The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbToday at 9:58 amsubash
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන සිටියේ නැහැ" Empty උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන සිටියේ නැහැ"

on Thu Aug 03, 2017 11:41 am
Message reputation : 100% (1 vote)
BBC Sandeshaya  2017 අගෝස්තු 2
උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන සිටියේ නැහැ" _97168165_image1
Image copyright Getty Images
Image caption "එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ"

උතුරු කොරියාව විසින් සිදු කරන ලද මිසයිල අත්හදාබැලීම් හෙළා දැක ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පිළිබඳ ජනාධිපතිවරයා නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

අදාළ නිවේදනය මුල් කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාලය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව "මඩ ගැසීමක්" සිදුවන බව ඔහු කියා සිටියේ බදාදා (අගෝස්තු 02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

"ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බව" යනුවෙන් සඳහන් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කර තිබිණි.
උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන සිටියේ නැහැ" _97171311_capfgfgture
Image copyright Twitter
Image caption "ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව හෙළා දකිනවා" යනුවෙන් සඳහන් නිවේදනය පසුගිය 28 වෙනිදා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ නිල ට්විටර් ගිණුමේ පළ කර තිබිණි

කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ජනාධිපතිවරයා අදාළ නිවේදනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසා සිටි බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.

"එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන සිටියේ නැහැ" Empty Re: උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන සිටියේ නැහැ"

on Thu Aug 03, 2017 1:27 pm
එතුමා පත්තරෙන් දකින්න ඇති

Very Happy
Yin-Yang
Yin-Yang
Posts : 1309
Join date : 2016-03-12

උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන සිටියේ නැහැ" Empty Re: උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන සිටියේ නැහැ"

on Thu Aug 03, 2017 3:36 pm
නෑ නෑ !!!
පත්තරේ තිබිලා නෑ.

එකනේ ප්‍රශ්නේ.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum