The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි Empty ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි

    Post by nihal123 Thu Feb 11, 2016 10:59 pm

    ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් මෙරට අන්තර්ජාල තාක්ෂණයේ නවමු පරිච්ඡේදයක් අරඹමින් අග්නිදිග ආසියානු, මැදපෙරදිග සහ බටහිර යුරෝපය කලාපීය රටවල් 17ක ජාත්‍යන්තර විදුලි සංදේශ සමාගම් 15ක් විසින් භාවිතා කරනු ලබන අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධති ව්‍යාපෘතිය සමග එක්ව සිය සේවා සැපයුම වඩාත් කාර්යක්ෂම හා ශක්තිමත් කරගැන්මට සමත්ව සිටියි.

    ඉකුත් 2014 වසරේදී ඇතිකරගත් අන්තර්ජාතික එකඟතාවක් මත මෙම අධිවේගී ජාත්‍යන්තර කේබල් පද්ධතියේ ප්‍රතිලාභයන් ශ්‍රී ලාංකිකයන්ට සමීප කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත හැකියාව තිබේ. මාතර ඉදි කිරීමට නියමිත SEA-ME-WE 5 කේබල් පද්ධතියේ ශ්‍රී ලංකා මෙහෙයුම් මධ්‍යස්ථානයට සහ මෙරට පළමු සහ එකම Tier 4 ready දත්ත මධ්‍යස්ථානය වෙත මුල් ගල තැබීම පසුගියදා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් කොළඹ, ජනපති නිල නිවසේ සිට අන්තර්ජාලගත තාක්ෂණය ඔස්සේ සිදු කෙරිණ.

    කිලෝ මීටර 20, 000ක පමණ දිගැති මෙම SEA-ME-WE 5 කේබල් පද්ධතිය සිංගප්පූරුවේ සිට යුරෝපා කලාපය හරහා ප්‍රංශය හා ඉතාලිය දක්වා විහිද යයි. මෙම POP-to-POP (Point of Presence) සේවා සම්පාදනය කරනු ලබන්නේ ලොව පුරා රටවල් එකිනෙක හා සම්බන්ධකරමින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා නව මං පෙත් විවරකරලීමෙහිලා සමත් වෙමිනි.

    මේ වනවිට අන්තර් මහද්වීප වශයෙන් ඇතිව තිඛෙන තොරතුරු තාක්ෂ‚ක ප්‍රබෝධය හරහා අනාගතයේදී බිහිවන අන්තර්ජාලගත නවෝත්පාදනයන් කෙරෙහි පහසුකම් සැලසීමේ අරමු‚න් මෙම නව සමුද්‍රීය භූගත කේබල් පද්ධතිය සකස්ව තිබේ. SEA-ME-WE 5 කේබල් පද්ධතිය මේ වනවිට පවතින අති නවීනතම Multiple 100 GBPS තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති අතර එය දිනෙන් දින වෙනස් වන තාක්ෂ‚ක නවෝත්පාදනයන් හරහා යාවත් කාලීන කිරීමේ හැකියාවෙන්ද පිරිපුන්ය. තත්පරයකට ටෙරා බයිට් 24ක දත්ත හුවමාරු කිරීමේ හැකියාව ඇති මෙම නව පද්ධතියේ දත්ත හුවමාරු ශක්‍යතාව එක් තත්පරයකදී HD (high-definition)චිත්‍රපට 4800 ක් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව හා සමපාත කළ හැකිය.

    ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් මෙලෙස අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතිය හරහා ලොව පුරා රටවල් රැසක් සමග සන්ධානගත වෙයි. එමගින් ගොඩනගාගත් ගෝලීය සම්බන්ධතාව, සංවර්ධිත රටවල තොරතුරු සහ සන්නිවේදන තාක‍ෂණික දියුණුව හා ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක‍ෂණ ක්ෂේත්‍රයේ වර්ධනය සමපාත කිරීමෙහිලා ගන්නා ප්‍රශස්ථ වෑයමකි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් හි ඇරඹීමට නියමිත මෙම නව දත්ත මධ්‍යස්ථානය මෙරට ව්‍යාපාරික හා රාජ්‍ය ආයතනයන් සිය දත්ත පද්ධති පවත්වාගෙන යාම සඳහා පහසුකම් සපයයි. එමගින් එම ආයතන නිතිපතා වැය කරනු ලබන විශාල ධනස්කන්ධය ඉතිරි කරගැනීමට හැකියාව ලැඛෙනු ඇත. තොරතුරු තාක්ෂණ සේවා සැපයීමෙහිලා ශ්‍රී ලංකා ටෙලිකොම් සතු විශේෂඥ පළපුරුද්ද සමග දත්ත ගබඩා කිරීමෙහිලා වැඩි ඉඩ ප්‍රමාණයක්, අදාළ දත්තවල නීත්‍යානුකූලබව හා රහස්‍යභාවය පූර්ණ වශයෙන් සහතික කරන ලද ඉහළ මට්ටමේ ආරක්ෂාවක් මෙහිදී පාරිභෝගිකයා වෙත සහතික කෙරේ. තවද පාරිභෝගිකයන් හට තමන්ගේ අවශ්‍යතාව පරිදි සේවාවන් ලබාගත හැකි අතර ගාස්තු අය කිරීම සිදුවන්නේ ඔවුන්ගේ දත්ත පරිභෝජනයේ ප්‍රමාණය අනුව පමණක් වීමද ඔවුන්හට සැලසෙන සුවිශේෂ වාසියකි. ශ්‍රී ලංකා ටෙලිකොම් හි මෙම සේවාව සමග සම්බන්ධ වන පාරිභෝගිකයන්ගේ මෙහෙයුම් අවශ්‍යතා අනුව ඕනෑම මොහොතක දත්ත මධ්‍යස්ථානය සමග සෘජුව සම්බන්ධවිය හැකි පරිදි නවීන තාක‍ෂණයෙන් යුතුව Tier 4 ready දත්ත මධ්‍යස්ථානය පිහිටුවනු ඇත.

    මෙරට ප්‍රමුඛතම තොරතුරු සහ සන්නිවේදන තාක‍ෂණික විසඳුම් සපයන්නා ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සැමවිටම මෙරට තොරතුරු සහ සන්නිවේදන තාක‍ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා හැකි සෑම අයුරකින්ම ඇපකැපවී ක්‍රියාකරනු ලබයි.

      Current date/time is Sun Oct 06, 2024 1:06 pm