජනාධිපති අපේක්ෂක පොන්සේකා නීති විරෝධී ලෙස අත් අඩංඟුවට ගන්නා ලදුව රාජපක්ෂවාදී දේශපාලනඥයකු වූ ජොන්ස්ටන් ප්රෝනාන්දුගේ තනි සාක්ෂිය උඩ දෙවසරක සිර දඩුවමකට යටත් කෙරුණි. පොන්ස්ටන් ප්ර්නාන්දුගේ සාක්ෂිය තහවුරු කැරෙන ව්යාඩජ සාක්ෂියක් දීම ප්රකතික්ෂේප කළ ජනමාධ්යනවේදී රුවන් වීරකෝන් චෝදනා නොමැතිව මාස තුනක් අත් අඩංඟුවේ තබා ගැනුනි.

    2010 ජනාධිපතිවරණය අවසන් වූ වහාම ලංකා ඊ නිව්ස් ඇතුලු විපක්ෂ අපේක්ෂකයාට සහාය දැක්වූ ජනමාධ්ය  වෙත විවිධ තර්ජන ගර්ජන මුදා හරින ලදී. ජාතික රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරණ සමයෙහි ස්වාධීනව කටයුතු කළ යුතු බවට උද්ඝෝෂණයක් ගෙන ගිය එහි ජේෂ්ඨ ජනමාධ්යූවේදීන් පස් දෙනෙකුගේ සේවය තහනම් කරන ලදී. අනතුරුව වෙබ් අඩවි ගණනාවක්ම තහනම් කෙරුණි.
    150ක් ඉක්මවා වාර්තා වූ පශ්චාත් ජනාධිපතිවරණ ප්රුචන්ඩ ක්රිවයා වැළැක්වීමට රාජපක්ෂ කිසිදු පියවරක් නොගත් අතර පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසිරුවා හැර විපක්ෂයට එරෙහි මැතිවරණ ප්රතචන්ඩ ක්රි්යා ඉහළ නංවන ලදී.
    මේ වනාහී රාජපක්ෂ මහතා 2010 ජනාධිපතිවරණයෙන් ජය දිනා දියත් කළ මර්දනකාරී පාලනයේ මූලාරම්භය විය. දැන් පරාජය වූ තමාට ජනමාධ්යණ මගින් අවලාද නගන්නේ යැයි රාජපක්ෂ මහතා හඬ වැටෙයි. ඔහුගේ පාලන කාලයෙහි තරම් තුච්ච ජඩ මාධ්යම කලාවක් මෙරට තිබී නැත.
    2010 රාජපක්ෂගේ ජනවාරිය මෙන් නොව 2015 මෛත්රීකපාලගේ ජනවාරිය ජනමාධ්යහ නිදහස සඳහා දැනටමත් දොරටු හැර තිබේ. ජනමාධ්ය  ඝාතන සෙවීම මූලිකත්වයක් වී ඇති අතර තොරතුරු නිදහසේ පනත යතාර්ථයක් වීමට නියමිතය. විධායක ජනාධිපති අධිකාරය අහෝසි වී රාජ්යි කොමිසන් සභා ස්වාධීන කිරීම ඉදිරියට යයි.
    පශ්චාත් ජනාධිපතිවරණ ප්රඉචන්ඩ ක්රියයා නතර කිරීමට සහ සොයා බැලීමට වහා පියවර ගෙන තිබේ. උතුරු නැගෙනහිර මිලිටරි ආණ්ඩුකාරයින් ඉවත් කර ඇත. සිවිල් ක්රි යාකාරිත්වයන් මර්දනකාරි හස්තයන්ගේ බල පෑමෙන් නිදහස් වී තිබේ.
    රාජපක්ෂ පාලනයට හෙළිවැල්ලෙන්ම කඩේ ගිය කිසිදු පොලිස් හෝ හමුදා නිලධාරියකු හෝ අත් අඩංඟුවට ගෙන නැත. ඒ වෙනුවට සිදු වන්නේ රාජපක්ෂ භීෂනය සහ දූෂණය මෙහෙයෙවූ අපරාධකරුවන් සම්බන්දයෙන් නීති ප්රනකාර පිණිස කටයුතු කිරීම රාජ්යය නිලධාරීන්ට පවරා තිබීම ය.
    2015 මෛත්රීදපාල ජනවාරිය ප්රකජාතන්ත්ර වාදී ඇරඹුමක සාධනීය ලක්ෂණ වලින් පිරී තිබේ. ඊට සහමුළින්ම වෙනස්ව 2010 රාජපක්ෂ ජනවාරිය සටහන් කළේ මර්දනයක ආරම්භය යි.
    රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමට ය.


    http://lankadaily.com/latestnews/featured/item/4578-2015-01-30-03-26-44
    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. Empty Re: රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය.

    Post by kass Sun Feb 01, 2015 10:53 pm

    කිත්සිරි ද සිල්වා wrote:




    2015 මෛත්රීදපාල ජනවාරිය ප්රකජාතන්ත්ර වාදී ඇරඹුමක සාධනීය ලක්ෂණ වලින් පිරී තිබේ.
    .


    http://lankadaily.com/latestnews/featured/item/4578-2015-01-30-03-26-44


    CJ අයින් කල විදිය නම් හරිම සධ්නීයයී. අපරාදේ මහින්ද ශිරානිව අයින් කරන්න අච්චර කට්ටක් කෑවේ Very Happy Very Happy Very Happy
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය. Empty Re: රාජපක්ෂ කදුලු සලමින් ලිපි ලියන්නේ මේ යථාර්තය වසං කිරීමටය.

    Post by කිත්සිරි ද සිල්වා Sun Feb 01, 2015 11:12 pm

    As I said in the other posting too, he was an illegal occupant, just like is master.
    He was never the CJ.
    Sadly, you are missing the point.  Very Happy  
    In the case of SB, yes she was there legitimately.
    kass wrote:
    කිත්සිරි ද සිල්වා wrote:
    2015 මෛත්රීදපාල ජනවාරිය ප්රකජාතන්ත්ර වාදී ඇරඹුමක සාධනීය ලක්ෂණ වලින් පිරී තිබේ.
    .

    http://lankadaily.com/latestnews/featured/item/4578-2015-01-30-03-26-44

    CJ  අයින් කල විදිය නම් හරිම සධ්නීයයී. අපරාදේ මහින්ද ශිරානිව අයින් කරන්න අච්චර  කට්ටක් කෑවේ Very Happy Very Happy Very Happy

      Current date/time is Tue Sep 17, 2024 1:34 am